අරන්තලාවෙ පුංචි සාමනෙරවරු ඉඳන් පෙති ගහලා මරපු, එල්ටීටීඊ කාරයොම මස් වැද්දා කියපු කරුණා දැන් ශ්‍රි.ල.නි.ප උප සභාපති කෙනෙක් කරපු මහරජා නියම දේශ-ප්‍රේමියා නේද මචෝ??
මචන් උඹලා වගේ පොරවල් මම ඕනෙ තරම් දැකලා තියෙනවා. ඊයෙ හිල්ටන් එක ලඟ අම්බානක ගුටි කෑවෙත් උඹවගේම කාලයක් මහ රජාට උඩ පැන පැන ගොට්ට අල්ලපු රිලව් ටිකක් තමයි...........හික් හික් හූ..
මචෝ එතකොට කොටින්ට කෝටි ගණනන් සල්ලි දීපු රාජ් රාජරත්නම් ව ලංකාවට ගෙන්නලා ඌත් එක්ක ඩීල් ගහපු, එවක අග්‍රාමාත්‍ය, දැන් මහ රජා වෙන මහිහ්ද රාජපක්ස ගැන මොකද කියන්නෙ?
ඕනැම කොටියෙක්, පල් හොරෙක්, ස්ත්‍රී දූශකයෙක් මහින්දට පු***ක දෙනකන් දේශ ප්‍රේමියෙක්......එහෙම නේද??
බැරිවෙලා හරි හෙට වෙනකොට ඔය කොටි මනෝ ගනේසන් මහින්දට වැඳගෙන අරලිය ගහ මන්දිරේට ගියොත් මනෝ ගනේසන් හොඳ දේශප්‍රෙමියෙක් කියලා කියන්න උඹලා වගේ නිවටයින් සැදී පැහැදී ඉන්නවා නේද??
දේශපාලනේ නිසා ආත්ම වංචනිකයෙක් වෙන්න එපා. මහින්ද කොටිත් එක්ක හොරෙන් ඩීල් කරපු බව ලෝකෙම දන්නවා.

Puduma Wenda Deyak na ban. Deshadrohiyo Kohomath Deshadrohiyanta Thama Akathu wenne. Den Me rate inne Jathi Dekai.
1. Ratata Adare Desha Premee Jathiya
2. Ratata Adare Nethi Desha Drohi Jathiya
![]()

මනෝ ගනේශන් කියන්නේ කොටියෙක්, ඌත් එක්ක ලැජ්ජ නැතුව සන්දාන ගැහුවනේ
Ethakota Karuna, Pillayan kiyanne ape army eke kollo dahas ganan marapu mini maruwoo dennek... Un me rate amathiyooo... me rate eunta unta SIR kiyanna wela.... ewa gana umbala mokada kiyanne??
ow macho munta arantalawe hamuduruwo marapu kattiya hodai.

මචෝ එතකොට කොටින්ට කෝටි ගණනන් සල්ලි දීපු රාජ් රාජරත්නම් ව ලංකාවට ගෙන්නලා ඌත් එක්ක ඩීල් ගහපු, එවක අග්‍රාමාත්‍ය, දැන් මහ රජා වෙන මහිහ්ද රාජපක්ස ගැන මොකද කියන්නෙ?
ඕනැම කොටියෙක්, පල් හොරෙක්, ස්ත්‍රී දූශකයෙක් මහින්දට පු***ක දෙනකන් දේශ ප්‍රේමියෙක්......එහෙම නේද??
බැරිවෙලා හරි හෙට වෙනකොට ඔය කොටි මනෝ ගනේසන් මහින්දට වැඳගෙන අරලිය ගහ මන්දිරේට ගියොත් මනෝ ගනේසන් හොඳ දේශප්‍රෙමියෙක් කියලා කියන්න උඹලා වගේ නිවටයින් සැදී පැහැදී ඉන්නවා නේද??
දේශපාලනේ නිසා ආත්ම වංචනිකයෙක් වෙන්න එපා. මහින්ද කොටිත් එක්ක හොරෙන් ඩීල් කරපු බව ලෝකෙම දන්නවා.
Yako angulimalatath rahath wen puluwan nam karuna ,pillayan monawada ban..