lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
කෆ්ෆා සොරි, මෙච්චර වෙලා හෙන අමාරුවෙන් සින්ග්ලිශ් ටික කියව්වා:baffled: සොරි මට සින්ග්ලිශ් කියවන්න හෙන වෙලා යන්වා, :baffled: එකක් මතකතියාගන්න ඔයාලගේ ජාතිය නම කෑතකරගන්නේ සිරාජ් වගෙ අය නිසා, අලී, ශමීර් වගේ අය එක්ක අපි කොච්චර සුහදව ඉන්නවද ?

Hmmm ok .. mama Anith ayagana Danney naha machan.. mama kawadawath EK Eke Aru mehemai Mu mehemai kiyanney naha A' Hama Ekama EK eke Hamadamath inna O'ne kiyana Ekatai.. Siraj kiyanney EK eke Eka charithayak witharai machan..

Namuth Alii Shameer kiyanney Thawa dennek so mata nam wena keneku kiyana deyak wenuwen mage Aagama Jathiya Hal-luwata Apahasaya ta Enawa nam mama A'kata wiruudawa katha karanwa...
Oyalata Aithiya Thiyenawa EK Eke katha karanna....
Siraj ho wena kawru unath waradi deyak kiyanwanam A'kata Uththara denna Eppa kiyanna mata aithiyak naha but a'ka nisa mage aagamata Jathiyata Apahasayak Karanna Eppa kiyanna Aithiya Thyienawa..

Dannam EK Eke inactive wenna kale hari wage...Dan Jathibeda Agambeda Wali Kunuharapa Hamadaama Daka daka Dan Eppa wela thiyenney..
Meyka machan mama umbata Dos kiyanna kiyanwa newei.... waradi karana Ayatai kiwwe katha kare umbath Ekka nisa Umbalanga kiwwe wisthare.. :)

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A

ඇයි මචන් ලාච්චුවට වත් දැම්මද...??
:baffled::eek:
kawda police ekenda? Samaharawita ehema karanna bari naha.. A'mama Muslim Nisaa..
Ehemath nathinam Unu Unu Thaara berral Ekka mawa Gillawai... Ehemath nathi nam Kath kawruth nathi tanakata Geniyala Athapaya gata gahala Oluwata wedi thiyai..
but mata aasai Lankawe Anith jathin wage Jeewath wennata :( umba kiyala thiyenawa wage Umbey Sigiye..
(ජීවිතේ ජීවත් වෙන එකයි වටින්නේ....)

ALii

Member
Nov 6, 2009
1,554
69
0
ඔස්ට් දෙකකට කලින් ඔයාව මම මතක් කලා විතරයි, මෙහෙ හොදය්, වට් ඩූ යූ ෆිල් නව් ත්‍රෙඩ් එක හෙනට ෆයර් වෙලා

පරණ කේස් එකකුත් ඇදිලා ඇවිල්ල :P :rofl::rofl:
යකෝ හැමදාම මොකෙක් හරි හැපෙනවා:lol::lol:
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
ලොල් :lol:

මගේ අන්තර්ජාල සබදතාව මල ජංජාලයක් උනා නේ, ඒ හින්දා කලින් සෙට් වෙන්න බැරි උනා:baffled::rofl::rofl:
ඉතින් කොහොමද වාස දේසෙ
 
samruka

Well-known member
  • Jul 6, 2007
    2,867
    500
    113
    Sri Lanka
    ජාතිවාදීන් ආගම්වාදීන් අන්තවාදීන් සහ අන්තගාමීන් භන්ගවේවා..එලකිරි එකෙන් විතරක් නොව මිලුලෝකයෙන්ම භන්ගවේවා.......නැතිවෙලා පලයල්ලා
     
    Ayyandi

    Member
    Apr 14, 2009
    282
    124
    0
    තම්බපණ්ණියේ
    2m64f2f.jpg

    2rmxx7k.jpg

    nqzkia.jpg

    1zqaidy.jpg

    29vm7ib.jpg

    3481qib.jpg

    sorry for the picture quality of scanned image,B'coz it was not in gd Quality when i got. :)
     
    kawda police ekenda? Samaharawita ehema karanna bari naha.. A'mama Muslim Nisaa..
    Ehemath nathinam Unu Unu Thaara berral Ekka mawa Gillawai... Ehemath nathi nam Kath kawruth nathi tanakata Geniyala Athapaya gata gahala Oluwata wedi thiyai..
    but mata aasai Lankawe Anith jathin wage Jeewath wennata :( umba kiyala thiyenawa wage Umbey Sigiye..
    (ජීවිතේ ජීවත් වෙන එකයි වටින්නේ....)

    මච්ං දන්න තරමින් උඹලට අවුලක් නෑ...( තාම ) සිරාජ් වගේ ගොන් ටොක් දල තමයි හම්බයො කෙලෝ ගන්නෙ.....:sorry: උඹමනේ මෙතනත් ආගම් කේස් එක ඇදගත්තෙ.... උඹ හැම දාම වරද්දගන්නව අනිත් ත්‍රෙඩුත් තියෙන්නෙ රිලිජස් සෙක්ශන් එකේ කියල හිතල....:no::no:( උඹේ පෙරපාසැල් අධයාපනයෙ අවුලක් මයෙ හිතේ )
    ෆොර් යුවර් නොයින්ග් : ලාච්චුවට දාන්නෙ ගෑනු දූශනය කරල අහු උනාම..:eek::baffled:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    කවද්ද බං මේ නූල දැම්මෙ... දැන්නෙ දැක්කෙ හොද හරිය ගිහින් වගේ :(

    අනේ ඩූඩ් කොලුවො මේකද උඹ කඩේ යන නීතිය? නැති වෙච්ච මිනිස් ජිවිත 3ට වඩා අර මලකඩ කාපු ACඑක වටිනව.. :oo:

    විනිසුරරු නෝනටත් කුට්ටියඑන්න ඇති නේද කටක් ඇරල කියන්න තහනමට බලය නෑ කියල...තුක් විතරක් රුපියල් සතේට වදාපු අම්මත් විකුනන නඩු කාරයො..බුද්ධාගමට මොකක් හරි අසාදාරනයක් වෙන හැම වෙලාවෙම ඔය කියන නීතියට බලේ නෑ... ඒ වෙනුවෙන් කතාකරන වුන් ආගම්වාදියො උන්ව දානව හිරේ...ඔක තමයිඑදා ඉදන් වුනෙත් දැන් වෙන්නෙත්...එකෙක් දෙන්නෙක් මුන්ගෙ හිරේට ගිහිල්ල හරි තව AC දෙක තුනක් කුඩු කරේ නැත්නම් අනාගතේට ඉතුරැ වෙයි බෝදි පූජා වෙනුවට සික්ස්එයිට් බීට් දාල නටන සුව මෙහෙයවල්
    :frown::frown:
     
    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    ජාතිවාදීන් ආගම්වාදීන් අන්තවාදීන් සහ අන්තගාමීන් භන්ගවේවා..එලකිරි එකෙන් විතරක් නොව මිලුලෝකයෙන්ම භන්ගවේවා.......නැතිවෙලා පලයල්ලා
    aniwaryenma.............
    koswaththe minisun mula karapu, pasterya banga welama yanna ona..
     
    කවද්ද බං මේ නූල දැම්මෙ... දැන්නෙ දැක්කෙ හොද හරිය ගිහින් වගේ :(

    අනේ ඩූඩ් කොලුවො මේකද උඹ කඩේ යන නීතිය? නැති වෙච්ච මිනිස් ජිවිත 3ට වඩා අර මලකඩ කාපු ACඑක වටිනව.. :oo:

    විනිසුරරු නෝනටත් කුට්ටියඑන්න ඇති නේද කටක් ඇරල කියන්න තහනමට බලය නෑ කියල...තුක් විතරක් රුපියල් සතේට වදාපු අම්මත් විකුනන නඩු කාරයො..බුද්ධාගමට මොකක් හරි අසාදාරනයක් වෙන හැම වෙලාවෙම ඔය කියන නීතියට බලේ නෑ... ඒ වෙනුවෙන් කතාකරන වුන් ආගම්වාදියො උන්ව දානව හිරේ...ඔක තමයිඑදා ඉදන් වුනෙත් දැන් වෙන්නෙත්...එකෙක් දෙන්නෙක් මුන්ගෙ හිරේට ගිහිල්ල හරි තව AC දෙක තුනක් කුඩු කරේ නැත්නම් අනාගතේට ඉතුරැ වෙයි බෝදි පූජා වෙනුවට සික්ස්එයිට් බීට් දාල නටන සුව මෙහෙයවල්
    :frown::frown:

    ඩූඩ් අක්කිගේ පැටිකිරිය... හි හි හි...:baffled::confused::eek::lol::lol:
     
    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    2m64f2f.jpg

    2rmxx7k.jpg

    nqzkia.jpg

    1zqaidy.jpg

    29vm7ib.jpg

    3481qib.jpg

    sorry for the picture quality of scanned image,B'coz it was not in gd Quality when i got. :)

    macha me dakwa mama me thread eka athule religion gana adhasak dakwuwe na. mama atholic.
    meke first paragraph eke obathuma "Muldharamawadi Madsthyana rakena paridi godanaguna katholika neethi" reform karanna ona kiyala thiyenawa.
    First machan EK eke inna bahuthara Catholic nowana samajikaoyo(obathuma athuluwa kiayala hithenawa) danne na Catholic ayagei Muladhramawadeenhei wenasa. e wagema Catholicsla 100% k ma baudda janathawa sema Muladharmwadeenta wiruddai. mekata hethuwa bahuthara janathwa nisi adyayanaking thorawa without concrete foundation catholic, methodists and muladhramawadi okkoma Christians kiyala catogrized kirima.
    eka nisa nisa muldhramawadi agam and catholic,methodists ayage concepts 100% wenas kiyala mathaka thiyaganna.
    catholic ayawa muladharamawdeen kiyana godata danna epa.
    cathoic aya eda patan muldaramawadeenat wiruddai. baudda ayata wada catholic ayaatai muldhramaweenge tharjanaya thiyenne.

    e nisa karunu karana nodana kenthi giya paliyata katawath chodana karanna epa.

    ewagema rate thiyena law system eka mokakda kiyala kisima deyak nodana neethiye thiyena durwalathawalatath agamwalata chodana karanna epa
     
    Last edited: