"මම නම් 2005 සහ 2010 ජනාධිපතිවරණ 2ම මහින්දට දීල අනාගත්ත. 2005 දී යුද්දේ දිනුවට 2010 දුන්න එකට ගොඩක් දුක් වෙනවා. රට නය ගොඩක හිරවෙලා. චීන කොලනියක් කරනවා හොන්ග්-කොන්ග් දුපත, තායිවානය වගේ. 2014 අය වැය ගැන සලකා බලල තමා මේ තීන්දුව ගත්තේ. කාර් ඇරුනම මොනාද අයවැයෙන් අඩු කලේ ? අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසි දෙයක මිල අඩු කලද ?
මහා රජ සැප විඳි - අපි දුක් විඳි. මහින්ද ගේ දවසේ වියදම රුපි. කෝටි 2ක් උනාට මේ රටේ දවසේ ආදායම රුපියල් 150 ට අඩුවෙන් ගන්න පිරිසම 40% ක් ඒ මිනිස්සු කොහොම ජීවත් වෙනවා ඇද්ද ? අපේ බඩ පිරිඋනට ඒ අහිංසක මිනිසුන්න්ගේ බඩ ගින්න ලොකු පුටුවට තෙර්නවද ?
මම මහින්දට මෛත්‍රී කරමි !"
මේක කොහොමද?