මට සමහර අදුරන අයගෙන් ලැබෙන ආරංචි වලට අනුව මේ සිද්දීන් පිටුපස බරපතල ලෙස කුලවාදයකුත් ක්‍රියාත්මක වෙනවලු. වෙනදට උපාසකයො වගේ ඉන්න අයත් ජෙනරාල්ට සැර පරුෂ විදියට කථා කරන්නෙ ඒ නිසාලු. මට නම් ඉතින් වැදගත් වෙන්නෙ යුක්තියට වැඩ කරන්නෙ කොයි අයද කියන එක විතරයි.
දැන් ඒ පාර ජාතිවාදය මදිවට කුලවාදයකුත් ඇවිත්.. ලංකාවට මේදා පාර නම් අබ සරණයි වගේ.
cartoon veerayo
කාටූන් වීරයො කියන්නෙ ඉන්ටර්නෙට් එකේ ටොපික් දාන් බොරුවට කෑ ගහන අයට..... ඒ උනාට අය්යෙ මේ ඉන්නෙ සැබෑ වීරයෙක්
saba veerayanwa mardanaya karana veerayo cartoon veerayoapi kauruth dannawa saba veerayo kauda kiyala...

saba veerayanwa mardanaya karana veerayo cartoon veerayoapi kauruth dannawa saba veerayo kauda kiyala...
api internet walata awilla boruwata ka gahanne naa api kade yanne ratata...api kade yanne ratata samaya genadeepu utum deshapremiyek ta...kauru mona kiwwath a senadinayakaya wena kauruth neme sf witharai...mr ta ge wala mr tama kapagatta

ඔය බයිලා නැතුව කෙලින් කියන්න කො සරත් ෆොන්සෙකා මහත්මයාව හිරේට යවපු මහ රජාණන් ට හෙණ ගහපන් කියලා
![]()

owa munta padisan denawa ban.