hitiwana kavi!!!!!!

sudunone

Member
May 23, 2009
3,781
121
0
kawiyan dan kammali weela
eekai dan kawi higa weela
nakuth kiayamy apa ekweela
daka eya owun rockweela:)

ඩ්‍රීම්ස් කවි කියන්නේ ගෙදරම සිටදෝ
සිංහලෙන් කොටන්න දාගත්තේ නැත්දෝ
නැත්නම් ඔබ ඉන්නෙ කන්තෝරුවෙවත්දෝ
සිංහල දා ගන්න විදිහක් නෑ වත්දෝ
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
හැමදා උදේ පායන රන් හිරු වැන්නේ
හැමදා කවි මඩුවෙ ඔබනම් හිඳින්නේ
නරක අයගෙ කැත බස් නොඅසමින්නේ
අපේ කවි මඩුව පෙරටම ඇදෙන්නේ

naraka aya mama naha balanne
kawi maduwa rakumata dagtalanne
maa men obath samadha enne
apy kawi walin maduwa rasawenne:)
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ඩ්‍රීම්ස් කවි කියන්නේ ගෙදරම සිටදෝ
සිංහලෙන් කොටන්න දාගත්තේ නැත්දෝ
නැත්නම් ඔබ ඉන්නෙ කන්තෝරුවෙවත්දෝ
සිංහල දා ගන්න විදිහක් නෑ වත්දෝ

සින්හල දා අැත මෙග් කොමි එෙක්
නමුත් මා ඉන්ෙන් ඔෆිස් එෙක්..
නමුත් මා ඉන්ෙන් ඔෆිස් එෙක්..
සින්හල දා අැත මෙග් කොමි එෙක්..:)
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මගෙ නිවසේ පිටුපස වල් වැදී ඇතේ
වැසි වැස්සොත් හැම තැන මඩ වලක් වෙතේ
මදුරුවො රැළක් එහි දැන් බෝ වෙලා ඇතේ
මා වට කර සම විද විද ලේ උරතේ
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
මගෙ නිවසේ පිටුපස වල් වැදී ඇතේ
වැසි වැස්සොත් හැම තැන මඩ වලක් වෙතේ
මදුරුවො රැළක් එහි දැන් බෝ වෙලා ඇතේ
මා වට කර සම විද විද ලේ උරතේ

madhuruwo sitayth lakaawa lassna
naha mehe ekekwath penenna
dan nam hulaga seethala dannna
wenawa thawa tika dawaskin wewlanna..:no:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
madhuruwo sitayth lakaawa lassna
naha mehe ekekwath penenna
dan nam hulaga seethala dannna
wenawa thawa tika dawaskin wewlanna..:no:

මේ දිනවල නිතරම වැහිබර ගතිය
එනිසා කොළඹ උණුසුම අඩු වීය
මදුරුවො සිටිනමුත් වට කර මගෙ බොඩිය
සුව පහසුයි මේ දිනවල මෙහි දිවිය
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
දහයට ළඟයි දැන් මට මෙහි වෙලාව
රෑ වී ඇති හෙයින් යන්නට ඇත සිදුව
කවි කිවිඳියන් මෙහි එනු ඇත ටිකෙන් තව
මගෙ සිත මෙහි රැඳෙයි යන මුත් ගත දුරව
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    maduruwo kaa apita hedana unawala
    denne mun ranitingena ennathaya
    siripalata me dinawala karadaraya
    ape salli ambaneka yatimadaya
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    maduruwo kaa apita hedana unawala
    denne mun ranitingena ennathaya
    siripalata me dinawala karadaraya
    ape salli ambaneka yatimadaya

    උඹලා අපිට මීඋණ හැදුණත් මොකද
    සූකර උණ හැදී මිය ඇදුනත් මොකද
    චන්දෙට ඉල්ලුවේ රටකජු බදින්නද
    කීයක් හරි හොයා ගත්තම ඉරිසියද
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උඹලා අපිට මීඋණ හැදුණත් මොකද
    සූකර උණ හැදී මිය ඇදුනත් මොකද
    චන්දෙට ඉල්ලුවේ රටකජු බදින්නද
    කීයක් හරි හොයා ගත්තම ඉරිසියද

    kiyakhari hoya gena idapanko aathal eka
    ekama hora wede dewarak nokaran anee
    behath bila miyayanawata wada ane
    mee una ,Sukara una hadila miya yane eka sepai ane
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    mage asawa hamudawata yanne
    na ne thama awasthawa mata yanne
    T56k hambunothin mage athata
    palamuwa wedi tiyami aha gedara albat ta
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    albat uncle paw naddha
    eyage duwa hodha naddha
    wedi thiyanna t56 oonimadha
    ubata hamudha yanna wayasa madhi neydha?:)
    na ne duwak albat uncle ta
    puthek unath na albat uncle ta
    mage taraha tiyenne albat uncle ekka
    dawsin dawasa ape idama allana hindaya:)