එක පෑත්තක කරුනා, පිල්ලේයාන්, අනිත් පෑත්තේ මනෝ, ජයලත්, කවුරු දිනුවත් රටට වෑඩක් නෑහෑ, ගිය UNP ආන්ඩුවේ බන්දුල ගුනවර්ධන කරපු දේම මේ ආන්ඩුවට ඈවිල්ලා කරනවා, සරත් දින්න දවසට ආයිමත් එයාගේ දෑත් ශක්තිමත් කරන්න කියලා එහෙට යයි, ආයිමත් පරන පුරුදු විදිහට වෑඩටික කරන් යයි, මේක මේ දේශපාලන ක්රමයේ වරද, එක පෑත්තක අතාවුල්ලා, අනිත් පෑත්තේ හකීම්, මොන පෑත්ත බලයට ආවත් වෙන්නේ එකම දේ, නම් විතරයි වෙනස්,
මෙතන එලකිරි එකේ ත්රෙඩ් දාගෙන මරාගන්නවා අරය මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා, ඊ ලගට ත්රෙඩ් දානව චන්දේ දෙන්නේ මහින්දටද , සරත්ටද කියලා අහලා, පෝල් එකට වෝස්ට්ස් එනවා සිය ගනනින්, ඔය වෝට් කරන උන්ගේන් ඈව්හුවොත් වයස කීයද කියලා, කියයි තාම 17, කී දෙනෙක්ට ඈත්තට චන්දය දාන්න පුලුවන්ද ? වෝට් කරන අයගෙන් 10% වඩා අඩුයි