ලොක්කා දෑන් උබට මාර සතුටුයිනෙ

ATHULA PONNAYAWA BAN KARANNE NANE![]()

Man oka kalinma kiwwa.
Kiyala anthimata ban una.
Ban unath, hithata sapayi kiyala
aththa kiwwe eka thamayi.
Den balana kota
SF kiyana widiyata
hamudaawata apahaasa karanne MR.
Minissu welaawa awama pora ban karaawi.


අතුල, ඔයා එකපාරක් සරත් ෆෝන්සේකා මිනීමරුවා කියලා කිව්ව නේද ? ඉස්සර වස, පස්සේ රස ? එහෙමද
රනිල් ව බේරගන්න සරත් වත් විකුනන් කන ඔයාලා නම් මහ පුදුම මිනිස්සු


අතුල,
රනිල් ව බේරගන්න සරත් වත් විකුනන් කන ඔයාලා නම් මහ පුදුම මිනිස්සු

Sarath newyi hamudaawama wikunuwath
Ranilwa beraganna be.


Pennanna balanna e thread eka.
aethi yantham
mama hithuwe Mr. Athula ge kes pehune akalata kiyala![]()
![]()

මට දෑන් ඔය ත්‍රෙඩ් එක හොයන්න බෑහෑ, මම lkdood ගේ පරන ත්‍රෙඩ් අවුස්සන වෙලාවක කොයලා පෝස්ට් කරන්නම්

Thanks.
Mama Sarath Fonseka gena
Mahindage udahsata lak wena thuru katha karala nehe.
මට ටික දවසක් දේන්න, හොයාගන්න පුලුවන් වුනොත් දාන්නම්

In an e-mail interview with Indian magazine Nakkeeran last week, Pirapaharan admitted that the Sri Lankan troops were near Kilinochchi town. "The forces have entered parts of our homeland and are stationed in close proximity to Kilinochchi town. Our cadres are carrying out attacks on the Sinhala forces to prevent them from entering Kilinochchi." "But, capturing Kilinochchi is just a day dream of Rajapakse."
-------------------------------------------Full Interview at http://www.thesundayleader.lk/20081026/Interviews-1.htm
We know that it is easy for our forces to capture Kilinochchi...
Army is within 2 KM or 3.5 KM for about one month now....
Why suddely they are waiting so close to Kilinochchi?
And why Prabhakaran is so confident... Is he confident of his military power?
I don't think so...
There must be something he knows which can stop Govt. taking Kilinochchi.
We just have to wait and see.
As I always feel... all these political wars are just political dramas... well-thought out, well-scripted and well-directed.. trying to balence many political powers than just Govt and LTTE...
The movies we see can be more real than these.


මිනිස්සු මහින්දට කඩේ ගියා 
Sarath newyi hamudaawama wikunuwath
Ranilwa beraganna be.

ඒකතමයි
මේකනම් කොහොමවත් අනුමත කරන්න බෑ
මාත් හිතන්නේ අටුල හරි
ඒ දවස් වල ඉදලම මේකට තමයි ප්ලෑන් කරන්න ඇත්තේ
පවු ජෙනරල් නිකං ඉත්තෙක් වුනාමිනිස්සු මහින්දට කඩේ ගියා

අනි කො අපෙ රනිල් මාමා.. එයා පව්නෙ.....අතුල, ඔයා එකපාරක් සරත් ෆෝන්සේකා මිනීමරුවා කියලා කිව්ව නේද ? ඉස්සර වස, පස්සේ රස ? එහෙමද
රනිල් ව බේරගන්න සරත් වත් විකුනන් කන ඔයාලා නම් මහ පුදුම මිනිස්සු


