Upekshawa
kalyanamithra Well-known member May 12, 2008 1,289 26 48 Nov 15, 2009 #2 ඒ ආර්ය උපේක්ෂාවෙන් යුතු ඒ බුදුරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!! සාදු! සාදු!! සාදු!!! බොහොම පින් මිතුරිය... තෙරුවන් සරණයි! Last edited: Nov 15, 2009
ඒ ආර්ය උපේක්ෂාවෙන් යුතු ඒ බුදුරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!! සාදු! සාදු!! සාදු!!! බොහොම පින් මිතුරිය... තෙරුවන් සරණයි!
DJ ASHAN Well-known member Sep 24, 2007 25,757 612 113 .:: දක්ඛිණ දේශෙ ::. Nov 15, 2009 #4 Thankz SIS
sudunone Member May 23, 2009 3,781 121 0 Nov 15, 2009 #5 අට ලෝ දහමින් කම්පා නොවීම. සමහර කාරණා වලදි මටනම් හරි අමාරුයි උපේක්ෂා සහගත වෙන්න. ඒත් උත්සාහ කර බලමුකො. මේ වගේ නිතර නිතර ධර්ම කරුණු සිහිපත් කළාම, ඒක උපකාරයක් වෙනවා සිහිය පවත්වා ගැනීමට. බොහොම පින්.
අට ලෝ දහමින් කම්පා නොවීම. සමහර කාරණා වලදි මටනම් හරි අමාරුයි උපේක්ෂා සහගත වෙන්න. ඒත් උත්සාහ කර බලමුකො. මේ වගේ නිතර නිතර ධර්ම කරුණු සිහිපත් කළාම, ඒක උපකාරයක් වෙනවා සිහිය පවත්වා ගැනීමට. බොහොම පින්.
kumarasiri Well-known member Apr 29, 2007 9,940 127 63 Nov 15, 2009 #6 bohoma isthuuthi sayu akke! බොහොම ස්තූති සයූ අක්කේ
ela_eluwa120 Member Apr 23, 2009 17,654 691 0 Beaver Land Nov 16, 2009 #7 sudunone said: අට ලෝ දහමින් කම්පා නොවීම. සමහර කාරණා වලදි මටනම් හරි අමාරුයි උපේක්ෂා සහගත වෙන්න. ඒත් උත්සාහ කර බලමුකො. මේ වගේ නිතර නිතර ධර්ම කරුණු සිහිපත් කළාම, ඒක උපකාරයක් වෙනවා සිහිය පවත්වා ගැනීමට. බොහොම පින්. Click to expand...
sudunone said: අට ලෝ දහමින් කම්පා නොවීම. සමහර කාරණා වලදි මටනම් හරි අමාරුයි උපේක්ෂා සහගත වෙන්න. ඒත් උත්සාහ කර බලමුකො. මේ වගේ නිතර නිතර ධර්ම කරුණු සිහිපත් කළාම, ඒක උපකාරයක් වෙනවා සිහිය පවත්වා ගැනීමට. බොහොම පින්. Click to expand...