Upekshawa

sayu22

Member
Jun 27, 2009
1,439
51
0
att00034.jpg
 
kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    ඒ ආර්ය උපේක්‍ෂාවෙන් යුතු ඒ බුදුරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!

    සාදු! සාදු!! සාදු!!!
    බොහොම පින් මිතුරිය...

    තෙරුවන් සරණයි!
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අට ලෝ දහමින් කම්පා නොවීම.
    සමහර කාරණා වලදි මටනම් හරි අමාරුයි උපේක්ෂා සහගත වෙන්න. ඒත් උත්සාහ කර බලමුකො. මේ වගේ නිතර නිතර ධර්ම කරුණු සිහිපත් කළාම, ඒක උපකාරයක් වෙනවා සිහිය පවත්වා ගැනීමට. බොහොම පින්.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අට ලෝ දහමින් කම්පා නොවීම.
    සමහර කාරණා වලදි මටනම් හරි අමාරුයි උපේක්ෂා සහගත වෙන්න. ඒත් උත්සාහ කර බලමුකො. මේ වගේ නිතර නිතර ධර්ම කරුණු සිහිපත් කළාම, ඒක උපකාරයක් වෙනවා සිහිය පවත්වා ගැනීමට. බොහොම පින්.

    :yes::yes: