kiyannam kiyannam.... himin sare... niwadu paduwe...

ehema be ehema be. kiyapan nathan umbata mama inda denne ne. ewapan mata fb eke msg ekak.![]()


Ok boss... ewannam Lassana Nirmanayak Saho
Digatama Liyanna.
Nawattanna Epa. Newettuwoth ayith Liyanna Godak Amarui![]()
after all... still there are hell lot of problems to come... eeth il tell you later akki.....
thanx
apith meh prashna godaka hira wela inne.....
eth ithin moone hinawa thiyaganna balanawa...... hehe =)සුන්දර ආදරයක්... ලස්සන නිර්මාණයක්...
සුබ පැතුම් සහෝ... ආදරයටත්... නිර්මාණයටත්... දිගටම ලියමු...![]()


නියමයි මචන් , හරිම ලස්සනයි![]()
woooooow nice idea man
![]()
For someone Very Special To me....
Thanx for the Sinhala typing malinga.....
ආදරේ හිතට දැනුනම ජීවිතේම වෙනස් වෙනවලු. මම අහල තිබ්බ එහෙම කතාවක්.ඒක ඇත්තක් කියලා තේරුනේ කාලයක් ගියාම.......
ඔව්...ආදරේට කරන්න පුළුවන් දේවල් බොහෝමයි
ජීවිතේ ජීවත් කරවන්න පුළුවන් ඒ වගේ ආදරයක් ගැන ලියවුන මේ කවියත් හරිම සරළයි වගේම ලස්සනයි...![]()
