bohoma sthuthi malayo mamath gannawa
සෙරා ! පැඩ්ස් අය්යා ඉල්ලපු විසඳුමක් නැත ලෝකයේ සිංදුව දෙන්න ඔයා පොරොන්දු වුනා නේද ? ඒක නැද්ද? මා ළඟඒක තිබුනා.ඒත් මිසින්....![]()
ශම්මියො... මගෙත් වෙලා තියෙන්නෙ ඒ කේස් එකම තමයි... මටත් හොයගන්න බෑ.... මට පැඩ්ස් සහොදරයට මේක ගැන කියන්න හම්බවුනෙත් නෑ.... මගෙත් එක්ක අමනාපද දන්නෙ නෑ...! මම ඒත් ( සෙරන්ඩිබ් ඩේටාබේස්, වෙන්නප්පුව ) ආයතනයෙන් ලබා ගන්න ඉල්ලීමක් කරල තියෙන්නෙ.... ඒ අය ඒක ලබාදුන් සැනින් මම දෙන්නම්..!
මේ සිංදුව මම සෑහෙන කාලෙක ඉඳන් හොයනවා.
පුළුවන් කෙනෙක් ඉන්නවානම් හොයලා දෙන්ඩ
ලොකු උදව්වක්
දේවින්දේ ගෝවින්දේ තේජෝ බලේ පා
රුහුණු රටේ රාජින්දේ නිබදේ සදා දේ
පූජා තබා නගා දීපාවලී .....
- සුජාතා අත්තනායක
ගොඩාක් ස්තුතියි නලීන්
Sitha purama nube suwada - Roshan Fernando mesong eka thiyena kenek dennako.. loku udawwak....
Pass word eka mokanda

you're welcome bro!! man langanam oyogollo langa wage songs godak naha bro eth aluth eva labunu hatiye upload karannam oki![]()

me sinduwa hoyala denna oyala mahanci wenawata bohoma sthuthi

මම ගොඩක් කල් සමාජිකයෙක් වෙලා. ඒත් ඊයෙ පෙරේදා තමයි පරන හොද සින්දු ගැන දැනගත්තේ. මේක හරිම උසස් සත්කාරයක්. හැමෝම එක අරමුනක යන කට්ටියක්. මම හිතන විදියට එක ජාතියේ රසවින්දනයක් තියෙන අය එකට එකතුවෙලා. හරියට එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනවා වගේ.
අමරදේව මහත්මයාගේ 'සිරිපදලස සමනොල සිරසේ' ගීතය මම අවුරුදු 20ක් විතර හොයපු සින්දුවක්. එක මට හමුවුනා මෙතනින්. බොහොමත්ම ස්තුතියි. මගේ ගාව ගොඩක් සින්දු නෑ. එත් තියෙන කීපයක් දාන්න ඕනේ.
එකට ඉන්න හැමෝටම ස්තුතියි.