SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
ආයුබෝවන් සහෝදරයා
කොහොමද ඔය පැත්තෙ තොරතුරු
:):)

මෙහෙට තදින් වැස්ස .....
(වැස්ස නිසා මේ දවස්වල හවසට එන්ඩ අමාරුයි. අකුණු ගහනවා)

ඔය පැත්තේ?........
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මෙහෙට තදින් වැස්ස .....
    (වැස්ස නිසා මේ දවස්වල හවසට එන්ඩ අමාරුයි. අකුණු ගහනවා)

    ඔය පැත්තේ?........

    අපේ පැත්තේ මහා කකුඑවෝ පෙඩි එවුන්ට කෙලින් යන්නඩ කියලා දෙනවා......
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මෙහෙට තදින් වැස්ස .....
    (වැස්ස නිසා මේ දවස්වල හවසට එන්ඩ අමාරුයි. අකුණු ගහනවා)

    ඔය පැත්තේ?........


    අද නම් තත්වය හොදයි. ඊයෙ උදේ නම් වැස්ස
    අකුණු ගැන නම් කියල වැඩක් නෑ. අපේ ගෙදරට එහා පැත්තෙ ඩයලොක් මීටර් 100 උස කනුවක් තියනව. වැස්ස වෙලාවට ඉතින් යුද පිටියක ඉන්නවා වගේ.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අපේ පැත්තේ මහා කකුඑවෝ පෙඩි එවුන්ට කෙලින් යන්නඩ කියලා දෙනවා......

    ඒ කියන්නෙ
    මහ කකුළුවො කෙලින් අතට ගමන් කරනවා?
    :rofl::rofl:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මල් නෙළලා වරලස ගවසාලා
    රන් සේලෙන් සැරසී එයා
    කාගෙදෝ සුරතේ වෙලීලා
    ගියයි කියා මා හැඩුවේ නෑ


    Mal Nelala - Filix Anton
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මල් නෙළලා වරලස ගවසාලා
    රන් සේලෙන් සැරසී එයා
    කාගෙදෝ සුරතේ වෙලීලා
    ගියයි කියා මා හැඩුවේ නෑ


    Mal Nelala - Filix Anton

    අන්න කොල්ලෝ.මොකටද අඬන්නේ...? :rolleyes::P මාත් ගත්තා.ලස්සන සිංදුවක්.:)
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    අපේ පැත්තේ මහා කකුඑවෝ පෙඩි එවුන්ට කෙලින් යන්නඩ කියලා දෙනවා......


    ඒ කිව්වේ මහ කකුළුවෝ කෙලින් අතට ගමන් කරනවා?........


    මොන පිස්සුද
    උන් ඔක්කොම හරහට යනවා

    :P:P:P

    මොන පිස්සු ද උන් ඔක්කෝ ම හරහාට යනවා.....

    :lol::lol::lol::lol::lol:



    කලියුග කාලෙක උපන්න නුවණක්කාරයෝ දෙන්නෙක්
    බන්දුල විජේවීර / රෝහණ බැද්ගේ
    (මුල් ගීතය)

    Kaliyuga Kaleka Upan
    Bandula Wijeweera & Rohana Beddage
    (original)


    (PW Protected)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    කලියුග කාලෙක උපන්න නුවණක්කාරයෝ දෙන්නෙක්
    බන්දුල විජේවීර / රෝහණ බැද්ගේ
    (මුල් ගීතය)

    Kaliyuga Kaleka Upan
    Bandula Wijeweera & Rohana Beddage
    (original)


    (PW Protected)

    Thankz machan
    original sonduwa ma langa thibune ne
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    කලියුග කාලෙක උපන්න නුවණක්කාරයෝ දෙන්නෙක්
    බන්දුල විජේවීර / රෝහණ බැද්ගේ
    (මුල් ගීතය)

    Kaliyuga Kaleka Upan
    Bandula Wijeweera & Rohana Beddage
    (original)


    (PW Protected)


    Thanks Machoo me sinduwatath... :)
     
    Status
    Not open for further replies.