SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Oct 5, 2009
228
5
0
mata (ATHULA ADIKARIGE-SADA NUBA MAGE) kiyana song 1kai
indrani pererage(erata akikaru)kiyana songs 2ka hoyala dennako..........
plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz:(
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ආ කූල් ලොක්කා විභාග එහෙම ඉවරෙයි!!

    හායි හායි ගෝස්ට් රයිඩර්.ඉතින් කොහොමද මචන්..? ඔව් දැන් ෆ්‍රී එකේ ඉන්නවා... මොනවද අලුත් තොරතුරු..?:)
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    හායි හායි ගෝස්ට් රයිඩර්.ඉතින් කොහොමද මචන්..? ඔව් දැන් ෆ්‍රී එකේ ඉන්නවා... මොනවද අලුත් තොරතුරු..?:)

    විශේෂ දෙවල් නම් නෑ.
    ඉතින් උඹේ මොනවද අළුත් තොරතුරු?:)
    පොඩි ප්‍රෝජෙක්ට් එකකට හිරවෙලා දුක් විඳිනවා! එච්චරයි.
    :lol:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    විශේෂ දෙවල් නම් නෑ.
    ඉතින් උඹේ මොනවද අළුත් තොරතුරු?:)
    පොඩි ප්‍රෝජෙක්ට් එකකට හිරවෙලා දුක් විඳිනවා! එච්චරයි.
    :lol:

    තනියට කවුරුත් නෑ මචන්.... :(:baffled: ඉතින් ඔහේ ඉන්නෝ.... :)
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    තනියට කවුරුත් නෑ මචන්.... :(:baffled: ඉතින් ඔහේ ඉන්නෝ.... :)

    අඩේ මාත් එහෙමම තමයි.:)

    අපිට කෙල්ලො සෙට් වෙද්දී අපේ වයසේ එවුන්ගේ පොඩි එවුන් අපිට සීයා කියයි.:lol:
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    november 18







    අද අපේ ආදරණීය සඳුන්ගේ උපන් දිනය. දීර්‍ඝායු වේවා! තෙරුවන් සරණයි!
    2ic8lt5.jpg


    Ahhh danuy dakke.... Happy Birthday malli..... ithin cake kellak wath kanna enna puluwan duraka nemene inna.....

    apita meka kiwwata shammee tath sthuthiy.
     
    Last edited:

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    Sanda Tharu Nihanday - W.D. Amaradeva

    Sanda Tharu Nihanday
    Gahakola Nisalay
    Mulu Lowa Sathapey
    Sithuwili Witharak Awadiwela .....

    Sanda Tharu Nihanday - W.D. Amaradeva
    4.28MB 192kbps CD Quality
     
    Last edited:

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    Katu Akule Mal Ahare - Edward Jayakody

    Thudin Thude Rav Nage ... Kurulu Gee Gayana
    Kulin Kule Wathirethe ... Sudu Wala Pawena
    Lamayin Suwanday ... Kandulaka Dilisey
    Anduru Wimane ... Ran Mini Pahanay

    Katu Akule Mal Ahare - Edward Jayakody
    4.43MB 192kbps CD Quality
     

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    සඳ කිරණින් පැළට ඔබේ - මිල්ටන් පෙරේරා & ?????
    Sanda Kiranin Pelata Obe – Milton Perera & ?????


    ස්තුතියි යාලුව මම මේ සින්දුව ගත්තා.
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    Muthukuda Ihalana Malwarusawe - Rohana Weerasinghe

    Riya Athule ... Unusuma Obata Didee
    Nahaway Ma ... Riya Saka Mada Wathure
    Ne Hitha Ridune ... Adath Eda Sihiwee
    Ape Sabandakam Ne Riya Saka Danne....


    Muthukuda Ihalana Malwarusawe - Rohana Weerasinghe
    4.72MB 192kbps CD Quality
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    Bindu Bindu Malwesse - Edward Jayakody & Nanda Pathirana

    Bindu Bindu Malwesse Themennata Epa
    Galin Galata Paa Thabamin Duwannata Epa
    Gal Mathupita Lissanawa Paya Pakilewee

    Aala Hangum Man Hinda Hithennata Epa
    Desa Themalana Dukgini Nagennata Epa
    Demapiyan Pita Gamakin Mata Bahadevee

    Bindu Bindu Malwesse - Edward Jayakody & Nanda Pathirana
    4.43MB 192kbps CD Quality
     
    Status
    Not open for further replies.