




Woow, Thats a lot of songs machan....
and CONGRATS for the 10,000 posts too..





Last edited:




























මගේ පුද්ගලික අදහස අනුව මම අහපු සංවේදීම කාන්තා හඩ තමා 'සුනිලා අබේසේකරගෙ හඩ්'. අපරාදේ ඇයගේ හඩින් වැඩක් ගත්තේ නෑ කවුරුවත් කේමදාස මාස්ටර් හැර. මේකත් කේමදාස මාස්ටර්ගේ වැඩක් 'හංස විලක්' චිත්‍රපටයට. ටී. එම්. ජයරත්න මහත්මයාත් සුනිලා අබේසේකර මහත්මියත් මාස්ටර්ට සධාරනයක් ඉටුකරන හැටි අහලම බලන්න.
http://www.sendspace.com/file/7yg6r4
I quite agree with your comment and also I presume so! What a fantastic song and specially I like Sunila's low and high picth harmoning!! It's very difficult to do so.
We do not forget that this was done in an era when these mordern equippments absent. These people are real vocalists, in the menaing of word it-self.
What we seem in mordern day only bunch of singers, not vocalists!! I mean not all people but majority.






























මට පරිගණකය ආශ්රිත පුංචි ගැටළුවක් තියනවා.මේවගේ දේවල් වලදී සහාය වන ශිල්පියා කියන දේ හරිද කියල දැන ගන්න සමහර විට මේ අප අතර ඉන්න අයට ඊට වඩා දැනුමක් තියෙන්න පුළුවන්.(මෙය මෙතනට කොහෙත්ම නොගැළපෙන බව දනිතත් අප සමඟ සිටින කෙනෙකුගෙන් යමක් දැන ගැනීම වරදක් කියල හිතන්න බෑ)
මෙන්න ගැටළුව-,සමහර වෙලාවට crtමොනිටර් තිරය වේගයෙන් ගැහෙනවා.රයිට් ක්ලික් කරන්න බෑ.මවුසය යන මාර්ගයේ සියළු වැඩ සටහන් ඉබේ විවෘත වෙනවා.විවෘත වන වැඩසටහන් ටාස්ක් බා එකේ සැඟවෙනවා.මේ සියල්ල ඉබේම දිනකට විතර පස්සේ හරියනවා.
ඉහත දෝෂය එක ලෙසින්ම පරිගනක දෙකක සිදුවෙතත් එල්සීඩී හෝ ලැප් එකේ එම වැඩසටහන්ම නිවරදිව ක්‍රියාත්මකයි.සියල්ලම සමාන යන්ත්‍ර හතරකින් දෙකක විතරක් මෙහෙම වෙන්නේ ඇයි?
ඉතා හොඳින් වැඩ කරන නිත්‍යානුකූල වෛරස් ආරක්ෂනයක්ද තිබියදී මේ සිදුවන දේ කුමක්ද?




















මල් නෙළලා වරලස ගවසාලා
රන් සේලෙන් සැරසී එයා
කාගෙදෝ සුරතේ වෙලීලා
ගියයි කියා මා හැඩුවේ නෑ
Mal Nelala - Filix Anton





ම්ට පෙර මා ව්සින් මෙම ගීත UL කිරිමේදි මා අතින් වු වරද සම්බන්දයෙන් සිදුවු අපහසුතාවය පිලිබද සමාව අයද සිටින අතර.එම වරද නිවැරදි කර නැවත එම ගීත මෙසේ පල කරමු.මේ පිලිබද මා දැනුවත් කල සැම දෙනාටම ස්තුතියි.
ඇස රැදුනු රැදුනු-ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?yqiyzghbmmt
අහස ගැලව් - ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?n5wiiyodgo0
බැලුවේ නැහැ නේ-ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?kwdntjknvqm
බාරදුන්න දේ -ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?zuzjjhn35qn
දෙවිදුව පලා ගියා දෝ-ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?iwhmgzzwgjt
දෙතුන් වතාවක්-ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?idhtyvniyjm
හිනහෙන්න මට ඉගැන්වු-ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?ymyh2mm1zdd
මහ ඝණ වනන්තරේ-ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?znymbnuhu1z
මදු සදෙන්-ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?g3twxdmohnz
ඔබ තරමට මා නැලවු-ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?tmwn22tjyan
සිහින දෙවිදුවේ-ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?dg3c52hrq2z
සුපෙමි ලොවේ කුසුමි සරා-ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?mzzztwrdmfo
සදුන් ගසක-ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?kwdntjknvqm
සුරැකිමට හෝ-ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?jygfmjitmvy
mata victor Rathanayakage
Miyuru Kalpana
Ahimi Unath
Andura Bindinnata
Api Athata Athata
Daiwayogayakin
Epa Hiru Payanna
Gigiri Geetha Rawe
Hithagawa Danga Kala
Lanwennawado
Mal Pokuru
hoyala dennako.
mata victor Rathanayakage
Miyuru Kalpana
Ahimi Unath
Andura Bindinnata
Api Athata Athata
Daiwayogayakin
Epa Hiru Payanna
Gigiri Geetha Rawe
Hithagawa Danga Kala
Lanwennawado
Mal Pokuru
hoyala dennako.
mata victor Rathanayakage
Miyuru Kalpana
Ahimi Unath
Andura Bindinnata
Api Athata Athata
Daiwayogayakin
Epa Hiru Payanna
Gigiri Geetha Rawe
Hithagawa Danga Kala
Lanwennawado
Mal Pokuru
hoyala dennako.
Mata Me sindu 3 hoyala denna Pls.
Kandulu podak Oba Dase Nosalanu mana Ma Wenuwen - Chandralekha Perera
Kandulu Podak Ma Wenuwen Nosalennayi Obe Asin - Rookantha Goonathilaka
Ranwan Pahana Ko Della Niwee Giya - H.R.Jothipala


මට පරිගණකය ආශ්රිත පුංචි ගැටළුවක් තියනවා.මේවගේ දේවල් වලදී සහාය වන ශිල්පියා කියන දේ හරිද කියල දැන ගන්න සමහර විට මේ අප අතර ඉන්න අයට ඊට වඩා දැනුමක් තියෙන්න පුළුවන්.(මෙය මෙතනට කොහෙත්ම නොගැළපෙන බව දනිතත් අප සමඟ සිටින කෙනෙකුගෙන් යමක් දැන ගැනීම වරදක් කියල හිතන්න බෑ)
මෙන්න ගැටළුව-,සමහර වෙලාවට crtමොනිටර් තිරය වේගයෙන් ගැහෙනවා.රයිට් ක්ලික් කරන්න බෑ.මවුසය යන මාර්ගයේ සියළු වැඩ සටහන් ඉබේ විවෘත වෙනවා.විවෘත වන වැඩසටහන් ටාස්ක් බා එකේ සැඟවෙනවා.මේ සියල්ල ඉබේම දිනකට විතර පස්සේ හරියනවා.
ඉහත දෝෂය එක ලෙසින්ම පරිගනක දෙකක සිදුවෙතත් එල්සීඩී හෝ ලැප් එකේ එම වැඩසටහන්ම නිවරදිව ක්‍රියාත්මකයි.සියල්ලම සමාන යන්ත්‍ර හතරකින් දෙකක විතරක් මෙහෙම වෙන්නේ ඇයි?
ඉතා හොඳින් වැඩ කරන නිත්‍යානුකූල වෛරස් ආරක්ෂනයක්ද තිබියදී මේ සිදුවන දේ කුමක්ද?
Bindu Bindu Malwesse Themennata Epa
Galin Galata Paa Thabamin Duwannata Epa
Gal Mathupita Lissanawa Paya Pakilewee
Aala Hangum Man Hinda Hithennata Epa
Desa Themalana Dukgini Nagennata Epa
Demapiyan Pita Gamakin Mata Bahadevee
Bindu Bindu Malwesse - Edward Jayakody & Nanda Pathirana
4.43MB 192kbps CD Quality
![]()
මල් නෙළලා වරලස ගවසාලා
රන් සේලෙන් සැරසී එයා
කාගෙදෝ සුරතේ වෙලීලා
ගියයි කියා මා හැඩුවේ නෑ
Mal Nelala - Filix Anton
♫ අනන්තයක් වී - චාරුකා.. ♫
eka MT . rata samahara welawata pennanawa. ehema aulak wena kata hari thiyanawada????
