SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
amaradeva.jpg


Amaradewa - Kandulu Kathawe
අමරදේව - කඳුලු කතාවේ


2.6 Mb



Amaradewa - Kandulu Kiri Powa
අමරදේව - කඳුලු කිරි පොවා


4.1 Mb



Amaradewa - Kolomthota
අමරදේව - කොලොම්තොට


2.7 Mb



:shocked::shocked::shocked::shocked::shocked:
Woow, Thats a lot of songs machan....
and CONGRATS for the 10,000 posts too..

2q9cos8.jpg

:):):):):)
 
Last edited:

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
මගේ පුද්ගලික අදහස අනුව මම අහපු සංවේදීම කාන්තා හඩ තමා 'සුනිලා අබේසේකරගෙ හඩ්'. අපරාදේ ඇයගේ හඩින් වැඩක් ගත්තේ නෑ කවුරුවත් කේමදාස මාස්ටර් හැර. මේකත් කේමදාස මාස්ටර්ගේ වැඩක් 'හංස විලක්' චිත්‍රපටයට. ටී. එම්. ජයරත්න මහත්මයාත් සුනිලා අබේසේකර මහත්මියත් මාස්ටර්ට සධාරනයක් ඉටුකරන හැටි අහලම බලන්න.
http://www.sendspace.com/file/7yg6r4

I quite agree with your comment and also I presume so! What a fantastic song and specially I like Sunila's low and high picth harmoning!! It's very difficult to do so.

We do not forget that this was done in an era when these mordern equippments absent. These people are real vocalists, in the menaing of word it-self.

What we seem in mordern day only bunch of singers, not vocalists!! I mean not all people but majority.

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
මට පරිගණකය ආශ්‍රිත පුංචි ගැටළුවක් තියනවා.මේවගේ දේවල් වලදී සහාය වන ශිල්පියා කියන දේ හරිද කියල දැන ගන්න සමහර විට මේ අප අතර ඉන්න අයට ඊට වඩා දැනුමක් තියෙන්න පුළුවන්.(මෙය මෙතනට කොහෙත්ම නොගැළපෙන බව දනිතත් අප සමඟ සිටින කෙනෙකුගෙන් යමක් දැන ගැනීම වරදක් කියල හිතන්න බෑ)
මෙන්න ගැටළුව-,සමහර වෙලාවට crtමොනිටර් තිරය වේගයෙන් ගැහෙනවා.රයිට් ක්ලික් කරන්න බෑ.මවුසය යන මාර්ගයේ සියළු වැඩ සටහන් ඉබේ විවෘත වෙනවා.විවෘත වන වැඩසටහන් ටාස්ක් බා එකේ සැඟවෙනවා.මේ සියල්ල ඉබේම දිනකට විතර පස්සේ හරියනවා.
ඉහත දෝෂය එක ලෙසින්ම පරිගනක දෙකක සිදුවෙතත් එල්සීඩී හෝ ලැප් එකේ ‍එම වැඩසටහන්ම නිවරදිව ක්‍රියාත්මකයි.සියල්ලම සමාන යන්ත්‍ර හතරකින් දෙකක විතරක් මෙහෙම වෙන්නේ ඇයි?
ඉතා හොඳින් වැඩ කරන නිත්‍යානුකූල වෛරස් ආරක්‍ෂනයක්ද තිබියදී මේ සිදුවන දේ කුමක්ද?

:shocked::shocked::shocked::shocked::shocked:
:shocked::shocked::shocked::shocked::shocked:
Saahenna Bonna oone... Beela kalpana karanna ooone prashnayak...
:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
 

Madhubala

Member
Jun 12, 2009
393
1
0
ම්ට පෙර මා ව්සින් මෙම ගීත UL කිරිමේදි මා අතින් වු වරද සම්බන්දයෙන් සිදුවු අපහසුතාවය පිලිබද සමාව අයද සිටින අතර.එම වරද නිවැරදි කර නැවත එම ගීත මෙසේ පල කරමු.මේ පිලිබද මා දැනුවත් කල සැම දෙනාටම ස්තුතියි.


ඇස රැදුනු රැදුනු-ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?yqiyzghbmmt

අහස ගැලව් - ම්ල්ටන් පෙරේරා

http://www.mediafire.com/?n5wiiyodgo0

බැලුවේ නැහැ නේ-ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?kwdntjknvqm

බාරදුන්න දේ -ම්ල්ටන් පෙරේරා

http://www.mediafire.com/?zuzjjhn35qn

දෙවිදුව පලා ගියා දෝ-ම්ල්ටන් පෙරේරා

http://www.mediafire.com/?iwhmgzzwgjt

‍දෙතුන් වතාවක්-ම්ල්ටන් පෙරේරා

http://www.mediafire.com/?idhtyvniyjm

හිනහෙන්න මට ඉගැන්වු-ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?ymyh2mm1zdd

මහ ඝණ වනන්තරේ-ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?znymbnuhu1z
මදු සදෙන්-ම්ල්ටන් පෙරේරා

http://www.mediafire.com/?g3twxdmohnz

ඔබ තරමට මා නැලවු-ම්ල්ටන් පෙරේරා

http://www.mediafire.com/?tmwn22tjyan

සිහින දෙවිදුවේ-ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?dg3c52hrq2z

සුපෙමි ලොවේ කුසුමි සරා-ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?mzzztwrdmfo

සදුන් ගසක-ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?kwdntjknvqm

සුරැකිමට හෝ-ම්ල්ටන් පෙරේරා
http://www.mediafire.com/?jygfmjitmvy


Nuwant මම මේ සින්දු ඔක්කොම ටික ගන්නයි යන්නෙ. බොහෝම ස්තුතියි...........
11.gif

අද තමයි කාලෙකට පස්සෙ සින්දු ගන්න වෙලාවක් ලැබුනෙ.
 

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
mata victor Rathanayakage
Miyuru Kalpana
Ahimi Unath
Andura Bindinnata
Api Athata Athata
Daiwayogayakin
Epa Hiru Payanna
Gigiri Geetha Rawe
Hithagawa Danga Kala
Lanwennawado
Mal Pokuru

hoyala dennako.
 

WCP

Member
Mar 19, 2008
130
0
0
Mata Me sindu 3 hoyala denna Pls.

Kandulu podak Oba Dase Nosalanu mana Ma Wenuwen - Chandralekha Perera

Kandulu Podak Ma Wenuwen Nosalennayi Obe Asin - Rookantha Goonathilaka

Ranwan Pahana Ko Della Niwee Giya - H.R.Jothipala
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    mata victor Rathanayakage
    Miyuru Kalpana
    Ahimi Unath
    Andura Bindinnata
    Api Athata Athata
    Daiwayogayakin
    Epa Hiru Payanna
    Gigiri Geetha Rawe
    Hithagawa Danga Kala
    Lanwennawado
    Mal Pokuru

    hoyala dennako.

    Victor Rathnayake-AHIMI UNATH.mp3

    http://www.mediafire.com/file/2n1ymjminwm/Victor Rathnayake-AHIMI UNATH.mp3

    Victor Rathnayaka-GIGIRI GEETHA RAAWE.mp3

    http://www.mediafire.com/file/y3mx0nwdmyn/Victor Rathnayaka-GIGIRI GEETHA RAAWE.mp3

    Victor Rathnayake-Miyuru Kalpana.mp3
    http://www.mediafire.com/file/2cxdc2nzgkj/Victor Rathnayake-Miyuru Kalpana.mp3
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    mata victor Rathanayakage
    Miyuru Kalpana
    Ahimi Unath
    Andura Bindinnata
    Api Athata Athata
    Daiwayogayakin
    Epa Hiru Payanna
    Gigiri Geetha Rawe
    Hithagawa Danga Kala
    Lanwennawado
    Mal Pokuru
    hoyala dennako.

    Victor Rathanayaka-Api Athata Athata
    http://www.mediafire.com/?tkt3mjljy5e

    Victor Rathanayaka-Andura Bindinnata
    http://www.mediafire.com/?jkdj3q3mjjo

    Victor Rathanayaka-Daiwayogayakin
    http://www.mediafire.com/?nvug5zondz5

    Victor Rathanayaka-Epa Hiru Payanna
    http://www.mediafire.com/?ljy0m0njjdy

    Victor Rathanayaka-Hithagawa Danga Kala
    http://www.mediafire.com/?ei252qyjzhg

    Victor Rathanayaka-
    Lanwennawado
    http://www.mediafire.com/?ctewmmjti1i

    Victor Rathanayaka-Mal Pokuru
    http://www.mediafire.com/?2iz3gmymjjm

    many many thanks to the uploader of these songs!
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    1. working PC eke lcd eka upset pc ekata plug karala balanna. upset pc eke CRT eka working pc ekata Plug karanna. this way U can ideitify whether U'r cpu faulty or CRT monitor faulty.

    2. if u foundout CPU is faulty ,
    * re instal VGA drivers
    * check if any programs ( virus also) cause this problem ( if so unstall them)

    IF NOT
    * change U'r VGA Card (1000% works for me):yes::yes:






    මට පරිගණකය ආශ්‍රිත පුංචි ගැටළුවක් තියනවා.මේවගේ දේවල් වලදී සහාය වන ශිල්පියා කියන දේ හරිද කියල දැන ගන්න සමහර විට මේ අප අතර ඉන්න අයට ඊට වඩා දැනුමක් තියෙන්න පුළුවන්.(මෙය මෙතනට කොහෙත්ම නොගැළපෙන බව දනිතත් අප සමඟ සිටින කෙනෙකුගෙන් යමක් දැන ගැනීම වරදක් කියල හිතන්න බෑ)
    මෙන්න ගැටළුව-,සමහර වෙලාවට crtමොනිටර් තිරය වේගයෙන් ගැහෙනවා.රයිට් ක්ලික් කරන්න බෑ.මවුසය යන මාර්ගයේ සියළු වැඩ සටහන් ඉබේ විවෘත වෙනවා.විවෘත වන වැඩසටහන් ටාස්ක් බා එකේ සැඟවෙනවා.මේ සියල්ල ඉබේම දිනකට විතර පස්සේ හරියනවා.
    ඉහත දෝෂය එක ලෙසින්ම පරිගනක දෙකක සිදුවෙතත් එල්සීඩී හෝ ලැප් එකේ ‍එම වැඩසටහන්ම නිවරදිව ක්‍රියාත්මකයි.සියල්ලම සමාන යන්ත්‍ර හතරකින් දෙකක විතරක් මෙහෙම වෙන්නේ ඇයි?
    ඉතා හොඳින් වැඩ කරන නිත්‍යානුකූල වෛරස් ආරක්‍ෂනයක්ද තිබියදී මේ සිදුවන දේ කුමක්ද?
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    Thanks to you all!

    Bindu Bindu Malwesse Themennata Epa
    Galin Galata Paa Thabamin Duwannata Epa
    Gal Mathupita Lissanawa Paya Pakilewee

    Aala Hangum Man Hinda Hithennata Epa
    Desa Themalana Dukgini Nagennata Epa
    Demapiyan Pita Gamakin Mata Bahadevee

    Bindu Bindu Malwesse - Edward Jayakody & Nanda Pathirana
    4.43MB 192kbps CD Quality​




    මල් නෙළලා වරලස ගවසාලා
    රන් සේලෙන් සැරසී එයා
    කාගෙදෝ සුරතේ වෙලීලා
    ගියයි කියා මා හැඩුවේ නෑ


    Mal Nelala - Filix Anton





    MiltonPerera.png



    Kawadada Kohoma - J. A Milton Perera (original version)
    <DOWNLOAD>

    Kamathi aya ganna..:yes::yes::yes:


    ♫ අනන්තයක් වී - චාරුකා..
    Ananthayak Wee - Rookantha/Chandralekha

    Click Here or Above Link to Download







    Jothi & Sujatha - Hada Wil Iure




     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ane mage chat bar eke kauruth pennanne na ne:shocked: eka MT . rata samahara welawata pennanawa. ehema aulak wena kata hari thiyanawada????:(:(
     
    Status
    Not open for further replies.