Sad situation for Gen.Fonseka and Family

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    fonpn.jpg


    http://www.lankadeepa.lk/
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මහින්ද ඔය කියන ජාතියෙ ප්‍රභල නායකයෙක් නම්
    ප්‍රතිවාධීන්ට මේ විදියෙ කැත වැඩ නොකර සාධාරණ චන්දයකින් බල ගන්න තිබ්බා

    මම කාලයක් මහින්දට චන්දෙ දෙන්න හිටපු එක ගැන හිතද්දිත් මට මං ගැනම තරහයි :frown:
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    බලයට තියෙන කෑදර කමට ඕනම දෙයක් කරන්න පුළුවන් තත්වයක් අද රටේ බිහිවෙලා තියෙන්නේ.
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    Code:
    මහින්ද ඔය කියන ජාතියෙ ප්‍රභල නායකයෙක් නම්
    ප්‍රතිවාධීන්ට මේ විදියෙ කැත වැඩ නොකර සාධාරණ චන්දයකින් බල ගන්න තිබ්බා
    
    මම කාලයක් මහින්දට චන්දෙ දෙන්න හිටපු එක ගැන හිතද්දිත් මට මං ගැනම තරහයි :frown:
    I am too the same bro...
    @dsc!
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    okane kiyanne.....

    tharamata idimenna oni.....

    එතකොට උඹ කියන්නේ ආණ්ඩුවේ කෙනෙහිලිකම් ඉවසගෙන, රජ්ජුරුවන්ගේ කකුල් ලෙව කන බලු පැටියෙක් වෙලා හිටියනම් මේ මුකුත් නෑ කියලද??? :rolleyes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    okane kiyanne.....

    tharamata idimenna oni.....

    මොකක්ද මචං උබ මේකෙන් අදහස් කළෙ ?

    එතකොට උඹ කියන්නේ ආණ්ඩුවේ කෙනෙහිලිකම් ඉවසගෙන, රජ්ජුරුවන්ගේ කකුල් ලෙව කන බලු පැටියෙක් වෙලා හිටියනම් මේ මුකුත් නෑ කියලද??? :rolleyes:

    ඒක තමා :oo:
     

    rajitha7873

    Member
    Aug 23, 2008
    147
    0
    0
    Colombo-07
    එතකොට උඹ කියන්නේ ආණ්ඩුවේ කෙනෙහිලිකම් ඉවසගෙන, රජ්ජුරුවන්ගේ කකුල් ලෙව කන බලු පැටියෙක් වෙලා හිටියනම් මේ මුකුත් නෑ කියලද??? :rolleyes:

    ahama unnanam General ta kisi giinak na,habai Mahindage ballek wanna wanawa
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    okane kiyanne.....

    tharamata idimenna oni.....

    Ane palayan ban yanna.. Mama umbata kiyanne na umbe taramata idimenne one eka..
    Rajapakshalage londariyeda umba inne? Umbatath one Mervin wage sereppu lewakana horikadayek wennada?


    Ada Mervin lokka Kelaniya temple eka atule Mahinda goiyage tadi Poster ekak gahala.. Ewa hari wadada? Kelaniya temple eka wage respectable tanaka political poster gahana eka harida?

    Dan balamu ape aagama dahamata hitathi maha rajathuma meka galawanna kiyala Dostarayata kiyaida kiyala?
     
    Last edited:

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    Kochara unath upan gathi sepa wedi wenakota, mathuwenawa, langadi balla kiyala sf kiyapu eka mewwata mona weda da danne ne kiyanne,kawuda ethkota balla?
     

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    Ada Mervin lokka Kelaniya temple eka atule Mahinda goiyage tadi Poster ekak gahala.. Ewa hari wadada? Kelaniya temple eka wage respectable tanaka political poster gahana eka harida?[/COLOR][/SIZE][/QUOTE]

    Budu sasuna rakinda wenda athi, poster gahala thiyennne, :baffled: u karana sakkili wedawalata ida denawa kiyanneth, kage werdida, ahinsaka minissu palida, niwata hettha,