මහින්ද ඔය කියන ජාතියෙ ප්රභල නායකයෙක් නම්
ප්රතිවාධීන්ට මේ විදියෙ කැත වැඩ නොකර සාධාරණ චන්දයකින් බල ගන්න තිබ්බා
මම කාලයක් මහින්දට චන්දෙ දෙන්න හිටපු එක ගැන හිතද්දිත් මට මං ගැනම තරහයි :frown:
okane kiyanne.....
tharamata idimenna oni.....

okane kiyanne.....
tharamata idimenna oni.....
එතකොට උඹ කියන්නේ ආණ්ඩුවේ කෙනෙහිලිකම් ඉවසගෙන, රජ්ජුරුවන්ගේ කකුල් ලෙව කන බලු පැටියෙක් වෙලා හිටියනම් මේ මුකුත් නෑ කියලද???![]()

එතකොට උඹ කියන්නේ ආණ්ඩුවේ කෙනෙහිලිකම් ඉවසගෙන, රජ්ජුරුවන්ගේ කකුල් ලෙව කන බලු පැටියෙක් වෙලා හිටියනම් මේ මුකුත් නෑ කියලද???![]()
okane kiyanne.....
tharamata idimenna oni.....
u karana sakkili wedawalata ida denawa kiyanneth, kage werdida, ahinsaka minissu palida, niwata hettha,