Sarath, Mahinda, Ranil Janadhipathiwaranaya 2010 -Unusum Deweni manaapa satana.

Palaweni saha deweni manaapa dekama Aniwaaryayenma prakaasha karanna.

  • Sarath Fonseka -Palaweni Manaapaya

    Votes: 49 48.0%
  • Mahinda Rajapakse -Palaweni Manaapaya

    Votes: 46 45.1%
  • Ranil Wickramasinghe -Palaweni Manaapaya

    Votes: 12 11.8%
  • Sarath Fonseka -Deweni Manaapaya

    Votes: 36 35.3%
  • Mahinda Rajapakse -Deweni Manaapaya

    Votes: 27 26.5%
  • Ranil Wickramasinghe -Deweni Manaapaya

    Votes: 14 13.7%

  • Total voters
    102

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Sarath Fonseka saha
    Rathu paata nil mahaththya chandeta enna epai dinanna...
    .podu apeshakala 9 denek udata awith dan......piss off wada thamai wipasse wenne
    eye sirikothe meetin eka 10 min.iwarai,
    election dawasa kiwwa gaman podu apekshakaya eli karanawa kiwwa.
    dan thundu dala thamai hoyanna wenne.
    koththuwa hadana eka kal giya wage mekath kal yanawa.naththam koththuwe kali halenawa.
    muhuda gana ahalawath nathuwa samaharu heluwen innawa.....
    :lol::lol::no::no::shocked::shocked::baffled::baffled:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    Menna me dakwa prathiphala..
    :)Sarath Fonseka-----------59 :)
    (Wedi chanda 17)
    :shocked:Mahinda Rajapakse-------42:shocked:
    :no:Ranil Wickramasinghe----20:no:


    2118Ranil%20Win%20J.jpg
    sarath_fonseka1.gif
    _44692264_mahinda_body_ap.jpg




     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    meken kiyanna baha kauda win karanney kiyala tikak balan hitiapan moko wenney kiyala

    Thun denaama illuwoth meka thamayi wenne.

    JVP okkoma palaweni manaape denawa
    Ranil dinanawata baye
    SLFP okkoma Sarath Fonsekata deweni manaape denawa.
    UNP eke Ranilta akamethi ayath SFta denawa.
    Ranilta dena ayath
    SFta denawa.
    .
    Ethakota
    Mokada wenne?
    :)
     

    Gantara Mark

    Banned
    Nov 15, 2009
    557
    4
    0
    Menna me dakwa prathiphala..

    :)Sarath Fonseka-----------59 :)
    (Wedi chanda 17)
    :shocked:Mahinda Rajapakse-------42:shocked:
    :no:Ranil Wickramasinghe----20:no:


    2118Ranil%20Win%20J.jpg
    sarath_fonseka1.gif
    _44692264_mahinda_body_ap.jpg

    den oya Prathe pala walata uba moda choon gaththtta ubata niyama moda choon eka mama denne Chanda prathipala nikuth wena dawase. Edata api mathka athuwama Elakiri eke hambawemu. Mokada ubawa pare hamba unoth puke arinne butter nethuwa. :baffled:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    den oya Prathe pala walata uba moda choon gaththtta ubata niyama moda choon eka mama denne Chanda prathipala nikuth wena dawase. Edata api mathka athuwama Elakiri eke hambawemu. Mokada ubawa pare hamba unoth puke arinne butter nethuwa. :baffled:


    E kiyanne
    edata enne paradawelane.
    Den butter pawichchi kalata
    edata butter onath nehe.
    :lol:

    :sorry:
    Samahara elkirianslata thiyenne
    maha hirikitha purudu.
    :no:
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    හරියට බැලුවොත් අපි කාගෙවත් පැත්තක් ගන්න ඕන නෑ... මොකද අපි මහ ජනතාවගේ පැත්තේ ඉන්නේ.... ඉතින් අපි එන ඕනෑම ආන්ඩුවක් හෝ ජනපතිවරයෙක්/වරියක් කරන්නා වූ හරි දේ වර්නනා කරන එක අඩුවෙන් හා අදාල බලධාරියා අතින් විය යුතු සියලු කටයුතු මනාව නිරීක්ශනය කොට, වැඩියෙන් එම දුර්වලකම් හෝ අකටයුතුකම් පෙන්වීම කල යුතුයි.. කෙසේ වෙතත් මහින්ද රාජපක්ශ අතිගරු ජනාධිපති තුමා ගත්තම ඔහු තනතුරේ ඉන්න කාලේ සිදු වූ ලොකුම සේවය වූ ත්‍රස්ත මර්දනය කෙසේ කොහොම ඇත්ත තිත්ත වූවත් මිනිසුන් විසින් පිලිගනු ලබන්නේ එතුමා කල බවිනි... කෙසේ වෙතත් සරත් ෆොන්සේකා ගරු හිටපු ත්‍රිවිධ සේනාධිපති තුමාද ඒ අයුරින්ම වර්ණනා ලැබිය යුතු උතුම් චරිතයකි. එහෙත් මා මෙතනදී දකින විදියට මේ දෙපලගෙන් කිසිඳු පාර්ශ්වයක් භය වෙල නෑ. ජනාධිපති තුමා බයවෙලා කියනවනම් එතුමාට මේ තත්වයෙන් ඉන්න අවශ්‍යතාවයක් නෑ... එහෙනම් එතුමා ජනාධිපතිවරනය මේ වෙනකොට ප්‍රකාශයට පත් කරල ඉවරයි... ඒ වගේම බැලුවොත් සරත් ෆොන්සේකා මහතා පැත්තෙන් එතුමා කෙසේ හෝ ධූරයට පත් වූවොත් අපේ රට විනය අතින් වගේම ගොඩක් ක්ශේත්‍ර මගින් දියුනු වෙනවා අනිවාර්යයි... පාතාලයක් කියන වචනෙත් තහනම් කරාවි... රාජ පුරුශයෙක් ජනපති වුනා වේවි... ඒත් මැතිවරන කලාව, දේශපලනය කියන විජ්ජා මාතෘකා දෙක ගත්තම.., මහින්ද රාජපක්ශ මහත්මයා ඉදිරියෙන්... කෙසේ වෙතත් ලබන ජනවාරියේ පැවැත්වෙන ජනාධිපති මැතිවරණය නිට්ටාවටම පැවැත්වෙනවා කියන එක මට අනිවාර්‍ය්යෙන්ම කියන්න පුලුවන්...! මෙතනදි රනිල් මහත්මයා ගැන කතාකරොත් මට මල පනිනවා...
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    G.S. Fonseka Election ekata illuwoth api serama support karanda onee...........

    eye mahinda kiyala tibuna (Man News valin ahuwe) ape rate Dooshanaya tiyenava kiyala...ekata hethuwa neethiya hariyata kriyathmaka venne nathi nisalu..
    eyata danda meva therenne........

    G.Sarath Fonseka
    G.Sarath Fonseka
    G.Sarath Fonseka
    G.Sarath Fonseka
    G.Sarath Fonseka