:....: Kurunagala Tution Withthi :....:

mylove

Member
Jun 12, 2007
4,576
102
0
mekata waga kiyanna ona ape kello kollomai.. molayak nadda owa karanne :frown::frown:

als patan ganna mul kale kellonta owa terenne na ban
kollonge chatu kata walata ahu wenawa
anika kellekta tamange yaluwa kyna de godak vshvasai
un itn yaluwa kyna kic deyak saka karanne na
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn

math oka personaly ath dakala thiyena deyak ban... kellonta yaluwa godak wishwaasai..samahara welawata BF tath wada... eth awurudu 16k 17k thisse waduna mole poddak pawichchi karanam hari neda ban... thamange jeewithe mane kalakanni wenne :eek:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මේක දැම්ම එක හොඳයි කවුරුත් දැනුවත් වෙන්න. වැඩිහිටියන්- දෙමවුපියන්, ගුරුවරුන්- ළමයි ගැන සොයා බලනවනම් මෙහෙම දේවල් වෙන්න ඉඩකඩ අඩුයි. අනික හදිසියකදි ගන්න පියවර මොකක්ද කියන එක ගැන, මේ වගේ සිද්දියකට මුහුණ දුන්නනම් ඊට පසු ගත යුතු පියවර ගැන ළමයින් දැනුවත් වෙන්න ඕනෙ. වැදගත්ම දේ වළක්වා ගැනීම. මම හිතන්නෙ දන්නා හඳුනන ළමයි රංචුවක් පිටින් හැසිරෙනකොට වඩා ආරක්ෂිතයි. අනික ඔය වගේ දෙයකට මුහුණ දුන්නට පස්සෙ බය වෙන්නෙ දෙමවුපියන් බනියි ගහයි කියන එකටයි, දෙමවුපියන් සමග මෙහෙම දෙයක් කතා කරන්න තියෙන ලැජ්ජාවටයි. සාමාන්‍යයෙන් වැඩිහිටියනුත් මේ වෙලාවට වැරැද්ද දාන්න මේ ගෑණු ළමයගෙ පැත්තටමනෙ. නමුත් මේ ළමයෙක් කියන එක අමතක කරන්න නරකයි. වැඩිහිටි ස්ත්‍රීනුත් අසරන වෙන, රැවටෙන එකේ, ළමයෙකුට වැරැද්ද පටවන එක අසාධාරනයි. දැන් හරි පොලිසියට දන්වලා ඔය කල්ලිය අල්ලන්න බැරි නෑනෙ. අනික දැන්මම ඕක නැවතුණේ නැත්නම් ඊළඟට ඔය ලමයා මවක් වෙලා තමයි නවතින්නෙ.
අපට හැම වෙලේම නංගිලා පස්සෙ, දියණියන් පස්සෙ ඇවිදින්න බැරි නිසා, ඔවුන්ව මේ පිළිබඳව දැනුවත් කිරීම තමයි හොඳම විදිහ.
 
oya eka lamayek witharai bro..aranchi widiyata oya de wechcha godak aya innawalu,,, math hithanne kollek athin alluwath gedarata kiyana eka thamai hoda...:oo:
 
mylove

Member
Jun 12, 2007
4,576
102
0
math oka personaly ath dakala thiyena deyak ban... kellonta yaluwa godak wishwaasai..samahara welawata BF tath wada... eth awurudu 16k 17k thisse waduna mole poddak pawichchi karanam hari neda ban... thamange jeewithe mane kalakanni wenne :eek:

math personaly ath dakala tynawa mcn girlta yaluwawa vshvasai tamange bftath wada kiyana siddiya
antmata yaluwamama tamnwa pawala dunnama tama aththa terenne
adaren anda unama kello mole pavchcchi karan na ban
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
math personaly ath dakala tynawa mcn girlta yaluwawa vshvasai tamange bftath wada kiyana siddiya
antmata yaluwamama tamnwa pawala dunnama tama aththa terenne
adaren anda unama kello mole pavchcchi karan na ban

owu machan... ekek kiwuwa wage lankawe media 99%k ma mekata wag kiyanna ona.. tele drama ekak dakkath ekth pennanne samaja asammatha dewalne :shocked: ekai man TV eke yana teledrama balanne naththeth
 
mylove

Member
Jun 12, 2007
4,576
102
0

owu machan... ekek kiwuwa wage lankawe media 99%k ma mekata wag kiyanna ona.. tele drama ekak dakkath ekth pennanne samaja asammatha dewalne :shocked: ekai man TV eke yana teledrama balanne naththeth

aka nam aththa
lankawe media gana nam kata krnna deyak na
wadagath yamak tyna wadasatahan gaana athe agili walatath wada adui
 
mylove

Member
Jun 12, 2007
4,576
102
0
machan wadagath deyak kalath eka karana presenter adina aduma poddak balapan.... kamaya ragaya awussanawa minissunge :baffled:

mehemane mcn
lankawe kellonta unak tynawa kapila paenna
itn a nsa kapalama tama adinne
antmata kappagena natara wenne