අනිවා
මේක මේ කුරුණෑගලට මඩ ගැසීමේ ව්‍යාපාරයක්
ඔය කෙල්ලො කිරි බොන බබ්බුද
උන් දැන ගන්න එපැයි පරිස්සම් වෙන්න
ඒකනෙ මචං...කුරුණැගල කොල්ලො ගැන ඉරිසියාවට කරපු වැඩක්...

මුන්ට පත්තරේට කියන්න පුලුවන්නං...ඔක පොලිසියට කියන්න බැරි ඇයි...

කුරුණැගල ටියුෂන් පන්ති වල ළමයි පෝයට සිල් ගන්නවා..භාවනා කරනවා..
ඔව වෙන කොහෙද තියෙන්නෙ ලංකාවෙ...

කුරුණැගල ටියුෂන් බලය බිදින්න කරපු වැඩක් මේක

සිරාවට...උන් කිරි බොන කෙල්ලොද බං...


