What is your ambition??

¤--bACarDi--¤

Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    to be a coconut plucker :) :cool:


    31181804.jpg
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මං ආසයි ලෝකෙ වටේ ඇවිදින්න. සල්ලි නැති එක තමා ප්‍රශ්නෙ. :(
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,389
    5,715
    113
    හෝම් ස්වීට් හෝම්
    පොඩි කාලෙනං කිව්වෙ engineer කියලා
    පස්සෙ කිව්වා රටට දැයට වැඩදායි පුරවැසියෙක් කියලා
    පස්සෙ පස්සෙ තෙරුනා ඇත්ත
    දැන් අම්ම අහනවා මෙහෙම ඉදලා ඔයා මොකක්ද ඉස්සරහට කරන්න යන්නෙ කියලා