මං දැක්කා උඹ නිරර්තක උත්සාහයක යෙදෙනවා![]()
what can i say lol chicks were on fire

මං දැක්කා උඹ නිරර්තක උත්සාහයක යෙදෙනවා![]()

ඒවා ඩිෆෙන්ඩ් කොරන්න උගත්තු බහියි! බැහැලා නෝන්ඩි වෙයි! ගෑණු වලි මැදට පිරිමි පනියි!

( දැන් මටත් බනියි, කමක් නෑ )

හැබැයි එක එක හේතු;

කියලා පෙන්නන්න යන්නෙ නැතුව හැමෝම එළකිරි community එකේ අය කියලා හිතලා වැඩ කරන්න, නැත්තම් මේකත් නුදුරු අනාගතයෙ WWE සයිට් එක වගේ වෙයි!

ශික්
යකො අපරාදෙ හොල්වුඩ් මූවි එකක් බැලුවෙ
මෙතන ගිහිං නෙ ශෝයි එව්වා
කෙනෙක් ආවෙගය පිට කරන්න තමන්ට නොගැළපෙන දේවල් කියයි! සෝඩා බෝතල් ලොකු සීන් දායිඒවා ඩිෆෙන්ඩ් කොරන්න උගත්තු බහියි! බැහැලා නෝන්ඩි වෙයි! ගෑණු වලි මැදට පිරිමි පනියි!
වෙන්නෙ මොකක්ද කියලා දන්න අය අහක ඉදන් හිනා වෙයි!
නොදන්න අය මැදින් පැනලා දෙයි!
Royal Rumble වගේ
මොක උනත් දැක්ක එක දෙයක් තමයි අර හැදිමිටේ කතාව( දැන් මටත් බනියි, කමක් නෑ )
අනික එළකිරි එකට ආව හැමෝම මුලින් නවකයො තමයි
කල් යන කොට ඉදලා ඉදලා එළකිරි එකට හුරුවෙලා ජේශ්ඨයො වෙලා අළුතෙන් එන අයටත් එළකිරි එක හොද තැනක් කරලා පෙන්නනයි එදා ඉදන් කස්ටිය පුරුදු වෙලා හිටියෙ
එහෙම බැරිනම් සද්ද නැතුව පැත්තකට වෙලා හිටිය අයත් හිටියා!
ඒත් දැන් කාලෙ වෙනස් නෙ, අළුතෙන් එන සමහරු සෝඩා වගෙ! ආව ගමන් එකසිය ගානට සූ....! ගාලා sparkling!
ඕවා පටස් ගාලා බහිනවා, මාත් අවුරුදු 3ක් මේකෙ ඉදන් ඕවා බැලුවා ලොල්
ඒවා සමහර seniors ලට දිරවන්නෙ නැතුව ඇති! ඒවට මුල් වෙන හේතු සාධාරණිය කරන්න මම ලෑස්ති නෑ දැන්!හැබැයි එක එක හේතු;
- අළුත් අය තමන්ගෙ field එකෙ තමන්ට වඩා කැපී පෙනීම
- ගොඩක් වෙලාවට attention seeking සීන් කෝන් එක හින්දා තමයි!
හැබැයි ඔව්වා හිතේ තියාගෙන , public එකේ එකිනෙකා පරයා නගින්න තමන් ලබාගෙන තියෙන ගරුත්වය risk කරන්න ඕනෙ නෑනෙ??
අනික එළකිරි විතරක්ම ජීවිතෙ නෙවෙනෙ, online ඇවිල්ලා ඕන දෙයක් කරන්න ඕන එකෙක්ට පුළුවන් දැන්!
ඉතිං පුළුවන් තරමක් නවකයොන්ට එළකිරි එකේ ඉන්න ඕන විදිය තමන් දිහා බලලා ඒත්තු ගැන්වෙන්න පුළුවන් විදියට ඉන්න බලන්න! ආදර්ශයක් වෙන්න! පුස් පාට් දැක්කට අස්පට් යන්නෙපා
අළුත් අයත් පොඩ්ඩක් හිතලා වැඩ කරන්න, කලින් ආපු අයගෙන් ගොඩ දෙනෙක් දවසකින් හරි ඔයාලට වඩා ෆෝරම් එකෙ ඇක්ටිව් ඉදලා ෆෝරම් එකට යමක් එකතු කරපු අය ඉන්නෙ
ඉතිං එයාලා එක්ක බොළද වළි දාගන්නෙ නැතුව, එයාට වඩා මම පොර/පොරිකියලා පෙන්නන්න යන්නෙ නැතුව හැමෝම එළකිරි community එකේ අය කියලා හිතලා වැඩ කරන්න, නැත්තම් මේකත් නුදුරු අනාගතයෙ WWE සයිට් එක වගේ වෙයි!
පැත්තකින් පිරිමි වලි
අනික් පැත්තෙ Diva වලි
** හෙන පත ඕෆ්-ටොපික් පාරක් ගියෙ ලොල්
එනිවෙ, ත්‍රෙඩ් එකට අදාලව කියන්න තියෙන්නෙ thread starter ගෙ කතාවට සම්පූර්ණයෙන් එකග බවයි!![]()

ඟඟට කැපූ ඉනි !
what can i say lol chicks were on fire![]()
i m innocent & off ..asked Zeus to be off too

හපෝ මෙයත් ඒ ගොඩේද?![]()

just wanted you guys to end it..i hope i didnt lose any friends doing it..ශික්
යකො අපරාදෙ හොල්වුඩ් මූවි එකක් බැලුවෙ
මෙතන ගිහිං නෙ ශෝයි එව්වා
කෙනෙක් ආවෙගය පිට කරන්න තමන්ට නොගැළපෙන දේවල් කියයි! සෝඩා බෝතල් ලොකු සීන් දායිඒවා ඩිෆෙන්ඩ් කොරන්න උගත්තු බහියි! බැහැලා නෝන්ඩි වෙයි! ගෑණු වලි මැදට පිරිමි පනියි!
වෙන්නෙ මොකක්ද කියලා දන්න අය අහක ඉදන් හිනා වෙයි!
නොදන්න අය මැදින් පැනලා දෙයි!
Royal Rumble වගේ
මොක උනත් දැක්ක එක දෙයක් තමයි අර හැදිමිටේ කතාව( දැන් මටත් බනියි, කමක් නෑ )
අනික එළකිරි එකට ආව හැමෝම මුලින් නවකයො තමයි
කල් යන කොට ඉදලා ඉදලා එළකිරි එකට හුරුවෙලා ජේශ්ඨයො වෙලා අළුතෙන් එන අයටත් එළකිරි එක හොද තැනක් කරලා පෙන්නනයි එදා ඉදන් කස්ටිය පුරුදු වෙලා හිටියෙ
එහෙම බැරිනම් සද්ද නැතුව පැත්තකට වෙලා හිටිය අයත් හිටියා!
ඒත් දැන් කාලෙ වෙනස් නෙ, අළුතෙන් එන සමහරු සෝඩා වගෙ! ආව ගමන් එකසිය ගානට සූ....! ගාලා sparkling!
ඕවා පටස් ගාලා බහිනවා, මාත් අවුරුදු 3ක් මේකෙ ඉදන් ඕවා බැලුවා ලොල්
ඒවා සමහර seniors ලට දිරවන්නෙ නැතුව ඇති! ඒවට මුල් වෙන හේතු සාධාරණිය කරන්න මම ලෑස්ති නෑ දැන්!හැබැයි එක එක හේතු;
- අළුත් අය තමන්ගෙ field එකෙ තමන්ට වඩා කැපී පෙනීම
- ගොඩක් වෙලාවට attention seeking සීන් කෝන් එක හින්දා තමයි!
හැබැයි ඔව්වා හිතේ තියාගෙන , public එකේ එකිනෙකා පරයා නගින්න තමන් ලබාගෙන තියෙන ගරුත්වය risk කරන්න ඕනෙ නෑනෙ??
අනික එළකිරි විතරක්ම ජීවිතෙ නෙවෙනෙ, online ඇවිල්ලා ඕන දෙයක් කරන්න ඕන එකෙක්ට පුළුවන් දැන්!
ඉතිං පුළුවන් තරමක් නවකයොන්ට එළකිරි එකේ ඉන්න ඕන විදිය තමන් දිහා බලලා ඒත්තු ගැන්වෙන්න පුළුවන් විදියට ඉන්න බලන්න! ආදර්ශයක් වෙන්න! පුස් පාට් දැක්කට අස්පට් යන්නෙපා
අළුත් අයත් පොඩ්ඩක් හිතලා වැඩ කරන්න, කලින් ආපු අයගෙන් ගොඩ දෙනෙක් දවසකින් හරි ඔයාලට වඩා ෆෝරම් එකෙ ඇක්ටිව් ඉදලා ෆෝරම් එකට යමක් එකතු කරපු අය ඉන්නෙ
ඉතිං එයාලා එක්ක බොළද වළි දාගන්නෙ නැතුව, එයාට වඩා මම පොර/පොරිකියලා පෙන්නන්න යන්නෙ නැතුව හැමෝම එළකිරි community එකේ අය කියලා හිතලා වැඩ කරන්න, නැත්තම් මේකත් නුදුරු අනාගතයෙ WWE සයිට් එක වගේ වෙයි!
පැත්තකින් පිරිමි වලි
අනික් පැත්තෙ Diva වලි
** හෙන පත ඕෆ්-ටොපික් පාරක් ගියෙ ලොල්
එනිවෙ, ත්‍රෙඩ් එකට අදාලව කියන්න තියෙන්නෙ thread starter ගෙ කතාවට සම්පූර්ණයෙන් එකග බවයි!![]()
පට්ට කමෙන්ට් එකi m innocent & off ..asked Zeus to be off too
කියන දේ ඇහුවෙනැතුවට ඌට හොද වැඩේ

පට්ට කමෙන්ට් එක

machan, I knew this issue for a while (heard some news from a well known EK memberoyath me thread eka kalin dakkanam haraka wage maddata paninawane dan methana surangana katha kiwwata
i agree with the rest.![]()
) and i never gave a rats fart to this when he said dt i must listen
coz when it comes to Diva fyts, i love watching em fyt, their movements rathr dan interfering n doin the refrees job

machan, I knew this issue for a while (heard some news from a well known EK member) and i never gave a rats fart to this when he said dt i must listen
coz when it comes to Diva fyts, i love watching em fyt, their movements rathr dan interfering n doin the refrees job
![]()
![]()
will you all stop calling it a diva fight lol. 
තෑන්ක්ස්පට්ට කමෙන්ට් එක
හැබැයි මට බලන්න වලි නෑ
ඔක්කොම හයිලයිට්ස් වගෙ 
lol he got what he asked for![]()
ඌට මෝල්ද? පාඩුවෙ මලක් කඩං ඉන්නැතුව ලොකු අයගේ ඒවට කට දාන්න ආවෙ 
සාධාරණ සැකයක් ආවාlol oka oya kalin awe nathuwata dukata kiyawanne![]()
ඔක ටයිප් කරන්න කොච්චර විර්යක් ගන්න ඇත්දof course you can loli can positively guess the memberwill you all stop calling it a diva fight lol.
members who got in to that were ppl we really liked ..that's why i mostly wanted to do something to stop it ..![]()

appreciate em 

ඌට මෝල්ද? පාඩුවෙ මලක් කඩං ඉන්නැතුව ලොකු අයගේ ඒවට කට දාන්න ආවෙ
සාධාරණ සැකයක් ආවාඔක ටයිප් කරන්න කොච්චර විර්යක් ගන්න ඇත්ද

of course you can lol
haha okay then lets call it as poetess-fyts, shall we?
and yep bro, i read the whole thread before replying and saw yo comments as well which were very moderateappreciate em
btw, u coming to eAsia 2009?![]()
why, thank you lol ..
pala pala![]()

අමිල අය්ය කිව්ව වගේ හතර පැත්තටම වැනෙන සර්‍වතෝභද්‍ර පිළතුරක් නේ. මට එකඟ වෙන්න පුලුවන් තැන් විතරක් ඉතුරු කලා .(ඒ ගැන අමනාප වෙන්න එපා)අනික් පැත්තෙ Diva වලි
තමන් ලබාගෙන තියෙන ගරුත්වය risk කරන්න ඕනෙ නෑනෙ??
අනික එළකිරි විතරක්ම ජීවිතෙ නෙවෙනෙ, online ඇවිල්ලා ඕන දෙයක් කරන්න ඕන එකෙක්ට පුළුවන් දැන්!
පැත්තකින් පිරිමි වලි
අනික් පැත්තෙ Diva වලි
** හෙන පත ඕෆ්-ටොපික් පාරක් ගියෙ ලොල්
එනිවෙ, ත්‍රෙඩ් එකට අදාලව කියන්න තියෙන්නෙ thread starter ගෙ කතාවට සම්පූර්ණයෙන් එකග බවයි!![]()
ම්....ම් පේන හැටිනේ.කමක් නෑ.කොච්චර දේවල් කිව්වත් මූලික කාරණය අමතක නොකලාට ස්තුතියි!