welawa thiyana vidiyata up karannag

Thaanks machan,
Thawa thiyenam diyankooooo...
![]()

Thaanks machan,
Thawa thiyenam diyankooooo...
![]()
අකල් මරණයකට ගොදුරුවුණු අපූරු කලාකරුවෙකුගෙ අපූරු ගීතයක්
මේ ගීතය මාත් කාලයක් තිස්සෙ හොයල හොයාලා තමයි අන්තිමේදි හොයාගත්තෙ
ඝන රෑ කලුවර...තනියම කුටියේ...
ගතකල දිවියේ...රසතැන් සිහිවේ...
කුටියේ කෙලවර....එලියක් දිස්වේ....
එලිය සොඳුර මගේ...දිවියට ලන්වේ.....
අඳුර අඳුර මගේ - ප්‍රියා සූරියසේන![]()
![]()
Andura Andura Mage - Priya Sooriyasena
Size : 02.57 MB | Duration : 03:26
(Password Protected) PM:Me for Password
අපට උරුම අපේ ලොවේ....හද සොම්නස් සතුර දරා....
මගේ ලඟින් සසර පුරා....ඉන්න වාසනා...
මගේ ළමැද - - ප්‍රියා සූරියසේන![]()
![]()
Mage Lameda- Priya Sooriyasena
Size : 03.55 MB | Duration : 03:43

අද අපේ යාලුවෙකුගේ උපන්දිනයක්
උදේ පාන්දරින්ම ඒක සමරන්න හිතුවා
සුභ උපන්දිනයක් Serandib y2k

මේන්න විශාරද ගුණදාස කපුගේ මහතාගෙ ඇහෙන්නෙම නැති සින්දුවක්.
දන්න කෙනෙක් මේකෙ පද රචකය/තනු රචකය ගැන මාව දැනුවත් කරත්වා.
රත්න ශ්‍රී විජේසිංහ මහා ගේය පද රචකයානන් වෙනුවෙන ලියවුන ගීතයක් සිංහල සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයන් විසින් ගයනු ලැබූ වගයි!!!
නිල් තාරුකා දියේ ගිලෙද්දි නුඹෙ නම කීවා
අපටත් නොකියම අපේ කඳුලු නුඹ අර ගත්තා
ඒ කඳුලු වලින් අකුරු ලියා කව් ගී තනලා
නුඹ තියා නොගෙන ඒ කව් ගී අපටම දුන්නා
Nil Tharuka Diye Gileddi - Group Song
4.72MB 192kbps CD Quality
![]()

Bro. me songs deke MIDI files nam thiyenawa.....ooninam kiyanna UL karannam....mata loku udauwak one menna me sindu 3 vocal remov karapu tracks kage hari langa thiyanawa nam plz up karanda !! podi hadissiyakata !! loku udauwak
1 Malbara himidiriye koi bada samanaliye-(not priyantha fenando)
2 Atha Ran Wiman -Priya sooriyasena
3 Amma- Indrani Perera
Vocal Nathi ewa

Bro. me songs deke MIDI files nam thiyenawa.....ooninam kiyanna UL karannam....![]()
thnx bokka !!![]()



mata loku udauwak one menna me sindu 3 vocal remov karapu tracks kage hari langa thiyanawa nam plz up karanda !! podi hadissiyakata !! loku udauwak
1 Malbara himidiriye koi bada samanaliye-(not priyantha fenando)
2 Atha Ran Wiman -Priya sooriyasena
3 Amma- Indrani Perera
Vocal Nathi ewa




sry macho mage gaawa nam me sinduwa ne..parana song ekak thiyenawa hoyala denna puluwanda?? loku udawwak .
lan nowanna eth wela
wennowenna yalu wela
ninda kandu patapata e hineye
bindu bindu seetha wala
ranchu ranche detha sala
ninda kendu pata heenaye ....
Artist Olman perera .( as i remember )