මැරිලා නැ

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    will-smith-400a314.jpg





    Google searchers are breathing a sign of relief after a false report claiming Grammy-winning rapper-turned-Oscar-nominated actor Will Smith died in a car accident hit the web on Sunday. The “Parents Just Don’t Understand” star is the latest celeb murdered by cyber pranksters.

    will-smith-dead-will-smith-car-accident-death-hoax


    :):):)
     
    සයිබර් ඝාතන !
    මේ වගේ ආරංචි පැතිරවීම ග්‍රහ අපල ඇස්වහ කටවහ වගේ දේවල් වලට හොඳයි කියන හැඟීම තියන අයත් ඉන්නවා.(මතකද සමිතා-දරුවා ගැන ගියපු ප්‍රචාරය?)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    දැන් ඒවා කියන එක හරිද මන්දා.මොකද අපේ හොඳ මිතුරියක් නිසා.:sorry:
    වෙන ඒක මතක තියන කෙනෙක් කියයි

    අෆ්ෆා මට ඔව්වා ඔනෙ නැ
    අවුලක් නැ
    හන්තාන කොහොමද ?? මට dl කරන්න බැරිඋනා තාම
     
    අෆ්ෆා මට ඔව්වා ඔනෙ නැ
    අවුලක් නැ
    හන්තාන කොහොමද ?? මට dl කරන්න බැරිඋනා තාම
    ගත්තා-දැම්මෙ නෑ.සීඩී එකට ගන්න පුංචි (ඉඩ මදි-අනික විෂ)සොෆ්ට්වෙයා එකක් හොයාගන්න ඕන.
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    සයිබර් ඝාතන !
    මේ වගේ ආරංචි පැතිරවීම ග්‍රහ අපල ඇස්වහ කටවහ වගේ දේවල් වලට හොඳයි කියන හැඟීම තියන අයත් ඉන්නවා.(මතකද සමිතා-දරුවා ගැන ගියපු ප්‍රචාරය?)
    :)