He has good management knowledge. we want a good a management to develop country. we want this kind of person to Sri Lanka. Then we will vote SARATH FONSEKA.
If you love your mother Land Vote for "Sarath Fonseka" ...
Nice jokeකැමති සහ අකමැති යන කාරණාවන් තීරණය කල යුතු ප්‍රබල තීරකයක් තිබිය යුතුයි , 89 වසරේ හමුදාවට වෛර කල අය දැන් හමුදාවට ආදරය කරනවා විය හැකියි , මොකද එදා සහ අද අවස්ථා දෙකක් , නමුත් දැන් UNP අය හමුදාවට ආදරය දක්වන්නත් , යුධමය අවදියේ බනින්නත් කියන කාරණාව එකම තීරකයක් මත පිහිටානෙ සිද්ධවෙන්නේ , මොකද්ද එතකොට මේ විකාරය , තනිකරම අමු ලනුවක් විතරයි , දේශපාලන වශයෙන් ඒ දේ කරන්න පුලුවන් මහින්ද රාජපක්ෂට විතරයි , මොකද සරත් යුධ හමුදාපති වුනා විතරයි , දේශපාලන ගමනක සේයාවක්වත් තිබුනෙ නෑ , අනික 95% විතර ඉවර කරල තියන වැඩේ තවත් අයෙක්ට පවරල දෙන්න කිසිම වුවමනාවක් නෑ,,
මුදල් නාස්තිය , වංචා , දූෂණ තිබෙන බව පැහැදිලී , ඒවා මගහරවගෙන යන්නzxei... ethakota umbalata 78 ta nemei yanna wenne 1254 ta... kumburu kotapan hondata..
Gen.Sarath Fonseka.. HELL YES HE CAN..Gen.Sarath Fonseka.. HELL NO HE CAN'T..
simple logic....
#1 - He is a fighter....not a thinker...he will never survive in the current political environment...taking himself n Us along with him on a ride thru hell....
#2 - I present to you president Musharraf president of Pakistan....
#3 - If he would abandon his post just to get fame....or was tricked into it by the opposition to oppose the president...he is too dumb....
#4 - Mahinda rajapakshe got rid of the LTTE...the freaking LTTE....the war just ended...give the guy some time...
#5 - As evident....the LTTE is still live n kicking.....switching presidents and there by policies...just might give us another bout of suicide attacks....
#6 - I am a grateful person......i forget not a favor done....


කැමති සහ අකමැති යන කාරණාවන් තීරණය කල යුතු ප්‍රබල තීරකයක් තිබිය යුතුයි , 89 වසරේ හමුදාවට වෛර කල අය දැන් හමුදාවට ආදරය කරනවා විය හැකියි , මොකද එදා සහ අද අවස්ථා දෙකක් , නමුත් දැන් UNP අය හමුදාවට ආදරය දක්වන්නත් , යුධමය අවදියේ බනින්නත් කියන කාරණාව එකම තීරකයක් මත පිහිටානෙ සිද්ධවෙන්නේ , මොකද්ද එතකොට මේ විකාරය , තනිකරම අමු ලනුවක් විතරයි , දේශපාලන වශයෙන් ඒ දේ කරන්න පුලුවන් මහින්ද රාජපක්ෂට විතරයි , මොකද සරත් යුධ හමුදාපති වුනා විතරයි , දේශපාලන ගමනක සේයාවක්වත් තිබුනෙ නෑ , අනික 95% විතර ඉවර කරල තියන වැඩේ තවත් අයෙක්ට පවරල දෙන්න කිසිම වුවමනාවක් නෑ,,
මුදල් නාස්තිය , වංචා , දූෂණ තිබෙන බව පැහැදිලී , ඒවා මගහරවගෙන යන්න කාලය දිය යුතුයි , මොකද ප්‍රමුකතම ක්‍රියාවලිය ඉවරවුනා පමණයි , UNP 1 ගොඩක් ප්‍රශ්න වලට උත්තර හෙව්වේ රට ගැන හිතලනම් නෙමේ , බලය හෝ කාගේ හරි එකක් ලෙව කෑම ගැන හිතලා.. ඒක 78 ඉදන් හොදටම පැහැදිලී
Mahinda is the next president

Gen.Sarath Fonseka.. HELL NO HE CAN'T..
simple logic....
#1 - He is a fighter....not a thinker...he will never survive in the .....
#6 - I am a grateful person......i forget not a favor done....
And thats Mahinda
* දේශපාලනය .....
ඒදවස් වල හමුදාවට බැන්නේ , වෙන අය ,,, මම හිතන්නේ...![]()


ඔය විදියටම මමත් හිතපු කාලයක් තිබ්බ කසුන්
නමුත් දැන් දැන් ජනාධිපති එන පිළිවෙල මට අල්ලන්නෙ නෑ
මහජන මුදල් නාස්ති කරමින් රජයේ මාධ්‍ය විකුණගෙන කෑම
මිහින් එයා
ව්‍යාපෘතියක් දියත් කරද්දි ඒ මුදලෙන් 30% විතර ප්‍රචාරක කටයුතු වලට වියදම් කරනව. අන්තිමේදි අහස උසට ඉදි වෙන්නෙ ව්‍යාපෘතිය නෙවෙයි එයාගෙ කටවුට් එක
රුපියල් 1000 කොලෙත් සන්ධාන පෝස්ටර් එකක් වගේ
විදේශ සංචාර වලදි plane එකෙ foot board එකෙත් මැති ඇමතියො එල්ලගෙන යන size එකට මැති ඇමතියො
විපක්ශ වලට කපන කැපිල්ල ?
![]()