
ඕනම කෙනෙක් කැමති පෝසත් වෙන්න
හැබැයි ඉතින් ඒ සදහා තොරාගන්නා මාවත තමයි තීරණය කරන්න ඕන
කොතරම් පොසත් වුනත් වැඩක් නෑ තමා ගේ පුද්ගලීකත්වයට සමාජ සාරධර්ම වලට
මිනිසත් කමට එරේහිව ගිහින්
ඊට වඩා හොදයි දුප්පත් කම


Posath okkoma happy eken inne nene. Mata nam one kohoma hari life eka enjoy karanna\o/


salle walin wetharak posath wela made kollaneeeeeee
guna darmath posath kara ganna ona,
+thinkn

Duppath wela eka eka gane gihin higa kannada kiyanne ...... Posath wenna tamai kauruth kamathi![]()

Ow, Yahaluwa Kiyana Kathawa Eththa,
Duppath Menisun Hethannay, Posath Menisun E Ayage Jeewithaya Sathuthin Goda nagagannawa Kiyala.
Eth E Sathuta wedi kamatha , E Satuta Menisuntha Pennuwat, Ohunge Pudgalika Jeewitha wela Koi Taram Kalakirim Tiyenawa da Kiyala Man dannawa..

