"පදනමක් ඇතුව" කියන එක මම කිවුවෙ යලුවා ඔයා තෙරුම් ගත්තෙ වැරදියට......
දෙයක් අහන්නද යාලුව මනෝ ගනේශන් හෙට කිවුවොත් ඌ අණ්ඩුවට සහයොගෙ දෙනවා කියලා....
එතකොටත් ඡන්දෙ දෙන්නේත් මහින්දටද?
ආන්ඩුවේ දෑනටමත් කොටි දෙන්නේක් ඉන්නවනේ, UNF එකේත් කොටි ඉන්නවා, ඉතින් ඔයිට වඩා ලස්සනයි නේද සරත් වෙනමම ඉදිරිපත් වුනානම් ? නම කෑත වෙන්නේත් නෑ, ලස්සනට චන්දේත් දිනනවා



e monawa unath mahinda kale hari wededa?echchara hodata hitiya minihata kreeda amathyanse lekam kama dunna eka?

