Sarath fonseka Vs Mahinda Raja Paksha Oyalata hithana de kiyanna.

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    negenahira(east) dinna wele wipaksha nayakaya kiwwe kelayak alla gaththa kiyala,ravi kiwwe pamankada yanawa kiyala.ethakota hamudapathi SF,dan UNP paththata gihin illanawa kiyanne ratata adarayata misa nowa hudek balaya laba genime aramunin diyath karana (wipakshaye sahaya athiwa) weda piliwelak.SF illanawanam, kotinta udaw kara, pitarata walata gihin lankawa nondi kara pakshekata yannethuwa wenama illanna puluwan. ethakota ohuge kirthinamayath radila thiyewi...prash ne thiyenne SF illana eka nemei.mechchara kalak kotinwa paraddala kotinta Kath adina paksheka paththak ganima.anika SF kiyanne hoda hamudapathikenek(mama hithana widiyata me rate hitiya hodama hamudapathi wennath puluwan).namuth ratak palanaya karanawa kiyanne wenasma marthukawak. anna ethanadi mahinda SFta wada hugak idiriyen innawa kiyala mama hithanne...........what u think?
     
    virajsameera

    Well-known member
  • Jan 18, 2008
    5,729
    179
    63
    Nawa Muhudu Deshaye
    eththa kathawa.mahinda ge kata witharai.yudda kere mahinda nemei ne...?api nam sarath ta......

    udde kiyanne venama subject ekak kollo , politcs kiyanne venama ekak , internationelly apu tarjana valata mahinda hariyata muna dila , militery plans valata ata nodamma nisa tamai fonsekata tamange daksha kamat pavichhi karala vade karanna puluvan une , SF tanikarama me chande illanne minissu gana hitala newei , eyata antimata salakuve nai kiyala ekata eka karanna , rata kannai yanne ..............:frown::frown::frown:
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    100% right...
    Api sinhalayo hatiyata kelehiguna salakanna one....

    Me wage thread walata post karalama dan athi wela matanam!

    Matath dan meka athi wela thiyenne....Elakiri eke thiyenne ma oka gana....Polls 100 yak withara thiyanawa....Threads 1000 withara thiyanawa.....

    Threads danawata wada hondai Chande dawase...gihin thama thamage yuthu Kam itu karala....athal eke Rata......Film ekak ekka Prathi pala balanawa....

    APi hamoma dannawa Me anduwa karana Chaater dewal....ithin...Mata hithaganna puluwan kawuru dinai da kiyala.....
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    Matath dan meka athi wela thiyenne....Elakiri eke thiyenne ma oka gana....Polls 100 yak withara thiyanawa....Threads 1000 withara thiyanawa.....

    Threads danawata wada hondai Chande dawase...gihin thama thamage yuthu Kam itu karala....athal eke Rata......Film ekak ekka Prathi pala balanawa....

    APi hamoma dannawa Me anduwa karana Chaater dewal....ithin...Mata hithaganna puluwan kawuru dinai da kiyala.....

    ya man... SF wil win dis battle...
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    ඇත්ත කතාව මටත් දැන් එපාවෙලා මේ ත්‍රෙඩ් දැකලම......
    එකේක අයගෙ අදහස් වෙනස් එක අත්ත...........
    එත් මේ ත්‍රෙඩ් දැක්කම එපා වෙනව.......
    ගොඩක් අය අදහස් පල කරන්නේ කිසිම පදනමක් නැතුව තමන් කැමති පාට කණ්නාඩියෙන් බලලා....
    අපේ එළකිරි යාලුවො පදනමක් ඇතුව මධ්යස්තව කතා කරන්න පුරුදුවුනොත් හොදා නේද......
    මම පවුද්ගලිකව SF දිනනවට කැමති......
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඇත්ත කතාව මටත් දැන් එපාවෙලා මේ ත්‍රෙඩ් දැකලම......
    එකේක අයගෙ අදහස් වෙනස් එක අත්ත...........
    එත් මේ ත්‍රෙඩ් දැක්කම එපා වෙනව.......
    ගොඩක් අය අදහස් පල කරන්නේ කිසිම පදනමක් නැතුව තමන් කැමති පාට කණ්නාඩියෙන් බලලා....
    අපේ එළකිරි යාලුවො පදනමක් ඇතුව මධ්යස්තව කතා කරන්න පුරුදුවුනොත් හොදා නේද......
    මම පවුද්ගලිකව SF දිනනවට කැමති......

    දේශපාලනය කොහොමද මධ්‍යස්තව කතා කරන්නේ ? හැම කෙනෙකුටම තමන් කෑමති පක්ශයක් තියෙනවා, තමන් හරි කියල හිතන කෙනා දිනනවට කැමතියි, අනිත් එක මේ කැගහන කීයෙන් කීදෙනාටද ඇත්තටම චන්දය දාන්න පුලුවන් ? මම නම් රනිල්ට විරුද්දට ඉන්න ඕන කෙනෙකුට චන්දය දෙනවා, රනිල් සරත්ට සහයෝගය දෙනවා, මම මහින්දට චන්දය දෙනව :lol: අනිත් එක සරත් ඉල්ලල පෑරදුනොත් ඒ මහින්ද නිසා නෙව්යි, රනිල් වගේ නිවටයෙක්ගේ සහය ගන්න නිසා
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    ඇත්ත කතාව මටත් දැන් එපාවෙලා මේ ත්‍රෙඩ් දැකලම......
    එකේක අයගෙ අදහස් වෙනස් එක අත්ත...........
    එත් මේ ත්‍රෙඩ් දැක්කම එපා වෙනව.......
    ගොඩක් අය අදහස් පල කරන්නේ කිසිම පදනමක් නැතුව තමන් කැමති පාට කණ්නාඩියෙන් බලලා....
    අපේ එළකිරි යාලුවො පදනමක් ඇතුව මධ්යස්තව කතා කරන්න පුරුදුවුනොත් හොදා නේද......
    මම පවුද්ගලිකව SF දිනනවට කැමති......

    :yes::yes::yes:
    mamath kemathi SF dinanawata
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    දේශපාලනය කොහොමද මධ්‍යස්තව කතා කරන්නේ ? හැම කෙනෙකුටම තමන් කෑමති පක්ශයක් තියෙනවා, තමන් හරි කියල හිතන කෙනා දිනනවට කැමතියි, අනිත් එක මේ කැගහන කීයෙන් කීදෙනාටද ඇත්තටම චන්දය දාන්න පුලුවන් ? මම නම් රනිල්ට විරුද්දට ඉන්න ඕන කෙනෙකුට චන්දය දෙනවා, රනිල් සරත්ට සහයෝගය දෙනවා, මම මහින්දට චන්දය දෙනව :lol: අනිත් එක සරත් ඉල්ලල පෑරදුනොත් ඒ මහින්ද නිසා නෙව්යි, රනිල් වගේ නිවටයෙක්ගේ සහය ගන්න නිසා

    Etakota umba rata huuran kana horekuta support karanne?
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    දේශපාලනය කොහොමද මධ්‍යස්තව කතා කරන්නේ ? හැම කෙනෙකුටම තමන් කෑමති පක්ශයක් තියෙනවා, තමන් හරි කියල හිතන කෙනා දිනනවට කැමතියි, අනිත් එක මේ කැගහන කීයෙන් කීදෙනාටද ඇත්තටම චන්දය දාන්න පුලුවන් ? මම නම් රනිල්ට විරුද්දට ඉන්න ඕන කෙනෙකුට චන්දය දෙනවා, රනිල් සරත්ට සහයෝගය දෙනවා, මම මහින්දට චන්දය දෙනව :lol: අනිත් එක සරත් ඉල්ලල පෑරදුනොත් ඒ මහින්ද නිසා නෙව්යි, රනිල් වගේ නිවටයෙක්ගේ සහය ගන්න නිසා

    "පදනමක් ඇතුව" කියන එක මම කිවුවෙ යලුවා ඔයා තෙරුම් ගත්තෙ වැරදියට......
    දෙයක් අහන්නද යාලුව මනෝ ගනේශන් හෙට කිවුවොත් ඌ අණ්ඩුවට සහයොගෙ දෙනවා කියලා....
    එතකොටත් ඡන්දෙ දෙන්නේත් මහින්දටද?