Come Back Doly ~ V miSS you here

shenat

Well-known member
  • May 13, 2007
    57,865
    86,065
    113
    ආශ්චර්යමත් රටක
    ආදරණීය නංගියෝ.......!
    ඔයා ගත්ත තීරණය වැරදියි.
    සියුමැලි ඔයාගේ හිතට වගේම අපටත් සමහර තැන්වලදී එල්ලවන සංවිධාන්මක නින්දිත ප්‍රහාර දරාගන්න බැරි බව ඇත්ත.
    නමුත්...මේ නිහඩ බව ඊට පිළියමක් නොවේ.ඉක්මනින් අප අතරට එන්න.

    :yes::yes::yes::yes::yes::):):cool:
     
    50/50....:rofl:hmmm...ane manda...man hankawissiyakwath danne ne me siddiya gena...but...Minu ei..;)::rofl:
    Api nethuwa eyata inna be oya kiwwata..:P
    කොතනටත් ඉවක් බවක් නැති විහිළු-අග මුල පටලගෙන දොඩවන බහුභුත නිසා දැන් අවශ්‍යම තැනකට වත් කමෙන්ට් එකක් දාන්න බැරි තැනට මේක විකාරයක් වෙලා:(
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    කොතනටත් ඉවක් බවක් නැති විහිළු-අග මුල පටලගෙන දොඩවන බහුභුත නිසා දැන් අවශ්‍යම තැනකට වත් කමෙන්ට් එකක් දාන්න බැරි තැනට මේක විකාරයක් වෙලා:(

    Mata Thama hethuwa therenne na..Doly nangita kawruhari asahanakarek mukuth kiyalada?

    Eth Doly e wage dewalin salena kellek neme...
    Plz Come Back
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,727
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    කොතනටත් ඉවක් බවක් නැති විහිළු-අග මුල පටලගෙන දොඩවන බහුභුත නිසා දැන් අවශ්‍යම තැනකට වත් කමෙන්ට් එකක් දාන්න බැරි තැනට මේක විකාරයක් වෙලා:(

    Take it easy..:)She'll Come...!!:)
     
    Mata Thama hethuwa therenne na..Doly nangita kawruhari asahanakarek mukuth kiyalada?

    Eth Doly e wage dewalin salena kellek neme...
    Plz Come Back
    (ඔයාට විතරක් නෙවෙයි සෑහෙන පිරිසකට මේ හේතුවට මුල් වූ සිද්ධිය දැන් බලාගන්න විදිහක් නෑ.)
    එයාට පැහැදිලිවම සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ලවුනා.:(දැඩි සිත් වේදනාව නිසයි එයා දැන් එන්නෙ නැත්තෙ.
     
    Take it easy..:)She'll Come...!!:)
    1-එහෙම සැහැල්ලුවෙන් හිතුවොත් හිත හොඳ වටිනා මිනිස්සු එකෙක් වත් ඉතුරු වෙන එකක් නෑ
    2-එයා එන්නම ඕන ඉක්මනින්ම......එයා එළකිරි එකට සම්පතක්:yes:
     
    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    man danneth ne ne :nerd: .. koheda ithin . apita me tike wena wena case ne ;)

    Anyway .. Come back Doly :( we miss u .

    මම හැම තැනටම පරක්කුයි..........මක්කැයි වුෙන්????

    Anyway, she's been a valuable memeber of the community, who was the culprit behind this??? Where is Kassa now?

    Clerk_Kent.....what's in your sigi?? 1 2 3 4 thing?? කාටද මඩ ගහන්ෙන් :P
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ආදරණීය නංගියෝ.......!
    ඔයා ගත්ත තීරණය වැරදියි.
    සියුමැලි ඔයාගේ හිතට වගේම අපටත් සමහර තැන්වලදී එල්ලවන සංවිධාන්මක නින්දිත ප්‍රහාර දරාගන්න බැරි බව ඇත්ත.
    නමුත්...මේ නිහඩ බව ඊට පිළියමක් නොවේ.ඉක්මනින් අප අතරට එන්න.

    100% එකගයි ඔයත් එක්ක.ඒත් අවාසනාවට බොහෝම සියුමැලි හිතක් තිබුන පුංචි කෙල්ලට ඕක වදයක් වෙන්න ඇති. කොහොම නමුත්........සිත් රිදවීම් සිදු වුනා. ඒක පිළිගන්නම වෙනවා
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,727
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    මම හැම තැනටම පරක්කුයි..........මක්කැයි වුෙන්????

    Anyway, she's been a valuable memeber of the community, who was the culprit behind this??? Where is Kassa now?

    Clerk_Kent.....what's in your sigi?? 1 2 3 4 thing?? කාටද මඩ ගහන්ෙන් :P

    mada newei ban..;)
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    1-එහෙම සැහැල්ලුවෙන් හිතුවොත් හිත හොඳ වටිනා මිනිස්සු එකෙක් වත් ඉතුරු වෙන එකක් නෑ
    2-එයා එන්නම ඕන ඉක්මනින්ම......එයා එළකිරි එකට සම්පතක්:yes:

    කවුද එහෙම හිතන්නේ සහෝදරී ?