mada newei ban..![]()
පැහැදිලිව කියන්න අප්පා..........මඩ ෙනෙවයිනම් ෙමාකක්ද???
Sorry for highjacking the thread guys

mada newei ban..![]()

ඇත්ත. එහෙම හිතන්න තරම් සංවේදී හදවතක් තියන අය දැන් අඩුයි.ඉන්නේ විකට රැළක් !කවුද එහෙම හිතන්නේ සහෝදරී ?



පරාද වෙන්න ඕනෙ ඔවුන්... මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න බැරි මිනිස්සු ඔය මොනව කරත් හැමදාමත් පරාදයි... 

මම හැම තැනටම පරක්කුයි..........මක්කැයි වුෙන්????
Anyway, she's been a valuable memeber of the community, who was the culprit behind this??? Where is Kassa now?
Clerk_Kent.....what's in your sigi?? 1 2 3 4 thing?? කාටද මඩ ගහන්ෙන්![]()
scene eka dannawanam ohoma kiyana ekak ne 
ඉන්න ඕන අය යනවා... යන්න ඕන අය ඉන්නව...
අන්තිමට කවුද දිනුම්...?
නංගිමයි කිව්වෙ ඔයා මේ වගේ දේවලින් වැටෙන්නෙ නෑ කියල... ඉතින් දැන් මොකද උනේ?
පුංචි කවිකාරිට මං ආයිත් කියනව එන්න කියල අපි අතරට...පරාද වෙන්න ඕනෙ ඔවුන්... මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න බැරි මිනිස්සු ඔය මොනව කරත් හැමදාමත් පරාදයි...
නංගා ඉක්මණටම නෙමෙයි අදම එයි කියල හිතනව...
ඉදිරියටම යමු... ජීවිතේට මුහුණ දෙමු... තෙරුවන් සරණයි...!!!


(ඔයාට විතරක් නෙවෙයි සෑහෙන පිරිසකට මේ හේතුවට මුල් වූ සිද්ධිය දැන් බලාගන්න විදිහක් නෑ.)
එයාට පැහැදිලිවම සංවිධානාත්මක ප්රහාරයක් එල්ලවුනා.දැඩි සිත් වේදනාව නිසයි එයා දැන් එන්නෙ නැත්තෙ.
Can't u see friends? She has been hurt..



(ඔයාට විතරක් නෙවෙයි සෑහෙන පිරිසකට මේ හේතුවට මුල් වූ සිද්ධිය දැන් බලාගන්න විදිහක් නෑ.)
එයාට පැහැදිලිවම සංවිධානාත්මක ප්රහාරයක් එල්ලවුනා.දැඩි සිත් වේදනාව නිසයි එයා දැන් එන්නෙ නැත්තෙ.

mada![]()
scene eka dannawanam ohoma kiyana ekak ne
![]()
ewa ehema kiyanne neදන්නැති හින්දා තමයි බං අැහුෙව්...................
baladhareen wisin kapa herala thiyenne 
දන්නැති හින්දා තමයි බං අැහුෙව්...................


එක rescue mission 1ක් මිසක් සංවිදානාත්මක ප්රහාරයක් නෙමෙ![]()

siddiya mokak vunath me vage community ekaka vivida piris innava. meevala active velaa innava kiyanne hithak athi godak ayata andanna vena velaaval oonatharum thiyanava. hith ridena eka anathavath vena deyak. hamoogema adahas eka ha samana nathi nisaa ha ekekinekage ruchikathvayan venas nisaa mathagatum, mada pahara adikota athi vivida deevalata pudgalayekuta muhuna denna sinduvena bava godak aya dannava athi man hithanne.
e deeval ekavara daraganna amarui thamai. e velaavata me vage sthanayakata navith inna hithena eka samanya deyak. habai tikak e deevalin ath miduna vita vadaa shakthimathva navatha enna puluvan. samanya jeevithe muhuna denavatath vadiya sith ridaveem valata keti kalakadi me vage community ekakadi muhuna denna venava. eeth e deevalin apita labagannath godak deeval thiyanava.
gataluva koi akara vunath navatha Doly sahoodariya pera paridi EK eka thula active vai kiyala hithanava. yam kenek insult kirimak kalaanum e pilibandava adaala vagakivauththan danuvath kirima mathu e vage deyak novimata heethuvak venna puluvan. habai mage pavudgalika mathaya anuvanum ehema danuvath karanavata vadiya e ayata muhuna deela shakthimath va inna eka thamai e ayata karanna puluvan honda ma prathipaharaya. ekko ethakota e aya varadi hadagani. ehema naththum vatenne nae kiyala danagena mukuth karala vadak nae kiyala paththakata velaa indi.
(methana vuna de danne nathuva kavu da hari varadi kiyanna hakiyavak nae. e vunath me tika kivve anith aya kiyala thiyana deeval kiyavala balala. )

අපිත් නංගාට කියන්නෙ ඒකමයි.
එක rescue mission 1ක් මිසක් සංවිදානාත්මක ප්රහාරයක් නෙමෙ![]()
