how to make maalu paan

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ලංකාවෙ ඔහොම මාලුපාන් හැදුවොත් අපිට බිග් මැක් එකක ගානට තමයි කන්න වෙන්නෙ.
    :rofl::rofl::lol::lol:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    :D
    මාලු පාංවල නැතිම දෙතමා මාලු

    නෑ මචං සමහර පැති වල අල වලටත් මාලු කියනවා.
    මම දවසක් ගියා යාලුවෙක් එක්ක එයාගෙ යාලුවෙකුගෙ ගෙදර. දවල් (ඩිනර්) එකටම සෙට් වෙල ගියෙ.
    ඔන්න ඉතින් අපි කනකොට ඒ ගෙදර නැන්දා කියනවා පුතා ඇති වෙන්න මාලු දාගෙන කන්න කියල. ඉතින් මම මුලු ටේබල් එකම පීරල මාලු හෙව්වා. හම්බුනේ නෑ.
    මම බැරිම තැන යාලුවගෙන් ඇහැව්වා කෝ බන් මාලු කියල. ඌ මගෙ කකුල පාගල කියනව යකෝ මෙහෙ මාලු කියන්නෙ හොදි මාලු වලට කියල.

    :rofl::rofl::rofl::rofl:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,424
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    නෑ මචං සමහර පැති වල අල වලටත් මාලු කියනවා.
    මම දවසක් ගියා යාලුවෙක් එක්ක එයාගෙ යාලුවෙකුගෙ ගෙදර. දවල් (ඩිනර්) එකටම සෙට් වෙල ගියෙ.
    ඔන්න ඉතින් අපි කනකොට ඒ ගෙදර නැන්දා කියනවා පුතා ඇති වෙන්න මාලු දාගෙන කන්න කියල. ඉතින් මම මුලු ටේබල් එකම පීරල මාලු හෙව්වා. හම්බුනේ නෑ.
    මම බැරිම තැන යාලුවගෙන් ඇහැව්වා කෝ බන් මාලු කියල. ඌ මගෙ කකුල පාගල කියනව යකෝ මෙහෙ මාලු කියන්නෙ හොදි මාලු වලට කියල.

    :rofl::rofl::rofl::rofl:

    :lol::lol:
     
    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    නෑ මචං සමහර පැති වල අල වලටත් මාලු කියනවා.
    මම දවසක් ගියා යාලුවෙක් එක්ක එයාගෙ යාලුවෙකුගෙ ගෙදර. දවල් (ඩිනර්) එකටම සෙට් වෙල ගියෙ.
    ඔන්න ඉතින් අපි කනකොට ඒ ගෙදර නැන්දා කියනවා පුතා ඇති වෙන්න මාලු දාගෙන කන්න කියල. ඉතින් මම මුලු ටේබල් එකම පීරල මාලු හෙව්වා. හම්බුනේ නෑ.
    මම බැරිම තැන යාලුවගෙන් ඇහැව්වා කෝ බන් මාලු කියල. ඌ මගෙ කකුල පාගල කියනව යකෝ මෙහෙ මාලු කියන්නෙ හොදි මාලු වලට කියල.

    :rofl::rofl::rofl::rofl:

    mehema post danna epa yako :lol: thaniyama bada allagena hina weddi manussayo hithai mata pissu kiyala :rofl: :lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    * 1 pk. (3lb) Bread & Roll Mix (eg. Robin Hood, Home Style : in North America)

    Paan piti 1lb walin maalu paan loku size 12 -14k hadanna puluwan.
    3lb walin 36 -40k withara. Me recipe eka kadekatada?????????