Come Back Doly ~ V miSS you here

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ඉන්න ඕන අය යනවා... යන්න ඕන අය ඉන්නව...:dull:
    අන්තිමට කවුද දිනුම්...?:oo:
    නංගිමයි කිව්වෙ ඔයා මේ වගේ දේවලින් වැටෙන්නෙ නෑ කියල... ඉතින් දැන් මොකද උනේ?
    පුංචි කවිකාරිට මං ආයිත් කියනව එන්න කියල අපි අතරට...:) පරාද වෙන්න ඕනෙ ඔවුන්... මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න බැරි මිනිස්සු ඔය මොනව කරත් හැමදාමත් පරාදයි... :eek:
    නංගා ඉක්මණටම නෙමෙයි අදම එයි කියල හිතනව... :D
    ඉදිරියටම යමු... ජීවිතේට මුහුණ දෙමු... තෙරුවන් සරණයි...!!!

    හරියටම හරි මටත් කියන්න තියෙන්නෙ ඔච්චරයි....
    මටත් හිතෙනවා ඔය රිදිල තියෙන සුන්දර කවි හිත ඉක්මනටම හදා ගෙන අපි අතරට ආයෙ ඒවි කියලා......
    කවි හිතකට ඕන දෙයකට මුහුණ දෙන්න ශක්තිය තියෙනවා..
    කවි හිතක් වට්ටවන්න කාටවත් බැහැ

    වෙච්චි සිද්දි නම් මම මුකුත්ම දන්නෙ නැහැ..
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    Hmmm, godak dewal liyawila thiyanawa... me prashnaya gana wadi wisthara mama danne nathi unath, mata hithenawa monawa hari hethuwak uda hith ridaweemak athi una nam, samahara wita thamange hitha hadenakam paththakata wela inna ekath honda prathikarayak kiyala. eka eka minussi prashna walata muhuna dena aakaraya wenas ne. E nisa Doly ta eyage widihata hitha hada ganna ida demu neda..

    "Time is the Healer" kiyala ara sinduwakath thiyenne.....

    Me wage thanaka comments danakota eka ekkena ewa waradi widihata therum ganna puluwan. Mokada, liyana deyakin, api liyana welawe adahas kala de e widihatama kiyawana kenata nodanenna puluwan nisa. ithin me forum eke inna sahodara, sahodariyo e ganath poddak kalpana kaloth honday. Apita yamak kiyawana wita ekaparatama danena de, liyapu kena kisiseth adahas nokala deyak wenna puluwan. mama ehem akiwwe me theard eke comments ganath podi podi arguements athiwela thiyana nisay.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Originally Posted by nwnbs
    ඉන්න ඕන අය යනවා... යන්න ඕන අය ඉන්නව...:dull:
    අන්තිමට කවුද දිනුම්...?:oo:
    නංගිමයි කිව්වෙ ඔයා මේ වගේ දේවලින් වැටෙන්නෙ නෑ කියල... ඉතින් දැන් මොකද උනේ?
    පුංචි කවිකාරිට මං ආයිත් කියනව එන්න කියල අපි අතරට...:) පරාද වෙන්න ඕනෙ ඔවුන්... මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න බැරි මිනිස්සු ඔය මොනව කරත් හැමදාමත් පරාදයි... :eek:
    නංගා ඉක්මණටම නෙමෙයි අදම එයි කියල හිතනව... :D
    ඉදිරියටම යමු... ජීවිතේට මුහුණ දෙමු... තෙරුවන් සරණයි...!!!
    ඕක තමයි මං හැමදාම කිව්වේ...
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    කට්ටිය මොකො උනෙ?? ඩොලිව දෑක්කෙ නැ තමයි... මොකොද එයා යන්න හෙතුව? මොන දෙ උනත් ඊකෙ 1ක දාල ගිය කියල ප්‍රශ්න විස්දෙන්නෙ නැ... කස්සව දෑක්කෙත් නැ... හැම දෙම වෙන්නෙ මිනිස්සුන්ටනෙ කියල අයෙ අවිත් තියෙන ප්‍රශනයක් කත බහ කරල විසද ගන්න එක තමයි හොද