Come Back Doly ~ V miSS you here

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Doly කියන්නෙ ElaKiri එකට ඉන්න වටිනාම member කෙනෙක් කියන අවිවාදයෙන් මං පිළිගන්නවා.
    එයා ආපහු එනවනම් අනික් හැමෝම වගේම අපිත් කැමතියි :)

    ආදරණීය නංගියෝ.......!
    ඔයා ගත්ත තීරණය වැරදියි.
    සියුමැලි ඔයාගේ හිතට වගේම අපටත් සමහර තැන්වලදී එල්ලවන සංවිධාන්මක නින්දිත ප්‍රහාර දරාගන්න බැරි බව ඇත්ත.
    නමුත්...මේ නිහඩ බව ඊට පිළියමක් නොවේ.ඉක්මනින් අප අතරට එන්න.

    Deyyekda Bayyekda kiyanna mamanm danne na.... Mokek hari ekek....

    ඔය වටින් ගොඩින් කියන්නෙ මං ගැනද නැද්ද ?
    මං ගැන නම් ඒක කෙලින්ම කියන්න
    අපිටත් කියන්න දේවල් නැතුව නෙවෙයි :rolleyes:

    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඉන්න ඕන අය යනවා... යන්න ඕන අය ඉන්නව...:dull:
    අන්තිමට කවුද දිනුම්...?:oo:
    නංගිමයි කිව්වෙ ඔයා මේ වගේ දේවලින් වැටෙන්නෙ නෑ කියල... ඉතින් දැන් මොකද උනේ?
    පුංචි කවිකාරිට මං ආයිත් කියනව එන්න කියල අපි අතරට...:) පරාද වෙන්න ඕනෙ ඔවුන්... මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න බැරි මිනිස්සු ඔය මොනව කරත් හැමදාමත් පරාදයි... :eek:
    නංගා ඉක්මණටම නෙමෙයි අදම එයි කියල හිතනව... :D
    ඉදිරියටම යමු... ජීවිතේට මුහුණ දෙමු... තෙරුවන් සරණයි...!!!

    අගක් මුලක් හිතාගන්නත් බැහැ අගක් මුලක් තෙරෙන්නෙත් නැහැ
    මොනවාද වුනේ කියලා හොයලා වැඩකුත් නැහැ
    ඒත් කරන්න තියෙන එකම ඉල්ලීම නංගියෝ නැවත එන්න

    ඔයා තුල ඉන්න කවි කාරිට පණ දෙන්න
    අතපයෙන් කරන්න බැරි දේ වචනයෙන් කරන්න පුලුවන්

    පුංචි කවිකාරිට මං ආයිත් කියනව එන්න කියල අපි අතරට...
    මටත් කියන්‍න තියෙන්නේ මෙච්චරයි....

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මොකද මේ කාරණාව , එන්න එක්ව මුහුන දෙමු ප්‍රශ්න වලට
     
    අගක් මුලක් හිතාගන්නත් බැහැ අගක් මුලක් තෙරෙන්නෙත් නැහැ
    මොනවාද වුනේ කියලා හොයලා වැඩකුත් නැහැ
    ඒත් කරන්න තියෙන එකම ඉල්ලීම නංගියෝ නැවත එන්න

    ඔයා තුල ඉන්න කවි කාරිට පණ දෙන්න
    අතපයෙන් කරන්න බැරි දේ වචනයෙන් කරන්න පුලුවන්

    පුංචි කවිකාරිට මං ආයිත් කියනව එන්න කියල අපි අතරට...
    මටත් කියන්‍න තියෙන්නේ මෙච්චරයි....

    ඔව් එදා ඒ ප්‍රහාරය වුන දවසේ විවෘත මනසක් ඇති බුද්ධිමත් අය බොහොමයක්
    හිටියේ නෑ.බලධරයා කපා දැමූ(එකම සහ අවසාන හේතුව නින්දිත ලෙස පීළි පැනීම)ඒ කතිකාව දැන් කාටවත් දැක ගන්න විදිහක් නෑ.ඒ නිසා අපි ඒක අමතක කරමු.
    මේ ත්‍රෙඩ් එකෙන් නැවත නැවතත් ඉල්ලන්නේ සහ අදහස් කරන්නේ අපේ ආදරණීය කවිකාරී සිත් වේදනා පසෙකලා යළි අප අතරට එන්න කියන පනිවුඩය පමණයි:)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,415
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    eka echchara ganan ganna deyak nemei ne ban:no::(
    balamu eyaa log wei...:):)

    ඔව් එදා ඒ ප්‍රහාරය වුන දවසේ විවෘත මනසක් ඇති බුද්ධිමත් අය බොහොමයක්
    හිටියේ නෑ.බලධරයා කපා දැමූ(එකම සහ අවසාන හේතුව නින්දිත ලෙස පීළි පැනීම)ඒ කතිකාව දැන් කාටවත් දැක ගන්න විදිහක් නෑ.ඒ නිසා අපි ඒක අමතක කරමු.
    මේ ත්‍රෙඩ් එකෙන් නැවත නැවතත් ඉල්ලන්නේ සහ අදහස් කරන්නේ අපේ ආදරණීය කවිකාරී සිත් වේදනා පසෙකලා යළි අප අතරට එන්න කියන පනිවුඩය පමණයි:)

    let time heal all
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඔව් එදා ඒ ප්‍රහාරය වුන දවසේ විවෘත මනසක් ඇති බුද්ධිමත් අය බොහොමයක්
    හිටියේ නෑ.බලධරයා කපා දැමූ(එකම සහ අවසාන හේතුව නින්දිත ලෙස පීළි පැනීම)ඒ කතිකාව දැන් කාටවත් දැක ගන්න විදිහක් නෑ.ඒ නිසා අපි ඒක අමතක කරමු.
    මේ ත්‍රෙඩ් එකෙන් නැවත නැවතත් ඉල්ලන්නේ සහ අදහස් කරන්නේ අපේ ආදරණීය කවිකාරී සිත් වේදනා පසෙකලා යළි අප අතරට එන්න කියන පනිවුඩය පමණයි:)

    let time heal all

    :yes::yes:
    පුංචි කවිකාරිට අපි ඔක්කෝම ආයිත් කියනව එන්න කියල අපි අතරට...
     
    minu nangiyata mokada une kiyala kiyanna man hankawissiyak wath danne nea............
    e unath eya enne neathi eka tanam dujayi mokada eya elakiriye inna hoda nangiyek......eka pehediliwa kiyanna ona......

    minu nangiya.....,.Api balan inawa.oya newatha dakina thuru sundara kawak thulin.......

    samahara sith rediim ethi unama api godak wetenawa......eken wenne e de awashya katitiyata ayubo awada kiwiima pamanayi........una de mona unath ekmaninma eyi kiyala hithan api balan innawa.........:D
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    [FONT=&quot]හ්ම්ම්ම්![/FONT]

    [FONT=&quot]හැමෝගෙම අදහස් වලට බොහෝමත්ම ස්තූතියි........[/FONT]
    [FONT=&quot]ඔව් මම නිහඩ වෙලා උන්නේ මගේ හිත රිදුන නිසයි.ඒත් නිහඩවම මෙතනින් ගියොත් මාව සහ මගේ නිර්මාණ හදවතින්ම අගය කල හැමෝටම කරන අසාධාරණයක් නිසාත් හැමෝටම දන්නලා යන්නයි මම ආවේ.[/FONT]

    [FONT=&quot]අවුරුද්දකටත් වැඩි කාලයක් මම එළකිරි එකේ උන්නා.නිහඩවම මම මගේ ගමන ගියා. උදව් කලයුතු අයට නිහඩවම උදව් කලා.මම හැබෑවටම එළකිරි එකට ආදරය කලා. මොකද තියෙන හැම[/FONT][FONT=&quot] site [/FONT][FONT=&quot]ඒකේම මම නැතිනිසා....[/FONT]

    [FONT=&quot]මම යුරෝපයේ ඉපදිලා යුරෝපයේ හැදුන වැඩුන කෙනෙක්....ඉතින් මම මනුස්සයන් ගැන හොදට දන්නවා. ඒත් මම හුගාක් සංවේදී කෙනෙක්..ඒකයි මගෙ හිත රිදුනේ. අනික ඔයවගේ දෙයක් උන පළවෙනි වතාවත් මේක නෙමේ.....[/FONT]

    [FONT=&quot]Community [/FONT][FONT=&quot]එකක ඉන්නවා කියන්නේ මගේ [/FONT][FONT=&quot]Personal life [/FONT] [FONT=&quot]
    [/FONT][FONT=&quot]එක හැමෝටම පෙන්නනවා කියන නෙමේ කියන මතයේ මම උන්නා. ඒක වෙන්න ඇති මේ හැමදේටම මුල. මම නාපු එකවත්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]කාපු එකවත්[/FONT][FONT=&quot], scrub [/FONT][FONT=&quot]කරපු [/FONT][FONT=&quot]එකවත් [/FONT][FONT=&quot]remove[/FONT][FONT=&quot] කරපු එකවත්[/FONT][FONT=&quot]අනිත් අයට කියන ළපටි මානසිකත්වයක් මට නෑ[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]ඒක නිසා මම හුගාක් වෙලාවට නිහඩව උන්නා. ඒත් මම යමක් කලා. මාව [/FONT][FONT=&quot]personally[/FONT][FONT=&quot] දන්න අය ඒ ගැන දන්නවා[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]එදා වුනා කියන [/FONT]rescue mission[FONT=&quot]එකේදි මම අලුත් පරණ කතාවක් කිව්වේ නෑ. නමුත් කිව යුතු දේ කිව්වා. ඒකට මම ලැබුන ප්‍රතිචාර ගැන කතා කරන්න මම කැමති නෑ.ඒක [/FONT]rescue mission[FONT=&quot]ලූ[/FONT]

    [FONT=&quot]සමහරු මට කිව්ව අලුතින් ඇවිත් ඉන්න අය ඉක්මනින් දේවල් " අල්ල ගත්ත " නිසා මම තරහින් ඉන්නේ කියලා. මට ඒකටනම් තවමත් හිනා. ඇත්තටම හිනා.:D:D[/FONT]

    [FONT=&quot]හැබැයි එක දෙයක් නම් මම කියන්නම ඕනේ. මෙතැනදී මමත් වටිනා දෙයක් අල්ල ගත්තා. කවදාවත්ම අතාරින්නේ නැති වෙන්නම.....ඒ තමා මගේ කසුන් අයියගේ අත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] :)[/FONT][FONT=&quot]ඊට වඩා වටින දෙයක් මට තවත් නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඔන්න ඒ අතවත් අල්ලගත්තනම් මට ඊරිසියා හිතෙයි:P[/FONT]

    [FONT=&quot]මම මෙතන මගේ කවි නිර්මාණ දැම්ම කියලා මට " කාලිදාසවත් " ශේක්ස්පියර් " වෙන්න බෑ.ඒකෙන් මට ලැබුනේ පුංචි සතුටක් විතරයි. ඉතින් ඇයි මම තව කෙනෙක් ගැන ඊරිසියා වෙන්නේ...[/FONT]

    [FONT=&quot]කොහොමත් මම ලංකාවේ ඉන්නේ තව දවස් [/FONT][FONT=&quot]13[/FONT][FONT=&quot]ක් වගේ කාලයක්.....මට හිතවත් අය දැනන් උන්නා මම ආයේමත් යනවා කියලා. ඉතින් ආයෙමත් කවදා එයිද කියන්න බෑනේ[/FONT]

    [FONT=&quot]ඉතින්.මම මෙතන උන්න කාලයේදී මාව සහ මගේ නිර්මාණ හදවතින්ම අගයපු හැමෝටම බොහෝම ස්තූතියි......මට කවදාවත් ඔයාලව අමතක වෙන එකක් නෑ[/FONT][FONT=&quot]…….[/FONT]

    [FONT=&quot]මිස්සක අයියා...........ඔයාට හුගාක් ස්තූතියි මා වෙනුවෙන් මේ නිර්මාණය කලාට........:):)[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ශමී අක්කා, නුවන් අයියා.....ඒ වගේම මට [/FONT][FONT=&quot]pm [/FONT][FONT=&quot]එවලා තිබුන හැමෝටමත් ගොඩාක් ස්තූතියි....[/FONT]

    [FONT=&quot]හැමදාම මට දයාබර උන සහ මාව ශක්තිමත් කරන කසුන් අයියා..ඔයාටත්....:love::love::love:[/FONT]

    :)
     
    • Like
    Reactions: nwnbs

    පහර ගහන්න ඔන තැනට හොඩට ගහලා තියෙනවා නංගී
    දැන්වත් තේරුම් ගත්තොත් හරි ඒ වගේ පහත් උන්ගෙ වැඩ නිසා කවදාවත් හොඳ අය ගේ හිත් අන්තයටම වට්ටන්න බැරි බව
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    :):):):):):):):)
    aniwa.....

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]කොහොමත් මම ලංකාවේ ඉන්නේ තව දවස් [/FONT][FONT=&quot]13[/FONT][FONT=&quot]ක් වගේ කාලයක්.....මට හිතවත් අය දැනන් උන්නා මම ආයේමත් යනවා කියලා. ඉතින් ආයෙමත් කවදා එයිද කියන්න බෑනේ[/FONT]
    :eek::eek::eek::(

    ehe idan.. EK ekata LOG wenna puluwan ne:eek::eek::eek:.......?
     
    පුදුම සතුටක් නංගි! ඔයා විදේශගත වෙන එක වෙනම කාරණාවක්.මොන දීපංකරේක හිටියත් ඔයාගේ නිර්‍මාණකරනය සහ විශේෂයෙන්ම එළකිරි එකට ලොග්න් වෙන එක නවත්වන්න එපා.
    සිය දහස් වාරයක් කිව්වත් මට කියන්න ඇත්තේ එපමණයි.නිහඬබව බිඳ යළි පැමිනීම මහත් අස්වැසිල්ලක්.
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    පහර ගහන්න ඔන තැනට හොඩට ගහලා තියෙනවා නංගී
    දැන්වත් තේරුම් ගත්තොත් හරි ඒ වගේ පහත් උන්ගෙ වැඩ නිසා කවදාවත් හොඳ අය ගේ හිත් අන්තයටම වට්ටන්න බැරි බව

    ස්තූතියි අයියෙ......ඔයාට ජය..හොදින් ඉන්න