Mahinda is the Father of the Victory said by Sarath Fonseka

nj542

Member
Jul 25, 2007
3,747
28
0
Note: this is for the people who have eyes to see and ears to hear.........

http://www.facebook.com/video/video.php?v=104691049542978&ref=nf

now what is this called???.........oh yeah...HYPOCRISY..........:lol::lol::rofl::rofl:

General Sarath Fonseka clearly said H.E. Hon. Mahinda Rajapaksa is the father of the war victory and Hon. Gotabaya Rajapaksa gave a grat help. No one is able to challenge for that as General clearly mentioned. Also the General gave a good answer for Ranil+ManGala alliance. Every one must know this truth...

http://www.facebook.com/video/video.php?v=104691049542978&ref=nf

everybody who step in to the SL political arena sooner or later follow the same path as it's predecessors........

POWER HUNGRY HYPOCRITE BASTARDS..................THEY R ALL THE SAME.....

GOD BLESS SRI LANKA..........:lol::lol::lol::lol::rofl::rofl:
 
Last edited:

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අපේ උන්ට තාම තේරුම් ගන්න බැහැනේ දේශපාලන නායකත්වය සහ යුද නායකත්වය කියන දෙකම යුද්දය දිනපු සාදක කියන එක, හරියට තනි අතින් අප්පුඩි ගහන්න බැහැ කියන එක වගේ, මහින්ද සහ සරත් යුද්දය දිනන්න කරපු සේවය කිසිම කෙනෙකුට අවතක්සේරු කරන්න බැහැ
 
yes my frnd....
ignorance is a bliss for most of sri lankans nowadays........:lol::lol::lol::rofl::rofl:
 
XCJ2012

Member
Nov 27, 2009
203
2

aniwa machan!:yes:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
yes my frnd....
ignorance is a bliss for most of sri lankans nowadays........:lol::lol::lol::rofl::rofl:

දැන් අපේ උන් යුද්දය දිනපු එකේ කේන්දර බලන්න හදනව, උප්පැන්න සහතික ලියන්න හදනව :lol:
 
nj542

Member
Jul 25, 2007
3,747
28
0
mahinda leader eka hari yaluwa
eth war eka field eke kare genaral
anika mahinda rate salli nasthi karanawa rata hadanna baha mahindata

SF is not the only one who work the field my friend....how come you didn't mention the leaders of the other 2 forces...Navy and Air Force.........
get your facts r8 my frnd.........

ok......here's a Q 4 u...........
wht whd hav happened if the ranil was in the presidency for last 3 years??...:rofl:

by all means........i really hope SF havn't forgot the past.......

i'm wondering.... if SF wins the presidency this tym...will he accept ranil to run the Gov??.... :lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::baffled:
 
Last edited:

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
aniwa machan!:yes:
මහින්ද සරත් කියන දෙන්නගෙන් කාට චන්දය දුන්නත් අපි බලයට පත්කරන්නේ වීරයෙක්ව, අපිට සතුටු වෙන්න පුලුවන් ඒක නිසා, ඒවගේම අමතක කරන්න එපා පරාදවෙන්නෙත් වීරයක් කියන එක :(
 
Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    අපේ උන්ට තාම තේරුම් ගන්න බැහැනේ දේශපාලන නායකත්වය සහ යුද නායකත්වය කියන දෙකම යුද්දය දිනපු සාදක කියන එක, හරියට තනි අතින් අප්පුඩි ගහන්න බැහැ කියන එක වගේ, මහින්ද සහ සරත් යුද්දය දිනන්න කරපු සේවය කිසිම කෙනෙකුට අවතක්සේරු කරන්න බැහැ

    :yes::yes:100% true machan...Me EK eke mooda heththata oya tika therenne nane.....
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :yes::yes:100% true machan...Me EK eke mooda heththata oya tika therenne nane.....

    තව ගුවන් හමුදාපති, නාවික හමුදාපති, අතුලු සෙබලු, යුද හමුද විශේශ කාර්ය බලකාය, ඒස් එෆ්, දුර දිග විහිදුම් බලකාය, ස්නයිපර් බලකාය, නීරෝ වගේ කොටි 400 කට වැඩි පිරිසක් මරමු වීරවරු සහ ඔවුන්ගේ පවුලවල අයගේ කැපවීම කවදාවත් අමතක කරන්න බැහැ, ආරක්ශක ලේකම්, මාන්ඩලික ප්‍රධාන ඈතුලු සෙසු නිලයන් ලබා දුන් දායකත්වය අති විශාලයි, පොලීසියත් අනූපමය සේවයක් ඉටු කලා :)

    well said bro.........:cool::cool:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මහින්ද පරදුනොත් පරදින්නෙ යුද්දෙ හින්ද නෙමේ යාලුවා වටෙ ඉන්න කොමිස් කාක්කො ටික කෙලින පිස්සු මහින්දටවත් පාලනය කර ගන්න බැරි හින්ද......
    ඒ වගෙම SF දින්නොත් දිනන්නෙ ලංකාවට අද කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුලුවන් අයාලෙ ගිය නිතිය හරි තැනට ගෙන්න හුරගෙන කන එක නවත්තන්න SFට පුලුවන් කියල හිතන හින්ද......
    එ හින්ද මේ ඡන්දෙදි යුද්දෙ කියන එක ලොකු සාධකයක් වෙන්නෙ නෑ....... (මම හිතන විදිහට )
    අපි යුද්දෙ මේ ඡන්දෙට ඇදල ගත්තොත් වෙන්නෙ මෙ යුද්දෙට ‍යුධ නායකත්වය දුන්න SFට දේශපලන නායකත්වය දුන්න මහින්දට හරි මඩ ගහන එක.....
    එක නිසා අපි ගොඩක් පරිස්සමෙන් මේ වෙලවෙ වැඩ කරමු යාලුවනෙ.....
     
    XCJ2012

    Member
    Nov 27, 2009
    203
    2
    0
    මහින්ද සරත් කියන දෙන්නගෙන් කාට චන්දය දුන්නත් අපි බලයට පත්කරන්නේ වීරයෙක්ව, අපිට සතුටු වෙන්න පුලුවන් ඒක නිසා, ඒවගේම අමතක කරන්න එපා පරාදවෙන්නෙත් වීරයක් කියන එක :(

    oka kata kedenakan kiwwath lankawe samaharunta therenne nehe machan!
    "Behiri alinta weena wayanawa wage"
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    well said bro.........:cool::cool:
    මේ වගේ වැදගත් ත්‍රෙඩ් එකක් වත් කියවල නිකන් කියවන්නම් වාලෙ කියවන අය දෙයක් ඉගෙන ගත්තොත් ලොකු දෙයක්
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    oka kata kedenakan kiwwath lankawe samaharunta therenne nehe machan!
    "Behiri alinta weena wayanawa wage"
    හුගක් අයට තේරුම් ගන්න ඕනේ නැහැ, සමහරු රනිල්ව සරත්ගේ මාර්ගයෙන් දිනවන්න දගලනවා, සරත් දින්නොත් රනිල්ව කනෙන් ඇදල එලියට දාන්නෙ
     
    XCJ2012

    Member
    Nov 27, 2009
    203
    2
    0
    හුගක් අයට තේරුම් ගන්න ඕනේ නැහැ, සමහරු රනිල්ව සරත්ගේ මාර්ගයෙන් දිනවන්න දගලනවා, සරත් දින්නොත් රනිල්ව කනෙන් ඇදල එලියට දාන්නෙ

    :yes::yes:
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    හුගක් අයට තේරුම් ගන්න ඕනේ නැහැ, සමහරු රනිල්ව සරත්ගේ මාර්ගයෙන් දිනවන්න දගලනවා, සරත් දින්නොත් රනිල්ව කනෙන් ඇදල එලියට දාන්නෙ

    thz exactly what i'm counting on... + mangala....... :rofl::rofl::rofl:
     
    kingdewi

    Well-known member
  • අපේ උන්ට තාම තේරුම් ගන්න බැහැනේ දේශපාලන නායකත්වය සහ යුද නායකත්වය කියන දෙකම යුද්දය දිනපු සාදක කියන එක, හරියට තනි අතින් අප්පුඩි ගහන්න බැහැ කියන එක වගේ, මහින්ද සහ සරත් යුද්දය දිනන්න කරපු සේවය කිසිම කෙනෙකුට අවතක්සේරු කරන්න බැහැ
    හරියට හරි යාලුවෙ..මමත් හිතන්නෙ ඔය විදියට ..!
    එක එක පාට කන්නාඩි දාල බැලුවම පේන්නෙ එක එක විදියට වුනත් ඇත්ත ඕක තමයි:)