Request for the ADMIN of EK regarDing POLITICS

What do you think is good?

  • Let the political threads be as it is

    Votes: 15 14.9%
  • Open a new section for politics

    Votes: 86 85.1%

  • Total voters
    101

hamish

Well-known member
  • Nov 10, 2007
    8,254
    317
    83
    The best place on earth SRI LANKA
    Me dan kiyapu de kada watenawa oya wage pissu kathawalata users lath 95%+ kamathi ne wade ta E kiyanne malli oya methana inna(laksha 2katath wadi samaajikayange) kamaththa dannawa.. wikara kiyawanna epa oyata hithanna thawa godak dewal thiyenawa. bahutharayakata awashya meka 18+ nadagam walatada?

    thnx 4 da translation machan.....18+ sece eka mokadha mchn...???
     
    hamish

    Well-known member
  • Nov 10, 2007
    8,254
    317
    83
    The best place on earth SRI LANKA

    Ehema demmoth mekath
    wenas karanna.

    :):):):):)

    ElaKiri Talk!
    Feel free
    to talk about
    anything
    and everything
    in this board.

    ammatahudu kolla methanata aawada??? ela ela...

    oyalage idea ekath idiripath karanne...

    eka wenas karanne uvamaanawak ne (up 2 da admin) cuz wena section ekak demma nam...kattiya dannewaana eki post karanne oni kiyalai...forum rules ekith daala tyenne...to post threads in the correct sections....
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    කාලයක් අතුල සහ තව ටික දෙනෙක් පොලිටිකල් ත්‍රෙඩ් ටිකක් දාල ශේප් එකේ හිටිය, ඒත් දෑන් බලන බලන තෑන පොලිටිකල් ත්‍රෙඩ්, රෙජිස්ටර් වෙලා දවස් දෙකයි, පොස්ට් 25, ත්‍රෙඩ් දාල තියෙනව 50 විතර, දැන්නම් මේක මහ හිසරදයක් වෙලා :no:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    ubath awada?
    ekane ban... meka dan mala wikarayak
     
    hamish

    Well-known member
  • Nov 10, 2007
    8,254
    317
    83
    The best place on earth SRI LANKA
    Kollo 18+ kiya kiya ekekewa daanawane ban.....ekay.....It may be interesting for the boys but for girls it is :growl::growl::growl::growl:
    (not an insult for the girls.. even i don't like posting nude pictures in EK)

    samehere mchn...not only for the girls :growl::growl::growl::growl: even for the good boys its :growl::growl::growl::growl:

    mehema hitanne ko, a boy may be 15 or 16 who frequently access EK forum, ithin eyalage gedara ammage issahara ohoma thread ekak open kalaanam monawada wenne....amma kiyanawaa EK adult site ekak kiyala..but the boy says NO..finally monawada wenne...lamayata net nethiwenawaa...and EK ekata valuable member kenek nethiwenawaa....

    thread eka open karanne kalin danne ne ne monawada tiyenne kiyala...
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ubath awada?
    ekane ban... meka dan mala wikarayak
    මම අද දවසටම එකම පොලිටිකල් ත්‍රෙඩ් එකකවත් රිප්ලයි දැම්මේ නැහැ :no: අද නම් එපාම වුනා බන්, අඩුම තරමේ චන්දේ ඉවරවෙනකල් වත් මේව වෙනම ශෙක්ශන් එකකට දාන එක හොදයි,
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    කාලයක් අතුල සහ තව ටික දෙනෙක් පොලිටිකල් ත්‍රෙඩ් ටිකක් දාල ශේප් එකේ හිටිය, ඒත් දෑන් බලන බලන තෑන පොලිටිකල් ත්‍රෙඩ්, රෙජිස්ටර් වෙලා දවස් දෙකයි, පොස්ට් 25, ත්‍රෙඩ් දාල තියෙනව 50 විතර, දැන්නම් මේක මහ හිසරදයක් වෙලා :no:
    Umba mechchara wela indala denda meka dekke...:shocked::shocked::)
    Tho Mal keduwa neda mechchara wela..:lol::lol: jst joking buddy
    ow machan... meka harima hisaradayak...
    hari haman widiyata sanwadayak yanawa nam kamak ne ban... eth wenne anith peththane...
    :no::oo::baffled:
     
    hamish

    Well-known member
  • Nov 10, 2007
    8,254
    317
    83
    The best place on earth SRI LANKA
    කාලයක් අතුල සහ තව ටික දෙනෙක් පොලිටිකල් ත්‍රෙඩ් ටිකක් දාල ශේප් එකේ හිටිය, ඒත් දෑන් බලන බලන තෑන පොලිටිකල් ත්‍රෙඩ්, රෙජිස්ටර් වෙලා දවස් දෙකයි, පොස්ට් 25, ත්‍රෙඩ් දාල තියෙනව 50 විතර, දැන්නම් මේක මහ හිසරදයක් වෙලා :no:

    ow mchn...samaharu fake ID walin awith threads daanawaa...tht may be a reason...and samaharu politics nisa EK enawaa...lol
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම අද දවසටම එකම පොලිටිකල් ත්‍රෙඩ් එකකවත් රිප්ලයි දැම්මේ නැහැ :no: අද නම් එපාම වුනා බන්, අඩුම තරමේ චන්දේ ඉවරවෙනකල් වත් මේව වෙනම ශෙක්ශන් එකකට දාන එක හොදයි,

    eka hodai, ape lokka mewata monawa hari kare nathnam apahu kattiya wali dagena kattiya godak ban wei,,,,
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Umba mechchara wela indala denda meka dekke...:shocked::shocked::)
    Tho Mal keduwa neda mechchara wela..:lol::lol: jst joking buddy
    ow machan... meka harima hisaradayak...
    hari haman widiyata sanwadayak yanawa nam kamak ne ban... eth wenne anith peththane...
    :no::oo::baffled:

    සිරාවට බන් මල් කැඩුව :lol: මොනව වුනත් චන්දෙන් පස්සේ වත් ත්‍රෙඩ් අඩුවෙන්නේ නැතැයි, :rofl: මම නිදාගන්න යනව බන්, අද උදේ 7 ගෙදර ආවේ, දැන් මොනව කොටනවද කියල වත් පේන්නේ නැහැ :lol:

    සියලු දෙනාටම සුබ රාත්‍රියක්,
     
    hamish

    Well-known member
  • Nov 10, 2007
    8,254
    317
    83
    The best place on earth SRI LANKA
    මම අද දවසටම එකම පොලිටිකල් ත්‍රෙඩ් එකකවත් රිප්ලයි දැම්මේ නැහැ :no: අද නම් එපාම වුනා බන්, අඩුම තරමේ චන්දේ ඉවරවෙනකල් වත් මේව වෙනම ශෙක්ශන් එකකට දාන එක හොදයි,

    yes mchn....e kataawa aththa....temporarily section ekak open kalaanam harii...