Request for the ADMIN of EK regarDing POLITICS

What do you think is good?

  • Let the political threads be as it is

    Votes: 15 14.9%
  • Open a new section for politics

    Votes: 86 85.1%

  • Total voters
    101

nadun07

Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    Api apahu EK eka e thanata genna one machan.....:):)

    :yes: eka bari deyak newei.. political threads wena section ekakata giya nam wali 50% kata wada adu wenawa (kamathi ayata mara ganna puluwan :P)

    nikanma hoda threads walata thanak enawa :D
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    ඒකම තමයි මම කිව්වේ මේවා දේශපාලන සංවාද නොවේ -නිකංම බොළද විච්චූර්ණ කියලා.ඉතිං ඇයි මහා බොළඳ විදිහට දැන් එළකිරි එකේ දේශපාලනේ විතරයි-අපිට දැන් එපා වෙලා .....තියෙන්නේ කියලා නිකං සුරංගනා කතාවක් කියලා අපහාස කරන්නේ?
    මේක දැන් විලාසිතාවක් වෙලා.අවුස්සන්න පුලුවන් කියල අනුමාන කරන බහුභුතයක් අතෑරලා දාලා පොරවල් වෙන්න-පෝස්ට් ගාන වැඩි කරගන්න නටනවා මිස වැදගත් තැනක-හරවත් යමකට කව්රුත් නෑ.(උදාහරණ උවමනාද?)
    Udaharana uwamana ne sahodariya..
    api udaharana uwamanatawath wada dekka, dakinawa, idiriyatath dakeewi :(
    kochchara bolandada kiyanawa nam samahara senior membersla pawa fake id hadan ewith thamange mathaya ithaama neerasa widiyata idiripath karala yanawa...:no:
     
    සහතික ඇත්ත! :dull:මින් පසු (නවක)මා වුවත් මෙවැනි 2.50 කතා වලට උත්තරයක් දෙන්නේ නෑ.(ඉතාම සතුටින්):yes:
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    සහතික ඇත්ත! :dull:මින් පසු (නවක)මා වුවත් මෙවැනි 2.50 කතා වලට උත්තරයක් දෙන්නේ නෑ.(ඉතාම සතුටින්):yes:
    :) mama nam anukampa karanawa.. nodenuwath kama kiyala...:lol::lol: