Owa thiyenne mona sinhala shabdha kosheda kiyala kiwuwa nam? mama kiyapu wachana okkoma sinhala shabda koshaye thiyenawa. oyata dana ganna ekka mama ewaye ingirisi theruma dennam.ahema thamai athokota hut***/pay**/ki*** sinhala wachana nathuwa hindi kiyala hithuwada ?
පොඩ්ඩක් මේ මහාවාර්ය උපාධි තියෙන දෙන්නට දෙකක් කියන්න හිතුනා
මෙයාගැන තේරැම් ගන්න මෑන්ස්ගේ අනිත් threads කියවලා එන්න ටිකක් රැඩිකල් ඩොකෙක් පොළවෙ පයගහලා ඉන්න වෙනස් විදිහට හිතන පොරක් ඒකට තමයි කොලිටි කියන්නේ නැත්තම් ඔයාගෙ අයියගෙ එව්ව නෙමෙයි
නිකං අර බක පණ්ඩිත කමින් දොස්තර උණ තියොගෙන ඉන්න ඔයාගෙ අයිය යි මෑන්ගේ ගොබ්බ යාලුවෙ සෙට් එකත් එක්ක සංසන්දනය කරන්නේ නැතිව
අයියා වැඩ අංගොඩ ද පොඩ්ඩක් හම්බවෙයන් උබගෙ ලෙඩේ වැඩිවෙලා දැන්
නැත්තං කියන්න මහරගමින් වීත්ත රෙදි කෑලි දෙකක් එවන්න දෙන්නට
අන්තිමට මොනව උනත් මේකෙ ඉන්න ඉගෙන ගත්ත එවුන්ට කින්ඩි දාන්න පාරවල් ගානේ රස්තියාදු ගගහා අම්මගේ තාත්තගෙ සල්ලි කැෆේ වලට පුජා කර කර වැඩක් ගන්න පුලුවන් බෑන්ඩ් විත් එක කකා ඉන්න හාල් කැදයන්ට ඉඩදෙන්නේ බෑනේ
නිකං බලයි මූ කවුද කියලා මමත් මේකේ ඉන්නවා බං හෙන කාලයක් ඒත් මට අර පෝස්ට් උණ නැහැ අවශ්‍ය වෙලාවට එනවා pm එකක් තමයි දාන්නේ
මේ වගේ වහංගති ආවොත් නම් එනවා
Ayeth balanna. Mama kiyapu dhe nam wadhagath mage rassawe wadhagathma mokadda? menna oyage uththare
mama kiyapu boruwa mokadda? oyata upahasaya kiyana eka therenawada? medical faculty eke indan wanathamulla gana dhaaganna baha kiyala oyage post ekemayi imply kale. mama ekayi upahasaya pawichchi kale ehema dhanaganna bari paya 4k withara gamanak hinda wenna athi kiyala. e ka therum ganimata bari wima mage prashnayak neweyi.
dhan chuttakata kalin oyama kiyapu dhe oyama disprove kala. oyata wadagath kiyana dhe witharalune? kiyana wilashaya ho mama doctor kenek wima ho e deka athara sambandaya gana oyata thiyena rudawa mokadda? oya balanne kiyana de gana witharane?
meka apply karala balanna oyage uththaretama.
eka masayak kalin? ithin prashne mokadda? oyata kalaya nathi eka oyage prashnayak. mata kalaya thiyenawada nadda e kohomada kiyala hoyanna oyage oya watina kalaya pawichchi karanna epa.
මචන් පොඩි දෙයක් පැහැදිලි කරගන්න ඕනෙ......
මහින්දගෙ හරි හෙළ උරුමෙ හරි තිත තියෙන්නෙ කොහෙද....
'හික්කා 2009' වගේ එවා වලද..........

a kiyanne dan elakiri aka egana gaththa ayage budalayak dan ubala kiyanawa ubala maha eganagaththa lokko kiyala... ath api thama kiwwe naha api kawda kiyalaa mokada apita wadak naha api lokko kiylaa nikan samajayen garu nambu ganna......
mamath EK ake innawa oyatah kalin edan

umbata hondin kiyala hariyanne na eka nisa mama mehema kiyannan... BOORUWO HIkka Fest eke Photos boruwak kiyala Newspapers walath giya dakke nadda??? umbala niyama rata harak...kaapan thanakola![]()

Menna enna essellama pissu kelinawa thamange thana nethikaraganna yana lankawe prathama jathika weeeraya.....
mahinda janadhipathi thuma mathata thitha thiyaddi oba thuma mathata comawa thiyanne mokada?
oba thuma rata hadaida nattham ratama beeebaddho karaida
niraparade sarath fonseka kicha wenawa apita dukai but monawa karannada UNP eka naw cambayak gilalane inneeee.
![]()

ගනං ගන්න එපා මල්ලී ටිකක් සැර වැඩි උනා තමයි සමාවෙන්න ඕනඋඹත් එක්ක මගෙ අවුලකුත් නෑ අනික මම කරන ජොබ් එකවත් මගෙ අයියා කවුද කියන එකවත් මෙතන කියල පොර වෙන්න ඔනෙත් නෑ මට......
මම කොලිටි එක කිවුවෙ අර පොත්ගුල්ලො වගේ හැදුන දොස්තර කෙනෙක් වෙන්න ඕනෙ කියන එක නෙමේ..........
අනික අපි මෙතන කතා කල මතෘකව මුලුන්ම වෙනස් කලෙත් අනිත් අයව පහත් කරල කතා කලෙත් මම නෙමේ අරයම තමා.....

ගනං ගන්න එපා මල්ලී ටිකක් සැර වැඩි උනා තමයි සමාවෙන්න ඕන
මගෙ කාරණාව ඒක නෙමෙයි අපේ ඩොකාගේ අනිත් THREADS බලන්න
ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් හැමෝටම
ඉතිං එයාගෙ අතින් අකුරක් එහෙ මෙහේ උනා කියලා හැමෝම කින්ඩි දාන එක හරි මදි නේද
ඒකයි
![]()
සහෝදරයා මෙතන ලොකුකං දාන එක නෙමෙයි වැඩේ මේ වගේ මිනිස්සු සයිට් එකේ ඉන්න එන දිරිමත් කරන එක
එකත් එකටම දාලා තියෙන රිප්ලයි බැලුවහම මීට වඩා මොන නම්බු දෙන්නද
අනිවාර්යයෙන්ම මේක ඉගෙන ගත්ත අයගෙ එකක් වෙන්න එපැයි අනික මේකෙන් තව කෙනෙකුට ඉගෙන ගන්න දෙයකුත් තියෙන්න ඕන ඒකයි මේ වගේ අය වැදගත්
ඔය මන්ද මානසික ගොන් තඩියෙක් බව මේ උත්තරෙන්ම පේනවා. ඨ්V එකේ දක්කේ කුඩ්ඩෙක් කියල කියන්නෙ උගෙ සුවඳ බලලද? පෙනුම බලලද? ඌ ඇක්ට් කරන එකෙක් වෙන්න ඇති සමහර විට. නිකන් බොරුවට කොම්පුටර් තිර ඉස්සරහ ඉඳගෙන අම්මලග තාත්තලගෙ සල්ලියි ලංකාවෙ බෑන්ඩ් විඩ්ත් එකයි කකා, මනෝරාජික සුදු කරපටි රැකියාව ගැන සිහින දකින උන් දන්නවා සමාජෙ ගැන. අනේ පලයන් බන් ජෝක් නොදා. උඹ වනාතමුල්ලේ පස් පාගලවත් නැතුව ඇති රෑ දහයෙන් පස්සෙ. මම අවුරුඩු පහ හමාරක් ඉගෙන ගත්තෙ බොරැල්ලෙ තියෙන මෙඩිකල් ෆකල්ටි එකේ. කුඩ්ඩෝ ගැන මට උගන්නන්න හදන්න එපා.
අනේ පලය්න් බන් යන්න, මෙතන බොරු නොගහ. පුංචි බොරැල්ලෙ ඉඳල බොරැල්ලට පැය හතරක විතර දුරක් තියෙනව ඇති.((ඕව ගිහිල්ල කියපන් ටිම්බක්ටුවෙ ඉන්න උන්ට ). තව මට කියන්න බැරි උනා මම ඉස්කෝලෙ ගියෙත් ඔය කිට්ටුව කියල. ඔය කොයි කුඩ්ඩත් ලෙඩට දුකට එන්නේ ජාතික රෝහලට තමයි. මට උගන්නන්න හදන්න එපා. වනාතමුල්ල තියෙන්නෙ කොහෙද කියලත් මම හොඳට දන්නවා. (පී. සරා. පිට්ටනිය තියෙන්නෙ එතන ).
පොඩ්ඩක් මේ මහාවාර්ය උපාධි තියෙන දෙන්නට දෙකක් කියන්න හිතුනා
මෙයාගැන තේරැම් ගන්න මෑන්ස්ගේ අනිත් threads කියවලා එන්න ටිකක් රැඩිකල් ඩොකෙක් පොළවෙ පයගහලා ඉන්න වෙනස් විදිහට හිතන පොරක් ඒකට තමයි කොලිටි කියන්නේ නැත්තම් ඔයාගෙ අයියගෙ එව්ව නෙමෙයි
නිකං අර බක පණ්ඩිත කමින් දොස්තර උණ තියොගෙන ඉන්න ඔයාගෙ අයිය යි මෑන්ගේ ගොබ්බ යාලුවෙ සෙට් එකත් එක්ක සංසන්දනය කරන්නේ නැතිව
අයියා වැඩ අංගොඩ ද පොඩ්ඩක් හම්බවෙයන් උබගෙ ලෙඩේ වැඩිවෙලා දැන්
නැත්තං කියන්න මහරගමින් වීත්ත රෙදි කෑලි දෙකක් එවන්න දෙන්නට
අන්තිමට මොනව උනත් මේකෙ ඉන්න ඉගෙන ගත්ත එවුන්ට කින්ඩි දාන්න පාරවල් ගානේ රස්තියාදු ගගහා අම්මගේ තාත්තගෙ සල්ලි කැෆේ වලට පුජා කර කර වැඩක් ගන්න පුලුවන් බෑන්ඩ් විත් එක කකා ඉන්න හාල් කැදයන්ට ඉඩදෙන්නේ බෑනේ
නිකං බලයි මූ කවුද කියලා මමත් මේකේ ඉන්නවා බං හෙන කාලයක් ඒත් මට අර පෝස්ට් උණ නැහැ අවශ්‍ය වෙලාවට එනවා pm එකක් තමයි දාන්නේ
මේ වගේ වහංගති ආවොත් නම් එනවා

.. Mulinma kathaa karanna igena ganin.. Eeeta passe elakiri ekata waren. Umba hithuwada api paha paas wela kiyala EK eke thread daanna gaththe? Godak docalata den meeka thamai wela thiyenne. Karana kupaadi weda nisa minissu salakanne nethi wunaama balen thaman dokek kiyala dilisenna hadanawa. Harima kujeethai needa?? 

.......................................................................................................ප්‍ර: මතට තිත ගැන ඔබ මොකද කියන්නෙ?
පි: ජාතියකට මත් වෙලා ඉදිරි ගමණක් යන්න බෑ. එත් මත් පැන් වල හොඳ පැත්තකුත් තිඛෙනවා. ප්‍රිය සම්භාෂණයන් ආදියට මත් පැන් අවශ්‍යයි. එත් කුඩු වැනි මත්ද්‍රව්‍යයන් වැළැක්විය යුතුයි. අනාගත පරපුර බේරා ගත යුතුයි. එවා ගෙන්වන මහා පරිමාණ ජාවාරම් කාරයන්ට ද~ුවම් කළ යුතුයි.
හරියට කියවන්න යාලුවා.....
ඔයා අණ්ඩුවට කඩේ යන මාධය වල නිවුස් විතරනම් බැලුවෙ.......
ඔර්ජිනල් වීඩියො කිලිප් එකත් හොයගෙන බලන්න......