ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තර එයාම දුන්නා
ඔතන කුඩු ගැන සරත් කිව්වා කුඩුවගේ සාමාජයට අහිතකර දෙවල් සම්පුර්නයෙන්ම විනාශ කරන්වා කිව්වා.....
ඔයා දන්න තරම ඔය මල් (ගන්ජා) ලංකාවේ පාවිච්චි වෙනවා බෙහෙතක් විදිහට..හැබයි ඔයා කියන විදිහට ඉතා කුඩා මාත්‍රා වලින්.... තව ඉංග්‍රිසි බෙහෙත් වලත් ඇල්කොහොල් අඩංගුයි....තව කොකාකොලා වල
මෙන්න මෙයා ඒ පාර බෙහෙත් ගැනත් උගන්නන්න එනවා. ගංජා බටහිර වෙදකමේදී පාවිච්චි වෙන්නේ නැහැ. පුළුවන්නම් ඔප්පු කරලා පෙන්නන්න. සිරප් වල ඇල්කොහොල් තියෙන්නේ ද්‍රාවකයක් විදියට මිසක් බෙහෙත් ලෙස නෙවෙයි. (පවු! මල්ලි නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහ ගන්නව්වා).
මධ්‍යසාර හොඳ හින්දා වෙන්න ඇති ළමයින්ට දෙන සිරප් වර්ග වලට ඒවා ඇතුලත් කිරීම තහනම් කරල තියෙන්නෙඅනික හැම බෙහෙතක්ම වැරදි මාත්‍රා වලින් ගත්තොත් විෂ. මත්ද්‍රව්‍ය ගැනීම සාධාරණිකරණය කරන්න කොහොමටව්ත් බැහැ.
මම අපෙ ගෙවල් ගාව ඉන්න බේබද්ද (ඌට අපි කියන්නෙ වවුල කියල ) හෙට ඉඳන් කියනව කවුරු හරි බොන්නෙ ඇයි කියල ඇහුවොත් බෙහෙතක් විදියට කියල කියන්න කියල







