Mahinda Mathata .(thitha) Sarath Mathata , (comawa) haha haaaa mehema giyoth

Wal Bada

Well-known member
  • ahema thamai athokota hut***/pay**/ki*** sinhala wachana nathuwa hindi kiyala hithuwada ?
    Owa thiyenne mona sinhala shabdha kosheda kiyala kiwuwa nam? mama kiyapu wachana okkoma sinhala shabda koshaye thiyenawa. oyata dana ganna ekka mama ewaye ingirisi theruma dennam.

    pussa - empty man
    kara abima - castration
    bim panuwa - earth worm, gadawila
    napunsakaya - eunuch

    ayeth sinhala shabda koshaya aran balanna. prof. Mandis Rohanadeera aluthin ekak liwuwa. eka kiyawala api kunuharupa gana katha karamu.
     
    hodalamaya

    Junior member
  • Aug 20, 2007
    665
    19
    18
    Melbourne,Australia
    හප්පා තවත් අං අයින් කරපු නාම්බෙක් ඇවිල්ලා
    සිංහල දන්නෙත් නැ
    දෙමල දන්නෙත් නැ
    GOOGLE MAP එකක් දාලා පිස්සු කෙලිනවා මැටිතලිය කොල්ලුපිටිය ඉදලා බම්බල පිටිය MC එක ගාවට දුර බලනවද
    නිකං ඉන්න වෙලාවක බලන්නකෝ ගිහින් GOOGLE MAP වගේ යන්න පුලුවන්ද කියලා

    නිකං ගොං තර්ක දාන්න එපා මල්ලී කාරණාව තේරැම් ගන්න

    ඩොකාට කඩේ යනවද කියලා අහන්න පුලුවන් ඒක අහන්න ඉස්සෙල්ලම උත්තරය තමයි

    මේකෙ ඉන්න ඉගෙන ගත්ත එවුන්ට හාල්පාරැවන්ට කින්ඩි දාන්න දෙන්න බෑ

    අපිත් ගේමේ තමයි මොකා PRESIDENT වෙන එක නෙමෙයි මේක අපේ ‍ඩොකාට කින්ඩි දාන
    එකයි කට්ටියම එකතු වෙලා
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    පොඩ්ඩක් මේ මහාවාර්ය උපාධි තියෙන දෙන්නට දෙකක් කියන්න හිතුනා

    මෙයාගැන තේරැම් ගන්න මෑන්ස්ගේ අනිත් threads කියවලා එන්න ටිකක් රැඩිකල් ‍‍ඩොකෙක් පොළවෙ පයගහලා ඉන්න වෙනස් විදිහට හිතන පොරක් ඒකට තමයි කොලිටි කියන්නේ නැත්තම් ඔයාගෙ අයියගෙ එව්ව නෙමෙයි

    නිකං අර බක පණ්ඩිත කමින් දොස්තර උණ තියොගෙන ඉන්න ඔයාගෙ අයිය යි මෑන්ගේ ගොබ්බ යාලුවෙ සෙට් එකත් එක්ක සංසන්දනය කරන්නේ නැතිව

    අයියා වැඩ අංගොඩ ද පො‍ඩ්ඩක් හම්බවෙයන් උබගෙ ‍‍ලෙඩේ වැඩිවෙලා දැන්

    නැත්තං කියන්න මහරගමින් වීත්ත රෙදි කෑලි දෙකක් එවන්න දෙන්නට

    අන්තිමට මොනව උනත් මේකෙ ඉන්න ඉගෙන ගත්ත එවුන්ට කින්ඩි දාන්න පාරවල් ගානේ රස්තියාදු ගගහා අම්මගේ තාත්තගෙ සල්ලි කැෆේ වලට පුජා කර කර වැඩක් ගන්න පුලුවන් බෑන්ඩ් විත් එක කකා ඉන්න හාල් කැදයන්ට ඉඩදෙන්නේ බෑනේ:no::no::no:

    නිකං බලයි ‍මූ කවුද ‍කියලා මමත් මේකේ ඉන්නවා බං හෙන කාලයක් ඒත් මට අර පෝස්ට් උණ නැහැ අවශ්‍ය වෙලාවට එනවා pm එකක් තමයි දාන්නේ

    මේ වගේ වහංගති ආවොත් නම් එනවා

    උඹත් එක්ක මගෙ අවුලකුත් නෑ අනික මම කරන ජොබ් එකවත් මගෙ අයියා කවුද කියන එකවත් මෙතන කියල පොර වෙන්න ඔනෙත් නෑ මට......
    මම කොලිටි එක කිවුවෙ අර පොත්ගුල්ලො වගේ හැදුන දොස්තර කෙනෙක් වෙන්න ඕනෙ කියන එක නෙමේ..........
    අනික අපි මෙතන කතා කල මතෘකව මුලුන්ම වෙනස් කලෙත් අනිත් අයව පහත් කරල කතා කලෙත් මම නෙමේ අරයම තමා.....
     
    May 17, 2006
    3,632
    90
    0
    Ayeth balanna. Mama kiyapu dhe nam wadhagath mage rassawe wadhagathma mokadda? menna oyage uththare

    mama kiyapu boruwa mokadda? oyata upahasaya kiyana eka therenawada? medical faculty eke indan wanathamulla gana dhaaganna baha kiyala oyage post ekemayi imply kale. mama ekayi upahasaya pawichchi kale ehema dhanaganna bari paya 4k withara gamanak hinda wenna athi kiyala. e ka therum ganimata bari wima mage prashnayak neweyi.

    dhan chuttakata kalin oyama kiyapu dhe oyama disprove kala. oyata wadagath kiyana dhe witharalune? kiyana wilashaya ho mama doctor kenek wima ho e deka athara sambandaya gana oyata thiyena rudawa mokadda? oya balanne kiyana de gana witharane?
    meka apply karala balanna oyage uththaretama.

    eka masayak kalin? ithin prashne mokadda? oyata kalaya nathi eka oyage prashnayak. mata kalaya thiyenawada nadda e kohomada kiyala hoyanna oyage oya watina kalaya pawichchi karanna epa.

    mama oyage jathaka adde naha mama kiwwe oya punchi boralla gana danne naha kiyala

    oya wanathata yana gana katha karapu nisa thama mata parawal wala map 1 danna une mokada oya mata kiwwa mama wanathe paya gahapu kenek newi kiyala ra 10 passe wanatheta gihillawath naha kiyala

    machan jathakayata baninawa kiyanne ammata hari thathata hari banina aka api wanathe unath kawadawath ahema karanne naha

    kalaya gana katha kare mama newi oaya.....oya doctor kenak kiyala oyala post danna anith ayata wage welawa naha kiyala...mathakada mata kiwwa mama ammalage salliy rate internet wegayayi kanawa kiyala....ethina mata wada oya kala thiyanawa....saha oyata wada mata kalaya adui kiyala pennan thamai kiwwe

    hamai mama kisima selawala oaya pichchan wachana pawichchi kare naha...oyanam hodata awa kara.....(mama oyata wada hodata awa danagenath nikan hitiya....)
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,826
    411
    83
    මචන් පොඩි දෙයක් පැහැදිලි කරගන්න ඕනෙ......
    මහින්දගෙ හරි හෙළ උරුමෙ හරි තිත තියෙන්නෙ කොහෙද....
    'හික්කා 2009' වගේ එවා වලද..........

    umbata hondin kiyala hariyanne na eka nisa mama mehema kiyannan... BOORUWO HIkka Fest eke Photos boruwak kiyala Newspapers walath giya dakke nadda??? umbala niyama rata harak...kaapan thanakola
    :angry:
     
    hodalamaya

    Junior member
  • Aug 20, 2007
    665
    19
    18
    Melbourne,Australia
    a kiyanne dan elakiri aka egana gaththa ayage budalayak dan ubala kiyanawa ubala maha eganagaththa lokko kiyala... ath api thama kiwwe naha api kawda kiyalaa mokada apita wadak naha api lokko kiylaa nikan samajayen garu nambu ganna......

    mamath EK ake innawa oyatah kalin edan

    සහෝදරයා මෙතන ලොකුකං දාන එක නෙමෙයි වැඩේ මේ වගේ මිනිස්සු සයිට් එකේ ඉන්න එන දිරිමත් කරන එක

    එකත් එකටම දාලා තියෙන රිප්ලයි බැලුවහම මීට ව‍ඩා මොන නම්බු දෙන්නද:rofl:

    අනිවාර්යයෙන්ම මේක ඉගෙන ගත්ත අයගෙ එකක් වෙන්න එපැයි අනික මේකෙන් තව කෙනෙකුට ඉගෙන ගන්න දෙයකුත් තියෙන්න ඕන ඒකයි මේ වගේ අය වැදගත්
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    umbata hondin kiyala hariyanne na eka nisa mama mehema kiyannan... BOORUWO HIkka Fest eke Photos boruwak kiyala Newspapers walath giya dakke nadda??? umbala niyama rata harak...kaapan thanakola
    :angry:

    අනේ යාලුවා එ කතාව මාත් දන්නව....
    එ බොරු කිවුවෙ මේ ෆොටොස් එක්කම තිබුන නේක්ඩ් ෆොටොස් සෙට් එක....
    එවා ප්‍රසිද්ධ කලට 2ක් හරි 3න් දෙනෙක් හරි අත් අඩංගුවට අරන් තියනවා......
    බොරුනම් හොයල බලපන්......
     
    nirosha_s

    Member
    Dec 25, 2007
    340
    4
    0
    Oya Hari modai ne. Mahindage Athakoluwak da? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Menna enna essellama pissu kelinawa thamange thana nethikaraganna yana lankawe prathama jathika weeeraya.....

    mahinda janadhipathi thuma mathata thitha thiyaddi oba thuma mathata comawa thiyanne mokada?

    oba thuma rata hadaida nattham ratama beeebaddho karaida

    niraparade sarath fonseka kicha wenawa apita dukai but monawa karannada UNP eka naw cambayak gilalane inneeee.
    :baffled:
    :oo:
    :rofl:
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,853
    484
    83
    Sri Lanka

    තෝ බොන්නෙ නෑ කියල අපි පලිද?
     
    hodalamaya

    Junior member
  • Aug 20, 2007
    665
    19
    18
    Melbourne,Australia
    උඹත් එක්ක මගෙ අවුලකුත් නෑ අනික මම කරන ජොබ් එකවත් මගෙ අයියා කවුද කියන එකවත් මෙතන කියල පොර වෙන්න ඔනෙත් නෑ මට......
    මම කොලිටි එක කිවුවෙ අර පොත්ගුල්ලො වගේ හැදුන දොස්තර කෙනෙක් වෙන්න ඕනෙ කියන එක නෙමේ..........
    අනික අපි මෙතන කතා කල මතෘකව මුලුන්ම වෙනස් කලෙත් අනිත් අයව පහත් කරල කතා කලෙත් මම නෙමේ අරයම තමා.....
    ගනං ගන්න එපා මල්ලී ටිකක් සැර වැඩි උනා තමයි සමාවෙන්න ඕන
    මගෙ කාරණාව ඒක නෙමෙයි අපේ ඩොකාගේ අනිත් THREADS බලන්න
    ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් හැමෝටම
    ඉතිං එයාගෙ අතින් අකුරක් එහෙ මෙහේ උනා කියලා හැමෝම කින්ඩි දාන එක හරි මදි නේද
    ඒකයි

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ගනං ගන්න එපා මල්ලී ටිකක් සැර වැඩි උනා තමයි සමාවෙන්න ඕන
    මගෙ කාරණාව ඒක නෙමෙයි අපේ ඩොකාගේ අනිත් THREADS බලන්න
    ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් හැමෝටම
    ඉතිං එයාගෙ අතින් අකුරක් එහෙ මෙහේ උනා කියලා හැමෝම කින්ඩි දාන එක හරි මදි නේද
    ඒකයි

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    මන් SFට කැමති උනා කියලා මම ඇස් 2ක වහගෙන SF ගැන කතා කරන්නෙ නෑ......
    මම කිවුව හැම දෙයක්ම කිවුවෙ එ කියනදෙ ගැන මට එක ඇත්ත කියල විශ්වාස කරන්න පුලුවනි තරම් හොයල බලල.........
    වලි දාගන්න ඕනෙකමක් මට කොහොමත් නෑ යාලුවා.......
    මන් අතින් හිත රිදුන දෙයක් උනාන සමාවෙන්න......
     
    May 17, 2006
    3,632
    90
    0
    සහෝදරයා මෙතන ලොකුකං දාන එක නෙමෙයි වැඩේ මේ වගේ මිනිස්සු සයිට් එකේ ඉන්න එන දිරිමත් කරන එක

    එකත් එකටම දාලා තියෙන රිප්ලයි බැලුවහම මීට ව‍ඩා මොන නම්බු දෙන්නද:rofl:

    අනිවාර්යයෙන්ම මේක ඉගෙන ගත්ත අයගෙ එකක් වෙන්න එපැයි අනික මේකෙන් තව කෙනෙකුට ඉගෙන ගන්න දෙයකුත් තියෙන්න ඕන ඒකයි මේ වගේ අය වැදගත්

    මචන් මම මෙතන ලොකුකන් දාන්න ගියෙ නැහැ....ඔයාගේ යාලුව තමයි එයා දොස්තරකෙන්ක් කියලා අපිට පුලුවන් තරම් අපහාස කරේ....එයා දොස්තරකෙන්ක් කියලා අපිට නිකන් පාච්චල් විදිහට කතා කරන්න ඔන නැහැ...මොකද අපි කව්ද කියලා එයා දන්නේ නැහැ...අපි එයාට කින්ඩි කරේ නැහැ එයා අපිට කියලා එක කරගත්තා..ඔයා මේක කියවලා නැ කියලා හිතලා මම ආයේ දානවා

    ඔය මන්ද මානසික ගොන් තඩියෙක් බව මේ උත්තරෙන්ම පේනවා. ඨ්V එකේ දක්කේ කුඩ්ඩෙක් කියල කියන්නෙ උගෙ සුවඳ බලලද? පෙනුම බලලද? ඌ ඇක්ට් කරන එකෙක් වෙන්න ඇති සමහර විට. නිකන් බොරුවට කොම්පුටර් තිර ඉස්සරහ ඉඳගෙන අම්මලග තාත්තලගෙ සල්ලියි ලංකාවෙ බෑන්ඩ් විඩ්ත් එකයි කකා, මනෝරාජික සුදු කරපටි රැකියාව ගැන සිහින දකින උන් දන්නවා සමාජෙ ගැන. අනේ පලයන් බන් ජෝක් නොදා. උඹ වනාතමුල්ලේ පස් පාගලවත් නැතුව ඇති රෑ දහයෙන් පස්සෙ. මම අවුරුඩු පහ හමාරක් ඉගෙන ගත්තෙ බොරැල්ලෙ තියෙන මෙඩිකල් ෆකල්ටි එකේ. කුඩ්ඩෝ ගැන මට උගන්නන්න හදන්න එපා.

    ඉතින් මම වානාතමුල්ලේ ජිවත් වෙන/උනු කෙනෙක් එහෙම කෙනෙක්ට තමන්ගේ ගමේ පස් පාගලා නැහැ කිව්වම තද වෙන්නේ නැද්ද? එයා කුඩ්ඩෝ ගැන දන්නවා කියලා ලොකු කතා කියනවා අපි දන්න කාලේ ඉදන් කුඩ්ඩෝ අදුනනවා එකට ජිවත් වෙනවා එයාට මම මම ඉන්නතැනත් medical college එක තියන තැනත් කියලා දුන්නම එයා මට මෙහෙම කියනවා

    අනේ පලය්න් බන් යන්න, මෙතන බොරු නොගහ. පුංචි බොරැල්ලෙ ඉඳල බොරැල්ලට පැය හතරක විතර දුරක් තියෙනව ඇති.((ඕව ගිහිල්ල කියපන් ටිම්බක්ටුවෙ ඉන්න උන්ට ). තව මට කියන්න බැරි උනා මම ඉස්කෝලෙ ගියෙත් ඔය කිට්ටුව කියල. ඔය කොයි කුඩ්ඩත් ලෙඩට දුකට එන්නේ ජාතික රෝහලට තමයි. මට උගන්නන්න හදන්න එපා. වනාතමුල්ල තියෙන්නෙ කොහෙද කියලත් මම හොඳට දන්නවා. (පී. සරා. පිට්ටනිය තියෙන්නෙ එතන ).

    ඉතින් දෙයක් පිලිගන්නේ නැති කෙනෙක් නිසා මම එයාට Google map වලින් තියන දුර පෙන්නුවා නැත්නම් මම බොරුකාරයෙක් වෙන නිසා....මොකද එයාට පැය 4 විතර තියන දුර මට යන්නේ විනාඩි 10 - 15 නිසා.....

    ඔයා කියනා එයට ගරු නම්බු දෙන්න කියලා මෙහෙම කතා කරන කෙනෙක්ට මොන ගරු නම්බුද ?

    * ඔය මන්ද මානසික ගොන් තඩියෙක් බව මේ උත්තරෙන්ම පේනවා.
    * දිගටම හීන දකින්න. හැබයි උදේට ඇඳේ ගිහිපුවා රෙදි කෑල්ලකින් පිහිද ගන්න.
    * නිකම් මෝඩ ජෝක් දාන්න එපා. නිර්මාණාත්මක දෙයක් කරපන්, රටට බරක් නොවී
    * හැබැයි උත්තර නැති වෙනකොට ජාතකේ ඇදල ගන්නේ කොන්දක් නැති බිම් පණුවෝ. පිරිමි කමක් නැති නපුංසකයෝ. මතවාදිමය ලෙස කර අඹා ගත් පුස්සෝ.
    * නිකන් බොරුවට කොම්පුටර් තිර ඉස්සරහ ඉඳගෙන අම්මලග තාත්තලගෙ සල්ලියි ලංකාවෙ බෑන්ඩ් විඩ්ත් එකයි කකා, මනෝරාජික සුදු කරපටි රැකියාව ගැන සිහින දකින උන් දන්නවා සමාජෙ ගැන. අනේ පලයන් බන් ජෝක් නොදා.

    ඉතින් අපි හොදින් කතා කරන කොට (උබ කියලා ඇති) ඔහොම කතා කරනවා ද ? අපි වනාතේ වෙලත් ඔහොම කතා කර්න්නේ නැහැ

    යම් කෙනෙක් දැන ගන්න ඔන තමාගේ තත්වය ආරක්ශා කරගන්න. නැතිව සමාජයෙන් නිකන් ගරුනම්බු ගන්න මේක වැඩ වසම් යුගය නෙවි

    ඊලගට ඔයා ඔයා යාලුවාගේ PM එක ආපු ගමන් ඔහේ කෑගහන්න ගත්තා බලන්නේ හොය්න්නේ නැතිව මම එක වැරදී කියන්නේ නැහැ...මොකද අපි තරම් යාලුවෝ නිසා ගුටි කාපු / ගුටි ගහපු කට්ටිය නැතිව ඇති...නමුත් මෙතන ඔයා කරපු දේ වැරදී මොකද ඔයාට මේක සම්පුර්නයෙන් කියවලා ඉන්න තිබුනා...

    ඔයා නිකන් බොරුවට කෑ ගහලා ඔයත් ඔයගේ යලුවාගේ තත්වයටම වැටුනා....
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    පොඩ්ඩක් මේ මහාවාර්ය උපාධි තියෙන දෙන්නට දෙකක් කියන්න හිතුනා

    මෙයාගැන තේරැම් ගන්න මෑන්ස්ගේ අනිත් threads කියවලා එන්න ටිකක් රැඩිකල් ‍‍ඩොකෙක් පොළවෙ පයගහලා ඉන්න වෙනස් විදිහට හිතන පොරක් ඒකට තමයි කොලිටි කියන්නේ නැත්තම් ඔයාගෙ අයියගෙ එව්ව නෙමෙයි

    නිකං අර බක පණ්ඩිත කමින් දොස්තර උණ තියොගෙන ඉන්න ඔයාගෙ අයිය යි මෑන්ගේ ගොබ්බ යාලුවෙ සෙට් එකත් එක්ක සංසන්දනය කරන්නේ නැතිව

    අයියා වැඩ අංගොඩ ද පො‍ඩ්ඩක් හම්බවෙයන් උබගෙ ‍‍ලෙඩේ වැඩිවෙලා දැන්

    නැත්තං කියන්න මහරගමින් වීත්ත රෙදි කෑලි දෙකක් එවන්න දෙන්නට

    අන්තිමට මොනව උනත් මේකෙ ඉන්න ඉගෙන ගත්ත එවුන්ට කින්ඩි දාන්න පාරවල් ගානේ රස්තියාදු ගගහා අම්මගේ තාත්තගෙ සල්ලි කැෆේ වලට පුජා කර කර වැඩක් ගන්න පුලුවන් බෑන්ඩ් විත් එක කකා ඉන්න හාල් කැදයන්ට ඉඩදෙන්නේ බෑනේ:no::no::no:

    නිකං බලයි ‍මූ කවුද ‍කියලා මමත් මේකේ ඉන්නවා බං හෙන කාලයක් ඒත් මට අර පෝස්ට් උණ නැහැ අවශ්‍ය වෙලාවට එනවා pm එකක් තමයි දාන්නේ

    මේ වගේ වහංගති ආවොත් නම් එනවා

    Aaaa mee kawuda me???? Kohenda meya eka paaratama paath wela thiyenne me netta gini aragena wage:lol::lol::lol:.. Mulinma kathaa karanna igena ganin.. Eeeta passe elakiri ekata waren. Umba hithuwada api paha paas wela kiyala EK eke thread daanna gaththe? Godak docalata den meeka thamai wela thiyenne. Karana kupaadi weda nisa minissu salakanne nethi wunaama balen thaman dokek kiyala dilisenna hadanawa. Harima kujeethai needa?? :oo::oo:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Sarath Fonseka eyage katin kiwwa dawasak me janadipathi thuma nisai war eka api
    dinwe kiyala.
    eye kiwwa HAMUDAWE APOHOSATH KAMA NISA WAR EKA A DAWAS WALA DINANNA BARI UNE kiyala.
    a kiyanne ape gen.Kobbakaduwa kage aya fail kiyala.
    mehema unta hamudawe pawul wala ayawath vote katanne na.
    lanu wala hodama eka meyata kawala thiyenne.
    what a waste
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ප්‍ර: මතට තිත ගැන ඔබ මොකද කියන්නෙ?
    පි: ජාතියකට මත් වෙලා ඉදිරි ගමණක් යන්න බෑ. එත් මත් පැන් වල හොඳ පැත්තකුත් තිඛෙනවා. ප්‍රිය සම්භාෂණයන් ආදියට මත් පැන් අවශ්‍යයි. එත් කුඩු වැනි මත්ද්‍රව්‍යයන් වැළැක්විය යුතුයි. අනාගත පරපුර බේරා ගත යුතුයි. එවා ගෙන්වන මහා පරිමාණ ජාවාරම් කාරයන්ට ද~ුවම් කළ යුතුයි.

    හරියට කියවන්න යාලුවා.....
    ඔයා අණ්ඩුවට කඩේ යන මාධ‍ය වල නිවුස් විතරනම් බැලුවෙ.......
    ඔර්ජිනල් වීඩියො කිලිප් එකත් හොයගෙන බලන්න......
    .......................................................................................................

    හරියට කියවන්න යාලුවා.....
    ඔයා අණ්ඩුවට කඩේ යන මාධ‍ය වල නිවුස් විතරනම් බැලුවෙ.......
    ඔර්ජිනල් වීඩියො කිලිප් එකත් හොයගෙන බලන්න......

    akanam hariyatama hari yaluwa... president Mathata thitha Thibbanam kohomada ban thawama ape aya bonne.. mathata thith bibbanam ban Math pen kadawala nethi venna oni neada..:oo::oo::baffled::baffled::lol::lol::lol: