Mahinda Mathata .(thitha) Sarath Mathata , (comawa) haha haaaa mehema giyoth

crashlcd

Member
Feb 22, 2007
174
1
0
colombo
මත් පැන් වල තියෙන හොඳ පැත්ත මොකද්ද එහෙනම්? කියල දෙන්නකො බලන්න? වෛද්‍යවරයෙක් විදියට අවුරුදු 5ක් විතර සේවය කරලත් මම තවම එහෙම එකක් දන්නෙ නැහැනෙ?

booruwo, methana SF math pan wala hoda paththak thiyanawa kiyala kiwwe rajayata income ekak ena nisa.. ubath doctor kenek wune russia hari bangladesh hari gihinda???
 

crashlcd

Member
Feb 22, 2007
174
1
0
colombo
හැබැයි ඉතින් මේ දවස් වලත් කුඩ්ඩෙක් නම් දැකපු කාලයක් මතක නැහැ. මොකද ඔය කුඩ්ඩෝ සල්ලි නැති උනාම ඉස්පිරිතාලෙ එනවා බඩ රිදෙනවා කියාගෙන මෝෆීන් කියෙන ඉන්ජෙක්ෂන් එක විද ගන්න (අපි දෙනව ඉතින් නියම ඉන්ජෙක්ෂන් එකක්, සේලයින්ම විතරක් දාපු!). එහෙම එකෙක් පහුගිය මාස 5-6 ටම දැක්කේ නැහැ. ඉස්සර හැමැ රෝගීන් ඇතුලත් කරන දවසකම එකෙක් දෙන්නෙක් එනව.

ඒ හින්ද සරත් ෆොන්සේකට ඒ ගැන තව කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ බොහොම ටිකයි.

ai yako, ara mahindage rajaya athulema inne loku kudukarayek.... mervin silva kiyala... uba thama danne nadda??
 

crashlcd

Member
Feb 22, 2007
174
1
0
colombo
ane PO__yo uba ranilta gihin P_ka deeepan sarath ponna seka th ranilge eka katata aragenada koheda oka wikaren dodawanawa den mulu ratama hinassawa hinassawa ubala gana mona kathada

machan, methana uba wadagath widihata katha karapan... naththan SF kese wethath uba kicha wela yai...
 

crashlcd

Member
Feb 22, 2007
174
1
0
colombo
නියම joke එක
මම නම් ඊයේ පෙරේදා TV එකෙත් දැක්ක..... :lol::lol::lol:
උන් එන්නේ නැත්තේ කුඩු නැති නිසාද ? නැහැ ඕන තරම් තියන නිසා....බලන්න වානාතමුල්ල පැත්තේ / පිටකොටුව පැත්තේ කුඩුගහන අය කොච්චර ඉන්නවද කියලා.....ඔයාලා සමාජයට ඇවිත් බලන්න... ඔය කුඩු බිතිකාව කොහොමද කියලා....නිකන් මොඩ විහිලු කරන්නේ නැතිව.....



[*](අපි දෙනව ඉතින් නියම ඉන්ජෙක්ෂන් එකක්) ඔය කතාවනම් සහතික ඇත්ත නියම ඉන්ජෙක්ෂන් තමයි මේ දවස් වල දෙන්නේ...... ලොවම දනී

ha ha ha.....
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Oya Hari modai ne. Mahindage Athakoluwak da? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    aththa kiyana aya eka ekkenage athkolu kiyanne kohomada???.sarath amu kala a madiwata ithihasaye digama wishalama dirapu lanuwa kawe sarath weema gana ithama kanagatui.
    a yudha weeraya marila.:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    kiliti politikkek wela ape kollo jeewithe deela karapu yuddhaya eye balu widihata paawa dunna.
    he will be answered by real sri lankans.:):)

     

    crashlcd

    Member
    Feb 22, 2007
    174
    1
    0
    colombo
    ප්‍රිය සම්භාෂණ නෙවෙයි ඕන එකකට මත්පැන් හොඳ නැහැ. ඒ කට ප්‍රධාන හේතුව ලංකාවෙ ඉන්නේ හීනියට ෂොට් එකක් දා ගන්න එවුන් නෙවෙයි හින්දා. උන් කරන්නේ බෝතලයක් දැක්කම බඩජාරි විදියට බොන එක. අනික් අතට හීනි අඩියක් පවා සෞඛ්‍ය තත්වය නරක් කිරීමට හේතු වෙන බව හොයාගෙන තියෙනවා

    ඒක බොරු කතාවක්. ඒ වැඩසටහෑ) පතිඵල පැහැදිලිවම තියෙනවා. ඒවායේ ප්‍රතිඵල පේන්නෙ පාලිමේන්තු යන එන එ.ජා.ප. යේ මන්ත්‍රීන්ට නෙවෙයි, ඉස්පිරිතාල වල වැඩ කරන අපිට. පැහැදිලිවම බීමත් කමේ අඩුවක් තියෙනවා.

    ai minussu arakku ganna dan enne hospital ekatada??? uba hospital eke arakkuth wikunanawada?? miniho uba poddak hospital eken eliyata bahala balapan... ethakota ubata therei beemath kame aduweemak thiyenawada nadda kiyala..
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    මට මහින්දත් හොදයි, සරතුත් හොදයි. ඒත් මට රනිල් හොද නෑ.

    සරත් ඉන්නෙ රනිල්ගෙ පැත්තෙ හින්ද සරත්ට චන්දෙ දෙන්න වෙන්නෙ නෑ.

    මම වගෙ තව ගොඩක් අයට රනිල් හින්ද සරත්ට චන්දෙ දෙන්න වෙන්නෙ නෑ.

    එක හින්ද සරත්ට දිනන්න හම්බ වෙන්නෙ නෑ. පවු සරත්.
    .
     

    crashlcd

    Member
    Feb 22, 2007
    174
    1
    0
    colombo
    යකෝ මම ජිවත් වෙන්නේ වානාතමුල්ලේ...ඉස්කොලේ ගියේ වානාතමුල්ලේ.....උඹ අවුරුඩු පහ හමාරක් ඉගෙන ගත්තෙ බොරැල්ලෙ මෙඩිකල් ෆකල්ටි එකේද....ඔයා දන්නවාද මෙඩිකල් ෆකල්ටි එක තියෙන්නේ බොරුල්ලේ නෙවි පුංචි බොරුල්ලේ....carry college එක ලග No. 25 , Kynsey Road, Colombo 8 ලිපිනය ඔහොම තමයි..... හැබයි වනාතමුල්ල තියෙන්නේ ඔතන නෙවි...නොදන්න දෙ කතා නොකර ඉන්න,,,,කුඩු ගහන අය බලන්න ඔන නම් වනාතට යන්න එපා යන්න බොරුල්ල බස් හොල්ට් එකට එතන ගැනු කී දෙනෙක් කුඩු ගහලා ගනිකාවන් විදිහට ඉන්නවා ද කියලා...

    උඹ වරෙන් යන්න මම පෙන්නන්නම් ඔයාට කුඩු ගහන අපේ කොල්ලො කෙල්ලො ඉන්න හැටි.අහපන් වනාතට හිහින් කාගෙන් හරි කුඩු කාරයෝ නැද්ද කියලා....උඹලා කුඩු ගහන අයට දැනගන්නේ ඉබලා වෙන්න ඇති හැබයි අපි නම් හොදට අදුරනවා මොකද අපි ජිවත් වෙන්නේ උන් වැඩියෙන් ඉන්න සමාජයේ හින්දා...තාම ලංකාවේ කිසිම ජනපති කෙනෙක්ට බැරි උනා මේක ඉවර කරන්න....කුඩු ගෙන්නන උන් මරලා මේක ඉවර කරන්න බැහැ....කුඩු ගහන අය පුරුනුත්තාපනය කරන්න ඔන...

    tv එකේ හිටිය කෙනා ගැන මට කියන්න තියෙන්නේ ලොවම දනී උඹ නොදනී කියලා විතරයි


    muu thama medical faculty eka thiyena thanawath hariyata danne nahane... muu mara dosthara kenek thamai.........
    mahinda koheda ban kudu gennana un maranne... lankawata kudu gennana lokuma horata ara deputy minister kamakuth deela thiyenne... mahindage mathata thith gana itin thawa mona kathada...
     

    crashlcd

    Member
    Feb 22, 2007
    174
    1
    0
    colombo
    මෙයා කියටවත් බොරුල්ලට ගිය කෙනෙක් නෙවි.......මෙයා කියන්නේ බොරු.....මොකද මෙයා කියනවා "පුංචි බොරැල්ලෙ ඉඳල බොරැල්ලට පැය හතරක විතර දුරක් තියෙනව ඇති.((ඕව ගිහිල්ල කියපන් ටිම්බක්ටුවෙ ඉන්න උන්ට )" ඔන්න කට්ටියම බලා ගන්න මෙයා දන්න තරම

    වානාතමුල්ල සිට මගේ පාසලට (c.w.w.kannangara viduhala) දුර 1.2km
    r6A1WJhb.png


    වානාතමුල්ල සිට පුංචි බොරැල්ල දුර 2.3km (මෙයාට පැය 4 ක් යනවා)
    cbLTApxR.png


    වානාතමුල්ල සිට මෙඩිකල් ෆකල්ටියට දුර 2.5km
    l5fSHbpq.png


    oyaalata therenawaa neda meya karana boru meya boralla punchi boralla thiyana than danne naha katha karanne medical college / wanatha mulle enna kudu karayo gana / puncho boralla / boralla gana



    mama hithanne muu bada gagena wenna athi yanne... ekai me...
     

    crashlcd

    Member
    Feb 22, 2007
    174
    1
    0
    colombo
    Oyata uththara na neda? dan puluwan mada gahanna witharayi. mama kawuda kiyala meke parana members la dannawa. samaharunta udawu karalath thiyenawa. e ayage nam mama kiyanne naha. හැබැයි උත්තර නැති වෙනකොට ජාතකේ ඇදල ගන්නේ කොන්දක් නැති බිම් පණුවෝ. පිරිමි කමක් නැති නපුංසකයෝ. මතවාදිමය ලෙස කර අඹා ගත් පුස්සෝ.

    me uba sinhala walata Upul Shantha Sannasgala gawa class yanawada??
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    booruwo, methana SF math pan wala hoda paththak thiyanawa kiyala kiwwe rajayata income ekak ena nisa.. ubath doctor kenek wune russia hari bangladesh hari gihinda???

    මත්පැන් සහ දුම්වැටි යනු රජයේ ලොකු ආදායම් මාර්ගයක් බව ඇත්ත. නමුත් ඒ නිසා ඇති වෙන සමාජ ව්‍යසනය (පවුල් ආරාවුල්, පෞද්ගලික ආර්ථික පසු බෑම, දරුවන්ගේ ඉගෙනුමට බාධා ඇති වීම, පවුලෙ අයගෙ මානසික ප්‍රශ්න) සහ සෞඛ්‍ය ප්‍රශ්න (හෘද රෝග, අක්මා රෝග, ශ්වසන රෝග, පිළිකා, ආමාශ රෝග, මානසික රෝග, ස්නායු රෝග) බැලුවම එතන තියෙන්නෙ ශුද්ධ ආදායමක් නොවෙයි. මේ ප්‍රශ්න නිසා ඇති වෙන වියදම ඊට වඩා බොහොම වැඩියි. ඒක සල්ලිවලින් වගේම, මුදලින් මිනිය නොහැකි වියදම්ද ඇතුලත් පාඩුවක්.

    මහින්දගෙ මතට තිත පොතට සීමා වුණ ප්‍රතිපත්තියක් වෙන්න ඇති. නමුත් එහෙම එකක් ගැන කතා කිරීමෙන් පෙනෙනව ඔහු අඩු ගානෙ ප්‍රශ්නෙ ගැන දැනුවත් බව. ජෙනරාල්තුමාට ඒ ගැන අවබෝධයක්වත් නැති බව තමයි ඔහුගෙ පිළිතුරෙන් පෙනෙන්නෙ.
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    mama hithanne muu bada gagena wenna athi yanne... ekai me...

    අපෝ මල්ලි ඔකෙ ඔහොම පෙනුනට අම්බානෙක දුරයි..

    පැය හතරක් නං යන්නෙ නෑ තමයි.. ඒත් විනාඩි 10නුත් යන්න බෑ මලාට.

    අපෙ දොස්තර මහත්තය කිව්ව එකකට ඔච්චර පස්සෙන් පන්නන එපා.. එයා ගොඩ කාලෙක ඉදල මෙකෙ ඉන්න එකම දොස්තර. ඒත් කතා කරන්නෙ ඔය විදියට තමයි. දනෝ දනිති.

    ඔය මැප් පෙන්නගෙන ඔච්චර දගලන්න ඔනෙ නෑ ඕකට.. :D
     

    crashlcd

    Member
    Feb 22, 2007
    174
    1
    0
    colombo
    අපෝ මල්ලි ඔකෙ ඔහොම පෙනුනට අම්බානෙක දුරයි..

    පැය හතරක් නං යන්නෙ නෑ තමයි.. ඒත් විනාඩි 10නුත් යන්න බෑ මලාට.

    අපෙ දොස්තර මහත්තය කිව්ව එකකට ඔච්චර පස්සෙන් පන්නන එපා.. එයා ගොඩ කාලෙක ඉදල මෙකෙ ඉන්න එකම දොස්තර. ඒත් කතා කරන්නෙ ඔය විදියට තමයි. දනෝ දනිති.

    ඔය මැප් පෙන්නගෙන ඔච්චර දගලන්න ඔනෙ නෑ ඕකට.. :D


    eya katha karana widiha anuwanam itin dosthara kenek kiyala hitha ganna puluwan.. mokada dan kale government hospital ekakata giyahama itin samahara dostharala patientslata katha karanne ohomane... samaharawita meyath ehema dosthara kenek wenna athi...
     
    May 17, 2006
    3,632
    90
    0
    අපෝ මල්ලි ඔකෙ ඔහොම පෙනුනට අම්බානෙක දුරයි..

    පැය හතරක් නං යන්නෙ නෑ තමයි.. ඒත් විනාඩි 10නුත් යන්න බෑ මලාට.

    අපෙ දොස්තර මහත්තය කිව්ව එකකට ඔච්චර පස්සෙන් පන්නන එපා.. එයා ගොඩ කාලෙක ඉදල මෙකෙ ඉන්න එකම දොස්තර. ඒත් කතා කරන්නෙ ඔය විදියට තමයි. දනෝ දනිති.

    ඔය මැප් පෙන්නගෙන ඔච්චර දගලන්න ඔනෙ නෑ ඕකට.. :D

    ඔයා කොහේද කියලා කියනවා ද ? මම ඔයාට විනාඩි 10 යන විදිහ කියලා දෙන්නද ? map නෙවි doca අවනම් මම එක්කගෙන ගිහින් පෙන්නනවා පැය 4ක් යන විදිහ
     

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    මන් SFට කැමති උනා කියලා මම ඇස් 2ක වහගෙන SF ගැන කතා කරන්නෙ නෑ......
    මම කිවුව හැම දෙයක්ම කිවුවෙ එ කියනදෙ ගැන මට එක ඇත්ත කියල විශ්වාස කරන්න පුලුවනි තරම් හොයල බලල.........
    වලි දාගන්න ඕනෙකමක් මට කොහොමත් නෑ යාලුවා.......
    මන් අතින් හිත රිදුන දෙයක් උනාන සමාවෙන්න......

    oya atta wenuwen kata kale ela.
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මට මහින්දත් හොදයි, සරතුත් හොදයි. ඒත් මට රනිල් හොද නෑ.

    සරත් ඉන්නෙ රනිල්ගෙ පැත්තෙ හින්ද සරත්ට චන්දෙ දෙන්න වෙන්නෙ නෑ.

    මම වගෙ තව ගොඩක් අයට රනිල් හින්ද සරත්ට චන්දෙ දෙන්න වෙන්නෙ නෑ.

    එක හින්ද සරත්ට දිනන්න හම්බ වෙන්නෙ නෑ. පවු සරත්.
    .

    මච්න් එහෙම කරන්න එපා උබෙ මනපෙ හරිම වැදගත් SFට දිනන්න :no:
     

    hodalamaya

    Junior member
  • Aug 20, 2007
    665
    19
    18
    Melbourne,Australia
    මන් SFට කැමති උනා කියලා මම ඇස් 2ක වහගෙන SF ගැන කතා කරන්නෙ නෑ......
    මම කිවුව හැම දෙයක්ම කිවුවෙ එ කියනදෙ ගැන මට එක ඇත්ත කියල විශ්වාස කරන්න පුලුවනි තරම් හොයල බලල.........
    වලි දාගන්න ඕනෙකමක් මට කොහොමත් නෑ යාලුවා.......
    මන් අතින් හිත රිදුන දෙයක් උනාන සමාවෙන්න......

    අනේ නෑ මවං මම ඒ SF වත් MR ගැනවත් නෙමේ කථා කරේ සයිට් එකේ ඉන්න හැමෝම ඩොකාට දිගට හරහට ගහනවනේ
    ඉතිං ඒ මනුස්සයා තනියෙන් ඩි‍‍ෆෙන් කරන්නේ කොහොමද හැමෝම බනින කොට
    ඒකයි මම හිතන්නේ සැරට බනින්න ඇත්තේ ගනන් ගන්න එපා බං

    මොනව හරි ලෙඩක් ගැන දැනගන්න උනත් උබලා අපිට මෙයා උදව් කරනවා නිකං pm එකක් දාන්න විතරයි තියෙන්නේ

    සමහර ‍එවුන්ට නම් හෙන ගහන්න සල්ලි ඇති ඒත් කැම්පස් එකේ අඩුව කාලා දුප්පත් කමට පෙන‍ඩෝල් පෙත්ත බඩේ කැක්කුමටත් බොන කොල්ලො කෙල්ලෝ මේ සයිට් එකේ ඇති
    අන්න ඒ මල්ලිලා නංගිලා PM එකක් දාලා තියෙන දේ කිව්වහම ෆාමසියට ගිහින් ලෙ‍ඩේට ගැලපෙන ලාබෙට තියෙන මෙන්න මේ බෙහෙත ගනින් කියලා උපදෙසක් දෙන්න අපේ ඩොකාව ඉතිරි කරපල්ලා

    ඒකෙ වටිනාකම මම දන්නවා මොකෝ මමත් එහෙම කරගෙන තියෙන නිසා

    මෙහෙම කථාකරන්නේ ඩොකත් ගො‍ඩක් කට්ට කාලා ඇවිල්ලා ඇත්තේ නැත්තම් මේ බජාර් බාසාව සාමාන්‍යයෙන් ඩොකාලට බැහැ ඒකනිසා උබලා මොනව කිවිවත් උබලට මොනවහරි ලෙඩක් දුකක් උනොත් මෙයා කර අරින්නේ නැහැ ඒක තමා පොලවෙ පය ගහලා ඉන්න උන්ගෙ හැටි


    ඉස්සර හොද සෙට් එකක් හිටියා මවං මේවගේ වෙනස් අදහස් තියෙන උන් හැමෝටම උනේ මේකයි ටිකක් වෙනස් අදහසක් දැම්ම ගමන් දෙනවා ඇටිටි හැලෙන්න ඉතිං ආයෙත් මෑන් එන්නෙ නැහැ

    මම දැක්ක එකම එක ගට තියෙන පොර තමයි අපේ අතුලයා:baffled: මැන්ට ලෝකෙ එවුන් මොනව කිවිවත් මෑන් කිවිව එකම තමයි
    ඉස්සර GT එහෙමත් අවුල්ගියා මේවට අතුලයව බැන් කරලත් තිබ්බා ඒත් මවං මිනිහා වෙනස් ‍එව්වරයි


    Aaaa mee kawuda me???? Kohenda meya eka paaratama paath wela thiyenne me netta gini aragena wage.. Mulinma kathaa karanna igena ganin.. Eeeta passe elakiri ekata waren. Umba hithuwada api paha paas wela kiyala EK eke thread daanna gaththe? Godak docalata den meeka thamai wela thiyenne. Karana kupaadi weda nisa minissu salakanne nethi wunaama balen thaman dokek kiyala dilisenna hadanawa. Harima kujeethai needa??


    අනේ අප්පොව්වියේ ඒක් ඇත්තම තමා කිරි අත්තේ
    මම මගේ උත්තරය උඩින් දාලා ඇති කන්නාඩිදෙක දාල කියවන්න ආතේ
    බොලා පහවසරින් නැවතුනාද :baffled::baffled::baffled:
    බොලානම් හෙන කු‍ජීත ඉත්තෙක් බව පෙනේ ඇග පුරාම මොලේ
    මෝඩයා බලන්නේ දිලිසෙන්න බොලා ඒවට හූමිටි තියනවා හේම නෙවේ
    කරැණු කාරණා තේරැම් කරගන්න බලපං බොලා නිකං ලෝකේ හිනස්සන්නැතිව

    නිකං ඉන්නවනම් අර හැමදාම උදේට ජරා සයිට් වල ඇඩ් දාලා මේක කන එකාට බැනපංකෝ ඒකා දැන් හෙන කාලයක ඉදලා ඒවා දානවා
     
    Last edited: