මචන් පොඩි දෙයක් පැහැදිලි කරගන්න ඕනෙ......
මහින්දගෙ හරි හෙළ උරුමෙ හරි තිත තියෙන්නෙ කොහෙද....
9' වගේ එවා වලද..........
"රට" කියන්නේ හික්කා වගේ එව්ව විතරද? ඇඩික් එකේ පොත් අරන් බලන්න, පහු ගිය අවුරුදු 2 ඇතුලත දුම් වැටි අලෙවිය 15%ක් අඩු වෙලා තියෙනව. මත් පැන් ගැන දත්ත එච්චර සහතික කරන්න බැහැ, මොකද බහුතරයක් ගහන්නෙ "ලෝක මේඩ් - සීනි කරිඤ්ඤං" නිසා

.


