ඒ දාල තියෙන නීතියෙ හැටියට අවුරුදු 12ට අඩු දැරියක් වුණත් බන්දල දෙන්න පුලුවන් quazi ගෙ අවසරය ඇත්නම්. තව සමහර කණ්ඩායම්වල කාන්තාවට විවාහ වෙන්න බෑ තවත් කෙනෙකුගෙ අවසරය නැතුව. මාර අසාධාරනයක්නෙ. කාන්තා හා ළමා අයිතිවාසිකම් නීතියෙන්ම උල්ලංඝනය වෙද්දි අපේ නීති විශාරදයො කට පියාගෙන ඉන්නෙ ඇයි?

eka ithin upathin ena deyak namuth communitiy ekaka innawanam ewage gathi guna poddak atharala hamotama eka wage salakanna purudu wenna ona.