Mahinda Mathata .(thitha) Sarath Mathata , (comawa) haha haaaa mehema giyoth

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Menna enna essellama pissu kelinawa thamange thana nethikaraganna yana lankawe prathama jathika weeeraya.....

    mahinda janadhipathi thuma mathata thitha thiyaddi oba thuma mathata comawa thiyanne mokada?

    oba thuma rata hadaida nattham ratama beeebaddho karaida

    niraparade sarath fonseka kicha wenawa apita dukai but monawa karannada UNP eka naw cambayak gilalane inneeee.
    :baffled:
     
    hodalamaya

    Junior member
  • Aug 20, 2007
    665
    19
    18
    Melbourne,Australia
    අපෝ මල්ලි ඔකෙ ඔහොම පෙනුනට අම්බානෙක දුරයි..

    පැය හතරක් නං යන්නෙ නෑ තමයි.. ඒත් විනාඩි 10නුත් යන්න බෑ මලාට.

    අපෙ දොස්තර මහත්තය කිව්ව එකකට ඔච්චර පස්සෙන් පන්නන එපා.. එයා ගොඩ කාලෙක ඉදල මෙකෙ ඉන්න එකම දොස්තර. ඒත් කතා කරන්නෙ ඔය විදියට තමයි. දනෝ දනිති.

    ඔය මැප් පෙන්නගෙන ඔච්චර දගලන්න ඔනෙ නෑ ඕකට.. :D

    අනේ අපේ දොස්තර හොදහිත බේරගන්න පෙරට එන්න
     
    hodalamaya

    Junior member
  • Aug 20, 2007
    665
    19
    18
    Melbourne,Australia

    ඔයා කොහේද කියලා කියනවා ද ? මම ඔයාට විනාඩි 10 යන විදිහ කියලා දෙන්නද ? map නෙවි doca අවනම් මම එක්කගෙන ගිහින් පෙන්නනවා පැය 4ක් යන විදිහ

    හරි හරි වතු දෙකෙනුයි මවුට් මේරි එක මැ‍ද්දෙනුයි පැනලා පුලුවන් තමයි ඒත් කවුද බං ඒවා දන්නේ
    මම දන්නවා අවුරැදු 10 විතර එතනින්ම ගිය හින්දා
     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ප්‍ර: මතට තිත ගැන ඔබ මොකද කියන්නෙ?
    පි: ජාතියකට මත් වෙලා ඉදිරි ගමණක් යන්න බෑ. එත් මත් පැන් වල හොඳ පැත්තකුත් තිඛෙනවා. ප්‍රිය සම්භාෂණයන් ආදියට මත් පැන් අවශ්‍යයි. එත් කුඩු වැනි මත්ද්‍රව්‍යයන් වැළැක්විය යුතුයි. අනාගත පරපුර බේරා ගත යුතුයි. එවා ගෙන්වන මහා පරිමාණ ජාවාරම් කාරයන්ට ද~ුවම් කළ යුතුයි.

    හරියට කියවන්න යාලුවා.....
    ඔයා අණ්ඩුවට කඩේ යන මාධ‍ය වල නිවුස් විතරනම් බැලුවෙ.......
    ඔර්ජිනල් වීඩියො කිලිප් එකත් හොයගෙන බලන්න......

    දැන් මේ ආණ්ඩුව මතට තිත තිබ්බද නිකන් බොරැ කරනවා විතරයි...
    අපි හැංගි හැංගි කියන්නේ නැහැ කියනදේ කෙලින් කියනවා ඒකයි වෙනස කුඩු වගේ දේවල් කෙලින්ම තහනම් කරනවා.. බොරැව නැහැ නිකන් රෑපවාහිනියේ කපලා (සෙන්සර්) කඩේ විකුණනවා...
     
    Rajithasm

    Junior member
  • Oct 20, 2006
    890
    7
    18
    Menna enna essellama pissu kelinawa thamange thana nethikaraganna yana lankawe prathama jathika weeeraya.....

    mahinda janadhipathi thuma mathata thitha thiyaddi oba thuma mathata comawa thiyanne mokada?

    oba thuma rata hadaida nattham ratama beeebaddho karaida

    niraparade sarath fonseka kicha wenawa apita dukai but monawa karannada UNP eka naw cambayak gilalane inneeee.
    :baffled:
    :oo:
    :rofl:

    ane palyan po***yo p**a denne nathuwa..........................genaral kiyapu de hondata ahapan...........nikan po**a thread danne nathuwa..........
     
    May 17, 2006
    3,632
    90
    0
    හරි හරි වතු දෙකෙනුයි මවුට් මේරි එක මැ‍ද්දෙනුයි පැනලා පුලුවන් තමයි ඒත් කවුද බං ඒවා දන්නේ
    මම දන්නවා අවුරැදු 10 විතර එතනින්ම ගිය හින්දා

    ඔයා දන්නවා කියලා හොදට පෙනවා.......

    හැබයි ඉතින් දොස්තරයත් දැන ගන්න ඔන මොකද එයා රැ 10 වනාතට යන්න නම් ඔය පාර විතරයි මොකද අනිත් එවායින් ගියොත් ඉන්න වෙන්නේ පොලිස් කුඩුවේ තමා...මොකද පොලිසිය දන්නවා එ වෙලාවට යන අය යන්නේ මල් / කුඩු / බඩු ගහන්න විතරයි කියලා
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මචන් පොඩි දෙයක් පැහැදිලි කරගන්න ඕනෙ......
    මහින්දගෙ හරි හෙළ උරුමෙ හරි තිත තියෙන්නෙ කොහෙද....
    'හික්කා 2009' වගේ එවා වලද..........

    Machan thawa ekak..
    Wadima bar permit ganak deela thiyenne pahugiya awrudu 2ke..
    Mun denne talk kanne pan..
     
    Wal Bada

    Well-known member
  • booruwo, methana SF math pan wala hoda paththak thiyanawa kiyala kiwwe rajayata income ekak ena nisa.. ubath doctor kenek wune russia hari bangladesh hari gihinda???
    Oya uththarenma booruwa kawuda kiyala pahadiliyi. Rajaye adayama gana nam prashne, heroin neethigatha karala ekenuth adayamak ganna puluwan. ganja, prostitution, oya wage ewath neethigatha karala adayamak ganna puluwan.

    namuth prashne eka neweyi. math pan walin labena hama rupiyalakatama wada pramanayak anduwata wiyadam wenawa mathpian nisa athi wana leda walata wiyadam karanna. oya hinda thamayi math pan nawathwiya yuthuyi kiyala kiyanneth. heroin, ganja ha prostitution ganath thathwaya oya wagemayi. e hinda anunta buruwa kiyanna kalin math pan nisa wenne mokadda kiyala balala inna.
     
    torakitha

    Junior member
  • Nov 9, 2006
    477
    16
    18
    aththa kiyana sahodaraya, just dont tell! seriously!
    mahindage mathata thitha! dan komawak wela thiyenne,election kaleta koma, anik welawata kiyanna one nehene,,tharunyata hetak karanne monawada kiyala,,,whiskey party hemadama!,,,,
    SF 2010! vote SF, see the change,,,get rid of the traditional politicians for god sake!

    SF 2010!
     
    Wal Bada

    Well-known member
  • සමිත් බුද්ධික ට irony හෙවත් උත්ප්‍රාසය තේරුම් ගන්න බැරි වීම දුකට කරුණක්. මම කිවුවම විද්‍යවෛද්‍ය විද්‍යාලය තියෙන්නේ බොරැල්ලෙ කියල ඔයා කියනවා ඒක තියෙන්නේ පුංචි බොරැල්ලෙ කියල, හරියට ඒ අතර තියෙන බස් හෝල්ට් 2ක දුර යන්න මහ වෙලාවක් යනවා වගේ! ඒ වගෙම වනාතමුල්ල කියන්නෙත් බොරැල්ලෙ ඉඳල මහ දුරක් වගේ. පුංචි බොරැල්ලේ ඉඳන් ඔය තැන් දෙකටම බොහොම ලඟ බව මමත් දන්න්වා ඔයත් දන්නවා. මෙන්න ඔයාගෙ කොමෙන්ට් එක.

    ඔයා දන්නවාද මෙඩිකල් ෆකල්ටි එක තියෙන්නේ බොරුල්ලේ නෙවි පුංචි බොරුල්ලේ....carry college එක ලග No. 25 , Kynsey Road, Colombo 8 ලිපිනය ඔහොම තමයි..... හැබයි වනාතමුල්ල තියෙන්නේ ඔතන නෙවි

    පුංචි බොරැල්ලෙ ඉඳල බොරැල්ලට පැය හතරක විතර දුරක් තියෙනව ඇති. (ඕව ගිහිල්ල කියපන් ටිම්බක්ටුවෙ ඉන්න උන්ට). තව මට කියන්න බැරි උනා මම ඉස්කෝලෙ ගියෙත් ඔය කිට්ටුව කියල.

    මෙන්න මම ඒකට දීපු උත්තරේ. පුංචි බොරැල්ලයි, බොරැල්ලයි පැය 4ක විතර දුර වෙන්න ඇතිනේද කියල ඇහුවේ මම වනාතමුල්ල ගැන නොදැන ඉන්න විදියක් නැති බව ඔයාටම තේරුම් ගන්න. ඕවා ටිම්බුක්ටුවෙ උන්ට කියපන් කිවුවෙත් ඒ නිසා (කොන්ඩෙ බැඳපු චීන්නු වගේ කතාවක්,ටිම්බුක්ටු කියන්නේ මාලි නම් රටේ නගරයක්). එතන තියෙන උත්ප්‍රාසය තේරුම් නොගත්තු ඔයා කලේ කුලප්පු වෙච්ච හරකෙක් වගේ මැප් අරගෙන පොස්ට් කර කර යකා නටපු එක විතරයි. දැන්වත් ඔය පෑගිච්ච වලිගෙ පැත්තකින් තියා ගන්න.
     
    Last edited:

    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    ප්‍ර: මතට තිත ගැන ඔබ මොකද කියන්නෙ?
    පි: ජාතියකට මත් වෙලා ඉදිරි ගමණක් යන්න බෑ. එත් මත් පැන් වල හොඳ පැත්තකුත් තිඛෙනවා. ප්‍රිය සම්භාෂණයන් ආදියට මත් පැන් අවශ්‍යයි. එත් කුඩු වැනි මත්ද්‍රව්‍යයන් වැළැක්විය යුතුයි. අනාගත පරපුර බේරා ගත යුතුයි. එවා ගෙන්වන මහා පරිමාණ ජාවාරම් කාරයන්ට ද~ුවම් කළ යුතුයි.

    හරියට කියවන්න යාලුවා.....
    ඔයා අණ්ඩුවට කඩේ යන මාධ‍ය වල නිවුස් විතරනම් බැලුවෙ.......
    ඔර්ජිනල් වීඩියො කිලිප් එකත් හොයගෙන බලන්න......

    Ela machan
     
    Wal Bada

    Well-known member

  • ඔයා කොහේද කියලා කියනවා ද ? මම ඔයාට විනාඩි 10 යන විදිහ කියලා දෙන්නද ? map නෙවි doca අවනම් මම එක්කගෙන ගිහින් පෙන්නනවා පැය 4ක් යන විදිහ
    තවමත් කාරණය තේරුණේ නැහැ නේද?
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    aththa kiyana sahodaraya, just dont tell! seriously!
    mahindage mathata thitha! dan komawak wela thiyenne,election kaleta koma, anik welawata kiyanna one nehene,,tharunyata hetak karanne monawada kiyala,,,whiskey party hemadama!,,,,
    SF 2010! vote SF, see the change,,,get rid of the traditional politicians for god sake!

    SF 2010!

    :yes: :yes:
     
    Wal Bada

    Well-known member
  • ඔයා දන්නවා කියලා හොදට පෙනවා.......හැබයි ඉතින් දොස්තරයත් දැන ගන්න ඔන මොකද එයා රැ 10 වනාතට යන්න නම් ඔය පාර විතරයි මොකද අනිත් එවායින් ගියොත් ඉන්න වෙන්නේ පොලිස් කුඩුවේ තමා...මොකද පොලිසිය දන්නවා එ වෙලාවට යන අය යන්නේ මල් / කුඩු / බඩු ගහන්න විතරයි කියලා
    අඳුනන එවුන් නම් අල්ලන්නේ නැති බව අත්දැකීමෙන් දන්නවා