ඔයාගේ වෘතීමය අත්දැකීම් වලින් කියන කතාව හරි ( මං දන්න විදිහට ඔබ සෞඛ්‍ය සේවයේ කෙනෙක්)
අවවාදයට වඩා ආදර්ශයට උතුම් කියන එක වෙනස් වෙච්ච අවස්ථාවක් මේක
මතට තිත යන සංකල්පය කවුරුන් ඉදිරිපත් කළද කුමන තලයකින් ක්‍රියාත්මක වුවද එය හා එයත් සමඟ ස්ථාපිත වූ නීති රීති වලින් ලංකාවේ මත්පැන් හා විශේෂයෙන්ම දුවැටි භාවිතය 20% -25 % ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අඩු වෙලා තියනවා පහුගිය වසර 5 තුළ
ඔවු..යාලුවෙ..බලයට එන කවුරුන් හරි කමක්නැහැ මේව හැකිතාක් පාලනය කරනව නම් ( නවත්වනවනම් හොඳටම හොදයි..ඒත් මම හිතනව නවත්වන්න බැහැයි කියල ) සමාජයට යහපත් වේවි.රටටත් යහපත් වේවි!!






