කුප්පිය අල්ලපු එවුන්...

sithija

Member
Aug 13, 2006
1,206
24
0
49
senehe piri mage sonduru kadalla
කුප්පිය අල්ලපු එවුන්...

kuppiyaallapueun.jpg
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
අම්මෝ......

මේකනම් සහතික ඇත්ත.
ඇත්ත ඇතිසැටියෙන්......නියමයි සහෝ

එකා මොකා උනත් එවුන් එකතු වෙලා
කතිරෙට මරා ගන්නවා රෙදි ගලවාලා
කිව්වත් වගේ ලක් මෑණිගේ දැලි ගාලා
කන්නයි යන්නෙ බේරුන රට දෙකට කඩා:oo:
 
kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    අම්මෝ......

    මේකනම් සහතික ඇත්ත.
    ඇත්ත ඇතිසැටියෙන්......නියමයි සහෝ

    එකා මොකා උනත් එවුන් එකතු වෙලා
    කතිරෙට මරා ගන්නවා රෙදි ගලවාලා
    කිව්වත් වගේ ලක් මෑණිගේ දැලි ගාලා
    කන්නයි යන්නෙ බේරුන රට දෙකට කඩා:oo:

    පෙම් කවි ලියයි මේ මුලු එලකිරිය පුරා
    කවි කියවන උන් මෙ ළගදිත් පිස්සු කරා
    නොදන්න මගුල් වලට හොට වැනි කට නොදා
    හිටියොත් හොදයි මැනිකක් වගෙ සු‍රැකීලා :lol:
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    පෙම් කවි ලියයි මේ මුලු එලකිරිය පුරා
    කවි කියවන උන් මෙ ළගදිත් පිස්සු කරා
    නොදන්න මගුල් වලට හොට වැනි කට නොදා
    හිටියොත් හොදයි මැනිකක් වගෙ සු‍රැකීලා :lol:

    පෙම් කවි ලිව්වට මම අහසෙ නෙමේ මේ පොළොවෙ පය ගහල ජීවත් වෙන කෙනෙක්....අනික මගෙ අදහස් කියන එක මගේ අයිතියක් වගේම් ඒක නොදන්න මගුලකුත් නෙමේ.....

    මගේ අප්පච්චි වගෙම මගේ අයියත් මේ පොළොවෙ අයිතිය වෙනුවෙන් සටන් කරපු අය.....

    තේරුනාද ?:)
     
    nwnbs

    :)
    11.gif
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    පෙම් කවි ලිව්වට මම අහසෙ නෙමේ මේ පොළොවෙ පය ගහල ජීවත් වෙන කෙනෙක්....අනික මගෙ අදහස් කියන එක මගේ අයිතියක් වගේම් ඒක නොදන්න මගුලකුත් නෙමේ.....

    මගේ අප්පච්චි වගෙම මගේ අයියත් මේ පොළොවෙ අයිතිය වෙනුවෙන් සටන් කරපු අය.....

    තේරුනාද ?:)

    පුනචි විහුලුවක් කලේ කවියෙන් ඔබේ තුමුය හට
    නොසිතුවෙමි රිදවන්නට ඔබෙ ලස්සන පුන්චි හිත
    වරදක් වුනි නම් දෙනු මැන සමාව අසරන මා හට
    එනමුදු ගනු නොගනු ලොකු කම ඔය ලස්සන ඔබේ හිතට
     
    sithija

    Member
    Aug 13, 2006
    1,206
    24
    0
    49
    senehe piri mage sonduru kadalla
    heta chande danna yana aya bohoma kalapanawen gihin chande danna me ganna thiranaya buddimathwa misak chande pata thoaranna yanna epa

    oyala samata jaya...,

    Dukai ithin apita chande danna vidihak nathi eka gana eth oyalata suba pathum

    Heta Thami maha gonawa thoranne sekkuwata badina api gonnu novi chande demu daruwane