අම්මෝ......
මේකනම් සහතික ඇත්ත.
ඇත්ත ඇතිසැටියෙන්......නියමයි සහෝ
එකා මොකා උනත් එවුන් එකතු වෙලා
කතිරෙට මරා ගන්නවා රෙදි ගලවාලා
කිව්වත් වගේ ලක් මෑණිගේ දැලි ගාලා
කන්නයි යන්නෙ බේරුන රට දෙකට කඩා

පෙම් කවි ලියයි මේ මුලු එලකිරිය පුරා
කවි කියවන උන් මෙ ළගදිත් පිස්සු කරා
නොදන්න මගුල් වලට හොට වැනි කට නොදා
හිටියොත් හොදයි මැනිකක් වගෙ සුරැකීලා![]()

පෙම් කවි ලිව්වට මම අහසෙ නෙමේ මේ පොළොවෙ පය ගහල ජීවත් වෙන කෙනෙක්....අනික මගෙ අදහස් කියන එක මගේ අයිතියක් වගේම් ඒක නොදන්න මගුලකුත් නෙමේ.....
මගේ අප්පච්චි වගෙම මගේ අයියත් මේ පොළොවෙ අයිතිය වෙනුවෙන් සටන් කරපු අය.....
තේරුනාද ?![]()