Visit ElaKiri.com stall at eAsia Exhibition, BMICH

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,891
    1,391
    113
    Live in EARTH
    :lol: අපි මුල ඉදලා ගෙස් කලා බන් :P වෙන කවුද නිලාන් කුරේ එක්ක ටෝක දාන් ඉන්නෙ :P
    අනික මැජික් හශාන් කිව්වෙ අපි ගිහින් එන්නම් ජී.ටී ද මොකක්ද කියල මෑන්ස් ට :P:P

    :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol:
    mata nikan pissh wageee :D :):P
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    හික්ස්, අපට පිටිපස්සෙ ඉදන් ඔක්කොම අහං හිට්ටෙ බන්:dull:
    අද මම හශාන් මල්ලිත් එක්ක කතා කලේ අවුරුදු 9/10 පස්සේ බන් :lol:
    හික්ස් :lol: ඒ උනාට පොර දැන් උස මහත එහෙම බලහංකෝ:eek:

    තාම බෑන් වෙලා නැහැ :lol:
    හහා ස්ටෝල් එක අස්පස් කල්ලා මහන්සි එහෙම ඇරලා හෙමින් සැරේ බෑන් කරයි:lol:
    නැහැ, ඉඩකඩ වැඩි මහේශ් සහ මම :lol: හේතුව උබ දන්නවනේ :rofl:
    සිරා බන්:baffled:
    උදේ ඉදන් මම ජී.ටී කෙල්ලෙක්ද? මොඩ්ලින් කරනවද? තට්ටෙද? කොන්ඩෙ වවලද? අරකයි මේකයි හැම දේම කෑ ගගහා අහා අහා හිට්ටෙ:baffled:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    හික්ස්, අපට පිටිපස්සෙ ඉදන් ඔක්කොම අහං හිට්ටෙ බන්:dull:

    හික්ස් :lol: ඒ උනාට පොර දැන් උස මහත එහෙම බලහංකෝ:eek:


    හහා ස්ටෝල් එක අස්පස් කල්ලා මහන්සි එහෙම ඇරලා හෙමින් සැරේ බෑන් කරයි:lol:

    සිරා බන්:baffled:
    උදේ ඉදන් මම ජී.ටී කෙල්ලෙක්ද? මොඩ්ලින් කරනවද? තට්ටෙද? කොන්ඩෙ වවලද? අරකයි මේකයි හැම දේම කෑ ගගහා අහා අහා හිට්ටෙ:baffled:

    ඔව් ඔව් පස්සේ බෑන් කරයි :lol: ඔව් බන් සිරාවට් මුන් නිකන් මැජික් අරිශ්ටේ බීලද කොහෙඩ්ම මෙහෙම සයිස් වෙන්නේ :rofl:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    api kapuna macho gud night

    :rofl: ammeee paparazi :P ok gud nyt bro cu :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    hehehe ea hitiye gt nemei ban :lol: umba oya kiyanne supuna ganane? ElaKiri eke Infared kiyalada koheda inne uu man hithanne :P gt ea welawe awe nae mokakda wathura bottle case ekak adagena hitiya kathawak kiwwa :rolleyes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :P තෝ කාලකන්නියා ඕක හෙට කියන්න තිබ්බනෙ, ෆන් එක කෑවා:growl::lol::lol:

    fun eka kewa kiwwe?? :eek: therune nae ne...? eeye raa nam awa gt :yes: Supun bro man danna widiyata ElaKiri eke music videos ekka cn ekak thiyenawa.. ewale uth ekka phn eken katha kara kara hitiye gtrz hehe