මේ දවස්වල එලකිරි එකේ වෙන දේවල් දැක්කම වමනෙ යනවා.ඒකට මූලික හේතුව හැසිරෙන්න දන්නෙ නැතිමෙම්බර්ස්ලා සහ දේශපාලනය, ජාතිවාදය, ආගම්වාදය වැනි හිස් මාර්තුකා වලින් ත්රෙඩ් විවුර්ත කිරීම. තවත් දේවල් ඇත.
මම මුලින්ම එලකිරි එකේ අලුත්ම සෙල්ලම ගැන එලිදරවුවක් කරන්නම්.එලකිරි එක දැනට ලංකාවේ තියෙන සාර්තකම වෙබ් අඩවිය කිවුවට වැරද්දක් නෑ කියල මං හිතනවා.මොකද කියලා අමුතුවෙන් කියන්න ඔනෙ නෑනෙ...
ඔවු මං මේ මුලින්ම කියන්නෙ රෙප් සෙල්ලම ගැන තමයි, රෙප් කියන්නෙ අලුත් විප්ලවකාරී අදහසක්.කොච්චරම අලුත්ද කියනවනම් වෙනත් පාර්ශවයකට ඊර්ශා කිරිමට හැකිතරම් ප්රබල අදහසක්.මෙවැනි අනවශ රෙප් කිරීම් මෙය කඩාකප්පල් කිරීමේ අරමුනෙන් කිරීමක් වියහැක.
1) බොරුරෙප් දැමීමෙන් එලකිරි වල රෙප් ක්රමය කඩාකප්පල් කිරීමක් කිරීමට විය හැක.
2) තවත් සාමාජික යෙකුගේ හැකියාවට ඉරිසියාවට කිරීමට හැකියාව ඇත.
3) එලකිරි තුල ඇති සමගිය නැතිකිරීමට කල දෙයක් හැකිවීම.
4) කිසියම් මානසික රෝගයකින් පෙලෙන් උන් තම තමුන්ගේ පටු අරමුනු ඉටු කර ගැනීමට දරන උත්සාහයක් විය හැකිය.
දෙවනුව යම් පුද්ගලයෙකු තමුන්ගේ යටි අරමුනු ඉටුකරගැනීමට දරන උත්සාහායන් එමටය,
Walbada
Vidulapuke
GanteraMark
Osura95
T-Mahinda , ECT
යන අයි.ඩී වලින් කල අමන ක්රියා අප හොදින් බලා සිටියාය.මෙය ඒකපුද්ගල හෝ සංවිධානාත්මක ක්රියාපටිපාටියක් වියහැක.
නමුත් බලාසිටිකාලය දැන් හොදටම ඇති බව අපකාටත් තෙරුම් ගොස් ඇතිබව නිසැකය.එලකිරි වෙබ් අඩවියේ අයිතිකරු වන ජී.ටී.ආර්.z ට අපි මේ කුහකයන් ඇල්ලීමට උදවු කරමු.මෙතැන් සිට ආරම්බ වන්නෙ. ~samruka~ Investigation 2
තවද ගෑනු අතුලව ඇල්ලීමට මට දුන් සහය මෙවරද මට ලභාදෙයියැයි මං බල පොරොත්තු වෙනවා
අපි ඔබ සමගයි! 



....fake ID katiya elawela dhala api open invitation 1kak yawamu kellonta join wena kiyala


na ......!! So, wadiya worry wenna epa REP gana......