~Action Against Recent Crisis in EK~

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මේ දවස්වල එලකිරි එකේ වෙන දේවල් දැක්කම වමනෙ යනවා.ඒකට මූලික හේතුව හැසිරෙන්න දන්නෙ නැතිමෙම්බර්ස්ලා සහ දේශපාලනය, ජාතිවාදය, ආගම්වාදය වැනි හිස් මාර්තුකා වලින් ත්‍රෙඩ් විවුර්ත කිරීම. තවත් දේවල් ඇත.

    මම මුලින්ම එලකිරි එකේ අලුත්ම සෙල්ලම ගැන එලිදරවුවක් කරන්නම්.එලකිරි එක දැනට ලංකාවේ තියෙන සාර්තකම වෙබ් අඩවිය කිවුවට වැරද්දක් නෑ කියල මං හිතනවා.මොකද කියලා අමුතුවෙන් කියන්න ඔනෙ නෑනෙ...

    ඔවු මං මේ මුලින්ම කියන්නෙ රෙප් සෙල්ලම ගැන තමයි, රෙප් කියන්නෙ අලුත් විප්ලවකාරී අදහසක්.කොච්චරම අලුත්ද කියනවනම් වෙනත් පාර්ශවයකට ඊර්ශා කිරිමට හැකිතරම් ප්‍රබල අදහසක්.මෙවැනි අනවශ රෙප් කිරීම් මෙය කඩාකප්පල් කිරීමේ අරමුනෙන් කිරීමක් වියහැක.

    1) බොරුරෙප් දැමීමෙන් එලකිරි වල රෙප් ක්‍රමය කඩාකප්පල් කිරීමක් කිරීමට විය හැක.

    2) තවත් සාමාජික යෙකුගේ හැකියාවට ඉරිසියාවට කිරීමට හැකියාව ඇත.

    3) එලකිරි තුල ඇති සමගිය නැතිකිරීමට කල දෙයක් හැකිවීම.

    4) කිසියම් මානසික රෝගයකින් පෙලෙන් උන් තම තමුන්ගේ පටු අරමුනු ඉටු කර ගැනීමට දරන උත්සාහයක් විය හැකිය.

    දෙවනුව යම් පුද්ගලයෙකු තමුන්ගේ යටි අරමුනු ඉටුකරගැනීමට දරන උත්සාහායන් එමටය,

    Walbada

    Vidulapuke

    GanteraMark

    Osura95

    T-Mahinda , ECT

    යන අයි.ඩී වලින් කල අමන ක්‍රියා අප හොදින් බලා සිටියාය.මෙය ඒකපුද්ගල හෝ සංවිධානාත්මක ක්‍රියාපටිපාටියක් වියහැක.

    නමුත් බලාසිටිකාලය දැන් හොදටම ඇති බව අපකාටත් තෙරුම් ගොස් ඇතිබව නිසැකය.එලකිරි වෙබ් අඩවියේ අයිතිකරු වන ජී.ටී.ආර්.z ට අපි මේ කුහකයන් ඇල්ලීමට උදවු කරමු.මෙතැන් සිට ආරම්බ වන්නෙ. ~samruka~ Investigation 2

    තවද ගෑනු අතුලව ඇල්ලීමට මට දුන් සහය මෙවරද මට ලභාදෙයියැයි මං බල පොරොත්තු වෙනවා

    :D අපි ඔබ සමගයි! :nerd:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,421
    5,759
    113
    හෝම් ස්වීට් හෝම්
    උ පිලිගන්නවනෙ එකෙක් කියල :rofl:

    එකනෙ එතනිංම ප්‍රස්නෙ ඉවරයි නෙ
    අනික ඔය - රෙප් කෙස් එක කරන්නෙත් රෙප් පවර් එක 0 තියෙන එකෙක් නෙ
    කට්ටිය බොරුවට බය උනාට
     
    May 17, 2006
    3,632
    90
    0

    oya dala thiyana nam set akama ban karanam hari :lol::lol:
    ona deyak kiyanna matath puluwan widihata udaw karannam
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    mekata action ganna kiyala dan thread kiyak dammada ban..
    wadak unada?
    api membersla widihata hoda thread dala elakiri ekata sewayak karanakota apema inna kattiya fake ID walin awith kunuharupa kiyanawa..
    Ape Admin aiya mewa dannawa,
    danuth ape modarator tintin 123 online eya dan thiyena spam tika delete karanne nane...
    matanam dan epa wela, mona deyak unath mama nam dan balanne na.
    lokkanta mewa nawathwanna epa nam, apitath epa.
    ape kattiya danne nathi dewal godak thiyenawa ewa kiwwoth mawa ban wei..
    hithanna pahasu wenna mama ekak kiyannam.

    everything is Business

    Tintin123 ta thread danna therenne naa.....:lol:
    apima kiyala denna one:rofl:
    apima Training ekak denna one:rofl::rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    machan... oyaage thread eke dala thiyana user Names walin godak....
    1kama man kenek ge.....
    1 ban wena kota thawath User name ekak hadage na LOG wenawa....
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    එකනෙ එතනිංම ප්‍රස්නෙ ඉවරයි නෙ
    අනික ඔය - රෙප් කෙස් එක කරන්නෙත් රෙප් පවර් එක 0 තියෙන එකෙක් නෙ
    කට්ටිය බොරුවට බය උනාට

    මචන් එතකොට -Rep දැම්මට Count වෙන් නැද්ද?? :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Yeah, habai mehema seen ekak thiyenawa, oya aluth porawal awith rep walin sellam danna ba. Mokada, ayalage rep power eka 1 or 0 thamai. Apita wage rep power eka ;) na ......!! So, wadiya worry wenna epa REP gana...... :D
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Well said bro!
    11.gif

    This is too much!! So we should do something for this. :yes: