the tow faces of SL army commander SF

lankawin

Member
Nov 28, 2009
63
2
0
dual_roles_final.jpg
 
May 17, 2006
3,632
90
0
:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
Admin කරුනාකරලා මේ දෙශදොහියාව ban කරන්න...මේක නම් රටට ප්‍රශ්නයක් වෙනවා
 
argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    math ponseka ta nam sup na but macha meke war criminal kiyana side eka nam echchara galapena naa.eka me kotinge mokak hari hithwadi ekek hadapu ekak da kohedo.mona unath meya yuddhe kare koti thrashtawaday paraddwanna misak tamils lata hate karana nisa newei ne......
     
    May 17, 2006
    3,632
    90
    0
    me kattiya general ta mada gahan enne fake id hada gena

    real id eken enne naha

    general anith path thata giyapu nisa me dawas wela mada hoyanawa general ta gahan na

    නැහැ මේක ජෙනරල්ට කරපු එකක් නෙවි අපේ රටට ගහපු මඩක් බලන්න අර මිනිස්සු කොටු කරගෙන තුවක්කුවෙන් වෙඩි තියන්න හදාගෙන ඉන්නේ....මෙවා අපේ රටට යුද අපරාද උනා කියන උන් හදපුවා(කොටි හදපුවා) දැන් අපේ උන් එවාට ප්‍රසිද්දිය දෙනවා...අපේ වල අපිම කපා ගන්නවා:no::no::no::no:

    admin ඔයා කෝ මෙකටනම් ක්‍රියා මාර්ගයක් ගන්න ඕන...කරුනාකරලා
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    Admin කරුනාකරලා මේ දෙශදොහියාව ban කරන්න...මේක නම් රටට ප්‍රශ්නයක් වෙනවා

    වල් බඩා fake වලින් අවිල්ලා පිස්සු කෙලිනවා..වල් බඩාව වහාම ban කරයුතුයි
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    නැහැ මේක ජෙනරල්ට කරපු එකක් නෙවි අපේ රටට ගහපු මඩක් බලන්න අර මිනිස්සු කොටු කරගෙන තුවක්කුවෙන් වෙඩි තියන්න හදාගෙන ඉන්නේ....මෙවා අපේ රටට යුද අපරාද උනා කියන උන් හදපුවා(කොටි හදපුවා) දැන් අපේ උන් එවාට ප්‍රසිද්දිය දෙනවා...අපේ වල අපිම කපා ගන්නවා:no::no::no::no:

    admin ඔයා කෝ මෙකටනම් ක්‍රියා මාර්ගයක් ගන්න ඕන...කරුනාකරලා
    mama hithan ne post eka dapu kena ta ona general ta mada gahan na

    admin (GT ) online nathuwa athi

    http://www.elakiri.com/forum/member.php?u=1

    gt ta pm ekak yawan na
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    අනේ යකෝ.. උඹ ඕක දැම්ම කියල සරත් පරදින්නෙ නෑ.
    වෙන්නෙ අපි අපිටම ගූ ගහගන්නව වගේ වැඩක්.. :no::no:

    පොඩ්ඩක් තේරුම් ගනින් බං..
    මොනා උනත් අපි දෙපැත්ත බෙදිල යුද්දෙ දිනල දීපු දෙන්නට කෙළගන්නකොට
    ප්රභාකරන් හිටියනම් ඌ පස්ස පැත්තෙන් හිනාවෙයි.

    උඹ ඔය කරන්නෙත් ඒ වගේ දෙයක්නෙ...
     
    නැහැ මේ කොටියෙක් එයාගේ නම පොඩ්ඩක් බලන්න එක කොටින්ගේ වෙබ් ස්යිට් එකක්:shocked::shocked::shocked:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    මොහු සරත් ට කියලා මඩ ගහන්නේ ශ්‍රි ලංකා යුධ හමුදාවට නේද
    සිංහ කොඩිය යට හමුදා සෙබලු සාමාන්‍ය ජනතාවට වෙඩි තියනවා නේද පෙන්වන්නේ
    මහින්දට සපොර්ට් කරන අය මෙවැනි දේ හෙලා දකින්නේ නැත්තේ සරත් ෆොන්සේකාට අවමන් කරන සතුට හිනියට විදින නිසාද?
    මෙයද ඔබලා රණවිරැ නායකයාට හා රණ විරැවන්ට සලකන අන්දම

    මෙයට එ‍රෙහි වන්න පවුල් වාදය බිද දමා කොදු නාරටිය ඇති මිනිසුන් නැවතත් ගොඩනගමු... රාජපවුලද ඔබේ පවුලද තිරණය ඔබ සතුයි...
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    නැහැ මේ කොටියෙක් එයාගේ නම පොඩ්ඩක් බලන්න එක කොටින්ගේ වෙබ් ස්යිට් එකක්:shocked::shocked::shocked:

    අප්පට සිරි.. ඔව්මනෙ බං..
    මේ යකාව බෑන් කරපල්ලා..!!! :growl::growl::growl: